දුම් වැටි ප්‍රචාරනයේ අලුත්ම කලාව

elite_

Member
May 16, 2011
95
3
0
personally I also was a victim of cigarettes then with lot of efforts I could make my life get rid of it.. when president mahinda rajapaksha make a low against public use of tobacco products I was very happy about that.. but then I visited sri lanka for one and half month. what I sow make me very angry.. the majority I sow smoking were not local people that ware foreigners! in air ports and many hotels they do it very publicly. then I thought if all the lows of other countries apply for us when we are in those countries(Evan more rules) but why not for them in our country! why police can't arrest them ...:((or immigration can advice them no t to do it hear in public)
thank you for bringing up this story it helped..
 
Last edited:

OPEN-

Member
May 24, 2011
334
20
0
රෝප්;10651823 said:
එහෙම කොන්නේ කොහොමද බං :lol: ලින්ක් දාන්නේ නැහැ සයිට් එකට ආදරේ නිසා මොනවා උනත් මචෝ දේශපාලන ඕපා දූප සය්ට්වලට යන ලින්ක් නම් ගොඩක් අය පෝස්ට් කරනවා අහිංසක මිනිහෙක් තනියෙං කොරං යන බ්ලොග් එකක් දාන්න බැහැ. :baffled::rofl::lol:

:rofl::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol:
 
neelakas

Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    :yes:
    මචන් මේක කියවලා සුසුමක් හෙළුව කියල සිද්ද වෙන දේ නවතින්නේ නෑ..
    තරුණ පරම්පරාව වශයෙන් අපි මේ වෙනුවෙන් මොකක් හරි කරන්න ඕන..
    ඇත්ත තිත්තයි..

    :yes::yes:
     
    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    sira kathawa ban meka,ape tharuna kollo kello winasa karala,rate anagathe winasa karala hari salli hamba karannai unta oni,
    Ape inna buruwoth owata ahu wenawa

    math thama skul yanawa mageth bona,bata gahana yaluwo innawa,
    samaharu balanne ewa pawichchi nokarana apiwath ewata adala ganna

    thamun wadapu ammatai, hadapu thaththatai awankawa adare karana kawruth oya dewal walata yomu wenne na,
    mokada math oya jarawa pilikul karana kollek ehema karanne mage pawle ayata thiyana adare hinda a golloanta waradak karanna bari hinda

    apita jeewitheta awashya karana hama sapa sampathakma agollo denawanam mokatada oya jarawa bonne....
     
    personally I also was a victim of cigarettes then with lot of efforts I could make my life get rid of it.. when president mahinda rajapaksha make a low against public use of tobacco products I was very happy about that.. but then I visited sri lanka for one and half month. what I saw make me very angry.. the majority I sow smoking were not local people that ware foreigners! in air ports and many hotels they do it very publicly. then I thought if all the lows of other countries apply for us when we are in those countries(Evan more rules) but why not for them in our country! why police can't arrest them ...:((or immigration can advice them no t to do it hear in public)
    thank you for bringing up this story it helped..

    :( සිගරට් අරක්කු වගේ දේවල් ගන්න අයව සමාජේ මෝඩයෝ විදිහටයි පිළිගන්නේ කියන එක ඒවා පිළිකුල් කරනවා කියන එක පොඩි කාලේ ඉදන්ම දරුවංගේ ඔළුවට දුන්නොත් මේකට ගොදුරුවෙන ගොඩක් අය බේරගන්න පුළුවං :) හැබැයි බොරුවට නීති දාලා ලොකු ලොක්කෝ කරන්න තියෙන පහත්ම වැඩත් කරන ගමන් උපාසකයෝ වෙන්න හදන එක මට නම් පේන්න බැහැ මචං මුලින්ම ආදර්ශයෙන් පෙන්වලා ඉන්න ඕනි
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    රෝප්;10651899 said:
    :( සිගරට් අරක්කු වගේ දේවල් ගන්න අයව සමාජේ මෝඩයෝ විදිහටයි පිළිගන්නේ කියන එක ඒවා පිළිකුල් කරනවා කියන එක පොඩි කාලේ ඉදන්ම දරුවංගේ ඔළුවට දුන්නොත් මේකට ගොදුරුවෙන ගොඩක් අය බේරගන්න පුළුවං :) හැබැයි බොරුවට නීති දාලා ලොකු ලොක්කෝ කරන්න තියෙන පහත්ම වැඩත් කරන ගමන් උපාසකයෝ වෙන්න හදන එක මට නම් පේන්න බැහැ මචං මුලින්ම ආදර්ශයෙන් පෙන්වලා ඉන්න ඕනි

