copy paste එකක්. ඔය මහත්තයට කලිනුත් කිව්වා නේද අඩුම ගානේ අනුන්ගේ දේවල් කොපි කරලා දානකොට නමවත් දන්නා කියල. ලින්ක් එක මේකේ දාන්න බැරිනම් ලිපිය ලියපු කෙනාගේ නම දාන ඒක තමයි යුතුකම.ඒක බැරිනම් අනුන්ගේ ඒවා උස්සන්නේ නැතිව ඉන්න. මේ විදියේ පහත වැඩ කරන්න එපා. අනික මුළු ලිපියම ඔය මහත්තයට කොපි වෙනවා අන්තිමට තියන නම විතරක් කොපි වෙන්නේ නැහැ.
ඔරිජිනල් පොස්ට් ඒකට මෙතනින්
http://www.divaina.com/2011/07/17/feature06.html
Mamath hithuwe mu liyapu 1 kiyala. monawa unath watina post 1. Aduma tharame Liyapu ekage namawath danna thibuna.

good post machan