    100% එකඟයි
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔන්න ඉතිං මගෙත් ඇඟේ මාළු ග‍ඟේ ඉඳං ඩාන්ස් කරන වැ‍ඩක් තමා මේක...............
    මොකද මගෙත් ආර්ටිකල්ස් කොච්චරනං මටටම මේල්ස් වලිං එනවද වෙන නම් දාලා..............
    වෙන සයිට් වල දාලා තියෙනවද මගේ කොපිරයිට්ස්වත් නැතිව...............
    ඒක‍ට මොකද මම ට්‍රාන්ස්ලේට් එකක් කරත් ඒක ගැන දානවා..............
    මේල් එකකින් ගත්තු එකක් නං ඒක සඳහන් කරනවා............
    වැරැද්දක් වුනානං ඒක පිලිගන්න සහෝ...........
    මොකද අනුංගේ නිර්මාණ මෙහෙම කොපි පේස්ට් කරන එක ඒවයේ මුල් හිමිකරුට කරන අසාධාරණයක්.............
    මං මේ කතා කරන්නේ මට වුනු අත්දෑකීම් එක්ක.................
    ඔයාගේ ත්‍රෙඩ්ස් ප්‍රයෝජනවත්.............
    හැබැයි ඇත්තම කතා කරොත් මාත් හිතං හිටිමේ මේ ඔයාගෙ නිර්මාණ කියලා..........
    වැරැද්දක් වුනා නං ඒක පිලිගන්න.............
    එළකිරියත් එක්ක තරඟකරන සයිට් ගොඩක් වටේ ඉඳං බලා ඉන්නවා............
    ඇත්තටම මේකට ආදරේනං උංට වචනයක් කියන්න ඉඩ තියන්න එපා...........
    මොකද මේක කඩා කප්පල් කරන්නම රෙජිස්ටර් වුනු අයත් ඉන්නවා..............
    උං තමා දේශපාලනය ආගම් භේදය ඇද ඇද හැමතැනම චා කරන්නේ.......
    ඒ ගොඩට වැටෙන්න යන්න එපා............
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    kawru kohoma kiwwath mamanan bonawa...

    එකෙන්ම..
    11.gif
    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    රෝප්;10651823 said:
    එහෙම කොන්නේ කොහොමද බං :lol: ලින්ක් දාන්නේ නැහැ සයිට් එකට ආදරේ නිසා මොනවා උනත් මචෝ දේශපාලන ඕපා දූප සය්ට්වලට යන ලින්ක් නම් ගොඩක් අය පෝස්ට් කරනවා අහිංසක මිනිහෙක් තනියෙං කොරං යන බ්ලොග් එකක් දාන්න බැහැ. :baffled::rofl::lol:

    එහෙම බැහැ ... :lol: උගේ හෙළුව ගැන කතා කරොත් බලු වැඩේ ගැන කතා කළොත් උඹ දුංකොල සමාගමට කඩේ යනවා වෙයි :baffled::lol::lol:

    :rofl::lol::lol::lol:

    මොනවා උනත් ආදරේටනේ...
    smiley-laughing025.gif
     
    ඔන්න ඉතිං මගෙත් ඇඟේ මාළු ග‍ඟේ ඉඳං ඩාන්ස් කරන වැ‍ඩක් තමා මේක...............
    මොකද මගෙත් ආර්ටිකල්ස් කොච්චරනං මටටම මේල්ස් වලිං එනවද වෙන නම් දාලා..............
    වෙන සයිට් වල දාලා තියෙනවද මගේ කොපිරයිට්ස්වත් නැතිව...............
    ඒක‍ට මොකද මම ට්‍රාන්ස්ලේට් එකක් කරත් ඒක ගැන දානවා..............
    මේල් එකකින් ගත්තු එකක් නං ඒක සඳහන් කරනවා............
    වැරැද්දක් වුනානං ඒක පිලිගන්න සහෝ...........
    මොකද අනුංගේ නිර්මාණ මෙහෙම කොපි පේස්ට් කරන එක ඒවයේ මුල් හිමිකරුට කරන අසාධාරණයක්.............
    මං මේ කතා කරන්නේ මට වුනු අත්දෑකීම් එක්ක.................
    ඔයාගේ ත්‍රෙඩ්ස් ප්‍රයෝජනවත්.............
    හැබැයි ඇත්තම කතා කරොත් මාත් හිතං හිටිමේ මේ ඔයාගෙ නිර්මාණ කියලා..........
    වැරැද්දක් වුනා නං ඒක පිලිගන්න.............
    එළකිරියත් එක්ක තරඟකරන සයිට් ගොඩක් වටේ ඉඳං බලා ඉන්නවා............
    ඇත්තටම මේකට ආදරේනං උංට වචනයක් කියන්න ඉඩ තියන්න එපා...........
    මොකද මේක කඩා කප්පල් කරන්නම රෙජිස්ටර් වුනු අයත් ඉන්නවා..............
    උං තමා දේශපාලනය ආගම් භේදය ඇද ඇද හැමතැනම චා කරන්නේ.......
    ඒ ගොඩට වැටෙන්න යන්න එපා............

    මචෝ පොඩ්ඩක් ඉවසං හිටියාම හරි :lol: හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු දැං තේරෙනවානේ මෙයාගේ තරම කාට කාටත් මම ඕක කිව්වා නම් තව එකක් කියයි බාගවෙලාවට දැං උඹත් මහින්දට / දුංකොල සමාගම්වලට කඩේ යන එකෙක් කියයි ඇයි ඌගේ ප්‍රෝඩාව අනුමත කරන්නැතුව බලුවැඩේට විරුද්ධව කතා කරානේ:lol::lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෙන සයිට් එකකින් දෙයක් අරගෙන එළකිරි එකේ දාල අපි ගත්ත කෙනාට සාදරනයක් කලේ නැත්නම් .
    එළකිරි එකේ දේවලුත් ගෙඩි පිටින් උස්සල උන් වෙබ් වල දාල කියයි අපේ traffic එක එළකිරි එකට දෙන්නේ මොකටද කියලා .

    නිර්මාණය තමන්ගේ නෙවෙයි නම් එක කරපු කෙනාගේ නම සදහන් කිරීම වටිනවා .
    ලෝකේ කොහෙත් සදාචාරය එහෙම තමා.

    ඒක නම් ඇත්ත. මේ ත්‍රෙඩ් එක දැම්ම පුද්ගලයා ඇත්තටම එලකිරි එකට ආදරේ නම් වෙන කෙනෙකුගේ නිර්මාණයක් දාන කොට ඒක සඳහන් කරන්න ඕනේ. ඒක මේ forum එකේ නීතිය සහ සමාජය පිළිගත්තු දෙය.
    ලින්ක් එක දාපු නැති එක ගැන කිව්වහම. නම හෙලි කරන්න බෑ කියල වගේම ධනවාදය ගැන බොරු බයිලා ඇදබානවා.
     
    • Like
    Reactions: රෝප්

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    එලකිරි එක කියන්නේ හුඟක් අය ඉන්න තැනක්.මේකේ අපි එක එක අයගේ නම් ප්‍රචාරනය කරන එක එලකිරි එකට කරන අසාධාරනයක්.අනිත් එක හුඟක් අපි ගන්න දත්ත නිර්නාමිකව දාපු ඒවා.එහෙම නැත්නම් බොරු නාමිකව දාපු ඒවා වෙන්නත පුලුවන්.යම් අයගේ ඇත්ත නම් ප්‍රචාරනය කරන එක නිර්නාමිකව දාන අයට අසාධාරනයක්.
    ඒ වගේම සමහර කට්ටියගෙන් අවසරයක් නැතිව ඒ අයගේ නම් එක එක තැන් වල දාන එක හරි නෑ.හුඟක් අය ඒ අයගේ නම් ප්‍රචාරනය කරනවට කැමතිත් නෑ.ඒක නිසා මම මට සාධාරන සහ යුක්ති සහගත කියන එක බලන්නේ. විශේෂයෙන්ම එලකිරි එකට තියෙන මගේ ඇල්ම නිසා මම මේක වෙන අයගේ ලින්ක් ,නම් ප්‍රචාරනයට යොදවා ගන්නේ නෑ.
    මම පුලුවත් තරම් එලකිරි එක ප්‍රචාරනය කරන්න උත්සහ කරනවා විතරයි.

    :angry::angry:

    උබට නම දාන්න බැහැ...
    ඒ උනට රෙප් නම් ගන්න පුලුවන් නේද....
    රෙප් ඕනෙ නිසානේ තමන්ගෙ වගේ දාන්නේ..
    :P:P:P:P:baffled::baffled:
     
    ඔන්න ඉතිං මගෙත් ඇඟේ මාළු ග‍ඟේ ඉඳං ඩාන්ස් කරන වැ‍ඩක් තමා මේක...............
    මොකද මගෙත් ආර්ටිකල්ස් කොච්චරනං මටටම මේල්ස් වලිං එනවද වෙන නම් දාලා..............
    වෙන සයිට් වල දාලා තියෙනවද මගේ කොපිරයිට්ස්වත් නැතිව...............
    ඒක‍ට මොකද මම ට්‍රාන්ස්ලේට් එකක් කරත් ඒක ගැන දානවා..............
    මේල් එකකින් ගත්තු එකක් නං ඒක සඳහන් කරනවා............

    බුද්ධිමය දේපල කියලා, බුද්ධියට වටිනා කමක් දීලා දැනුම වෙලඳ බාන්ඩයක් කරලා තියෙන්නේ ධනවාදයේ අතුරු ඵලයක් විදිහට.උඹ කියන විදිහට බුද්ධිමය දේපල පනත මේ රටේ ක්‍රියාත්මක කරොත් වෙන්නේ අපේ රටේ අයට බටහිර චිත්‍රපටයක්,ඩී.වී.ඩි එකක්වත් බලන්න බැරිවෙනවා.හුඟක් මෘදුකාංග භාවිතා කිරිමට නොහැකි වෙනවා..

    වැරැද්දක් වුනානං ඒක පිලිගන්න සහෝ...........
    මොකද අනුංගේ නිර්මාණ මෙහෙම කොපි පේස්ට් කරන එක ඒවයේ මුල් හිමිකරුට කරන අසාධාරණයක්.............
    මං මේ කතා කරන්නේ මට වුනු අත්දෑකීම් එක්ක.................
    ඔයාගේ ත්‍රෙඩ්ස් ප්‍රයෝජනවත්.............
    හැබැයි ඇත්තම කතා කරොත් මාත් හිතං හිටිමේ මේ ඔයාගෙ නිර්මාණ කියලා..........
    වැරැද්දක් වුනා නං ඒක පිලිගන්න.............

    මම ලීවා කියලා සඳහන් කරලා නෑ. මගේ ත්‍රෙඩ් කියවන හරකෙකුට වුනත් තේරෙනවා මේවා මගේ නිර්මාන නෙවෙයි කියලා. සින්ඟිති මොලයක් තියෙන උඹ වගේ එකෙක් තමයි මේව මගේ නිර්මාන කියලා තේරුම් ගන්නේ.උඹ කියන්නේ එලකිරි එකේ වෙන සයිට් වල ඒවා දාන්න එපා කියන එක.ඒක කෙලින්ම කියන්න බැරි නිසා බුද්ධිමය දෙයක් ගැන කතා කරනවා.

    එළකිරියත් එක්ක තරඟකරන සයිට් ගොඩක් වටේ ඉඳං බලා ඉන්නවා............
    ඇත්තටම මේකට ආදරේනං උංට වචනයක් කියන්න ඉඩ තියන්න එපා...........
    මොකද මේක කඩා කප්පල් කරන්නම රෙජිස්ටර් වුනු අයත් ඉන්නවා..............
    උං තමා දේශපාලනය ආගම් භේදය ඇද ඇද හැමතැනම චා කරන්නේ.......
    ඒ ගොඩට වැටෙන්න යන්න එපා............

    බුද්ධිමය දේපල කියලා, බුද්ධියට වටිනා කමක් දීලා දැනුම වෙලඳ බාන්ඩයක් කරලා තියෙන්නේ ධනවාදයේ අතුරු ඵලයක් විදිහට.අනිත් එක මේක උඹේ අම්මගේ අප්පගේ සයිට් එක නෙවෙයි නේ.ඒක නිසා උඹට ඕන විදිහට මේකේ පෝස්ට් දාන්නේ නෑ.

    ඕං ඕක තමා මචෝ මූ අපිට දෙන උත්තරේ :lol::lol: බලු හැත්ත. හොරකම වංචාව කපටිකම කරපු උඹලට අර නසරානි හොරාට බ්ලොග් එකේ අයිතිකාරයා කිව්වා වගේ පෙනිලා කැපිලා යන්න තමා වෙන්නේ ...... අනුංගේ ඒවා ඉස්සුවා මදිවට තව ශේප් වෙලා යන්න හදන ලස්සන අන්තිමට මුට නම වත් දාපං කිව්වාම කියනවා මහන්සිවෙලා නිර්මාණ කරපු නියම අයිතිකාරයෝ කැමති නැතිලු :lol: ඉන් පස්සේ කියනවා ඉන් පස්සේ නියම අයිතිකාරයා හොයාගන්න බෑලු :lol::lol: ඒ නිසා වෙන්න ඇති නොදාන්නේ පල්ලහා තියෙන ටැග් දෙක දැම්මේ මම නම් නෙවෙයි :rolleyes::lol: :lol:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    අනුන්ගේ ලිපි තමන්ගේ වගේ දාගෙන මු තව පන්ඩිතකමුත් කියවනවා :angry:..

    ලෝකේ සදාචාරය කියල දෙයක් තියනවා :frown:

    ලින්ක් ඒක දේන්න බැරිනම් නම වත් දාන්නා ඕන. :frown:

    දැන් ඒක ගැන කිව්වම මු අපිට කියනවා අපි සිගරට් කොම්පැනියට කඩේ යනවලු. මේ මහත්තයෝ අපි කාටවත් කඩේ යන්නැ. තේරෙන සිංහලෙන් අපි ඔය මහත්තයට කිව්වේ අනුන්ගේ පොස්ට් උස්සල තමන්ගේ වගේ දාගන්න එපා කියල . එහෙම දන්නා ඕනනම් ඒක උපුටගත්තා එකක් බවත් මුල් ලිපිය ලියපු කෙනාගේ නම දාන්නත් කියල විතරයි..​