දුම් සහතිකේ සීල් එක නෑ

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දුම් සහතිකේ සීල් එක නෑ අලුත ගත්ත එකේ මොකද ඒ ගහන්නේ ආදායම් බලපත්‍රය ගන්න ගියාම ප්‍රාෙලේකෙන් නේ. ඒත් මම ඒක කලින් ගත්ත. දැන් මේ දුම් සහතිකේ වලංගුනැද්ද ඒ සීල් එක නැතුව?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,612
    113
    oke seal eka balanne na. system eken un check karanne.

    denna ba kiwwoth online ganin
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,612
    113
    ආදායම් බලපත්‍රය ගත්ත. මට තියෙන ගැටලුව දුම්සහතිකේ සීල් එක නැති එක. ඒක ගැටුලුවක් වෙයිද කියල බැලුවෙ පොලිසියෙන් චෙක් කරද්දි.
    owa balanne na ban. policyen. mage nam thama eka dawasakwath eco test eka illala na.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දුම් සහතිකේ සීල් එක නෑ අලුත ගත්ත එකේ මොකද ඒ ගහන්නේ ආදායම් බලපත්‍රය ගන්න ගියාම ප්‍රාෙලේකෙන් නේ. ඒත් මම ඒක කලින් ගත්ත. දැන් මේ දුම් සහතිකේ වලංගුනැද්ද ඒ සීල් එක නැතුව?
    නිත්‍යානුකූලව බැලුවොත් වලංගු නැහැ. මේක නිකුත් කරපු ආයතනයට ගිහිං මේ ගැන පැමිණිලි කරා නං හොදයි.
     
    • Like
    Reactions: amino

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    දුම් සහතිකේ සීල් එක නෑ අලුත ගත්ත එකේ මොකද ඒ ගහන්නේ ආදායම් බලපත්‍රය ගන්න ගියාම ප්‍රාෙලේකෙන් නේ. ඒත් මම ඒක කලින් ගත්ත. දැන් මේ දුම් සහතිකේ වලංගුනැද්ද ඒ සීල් එක නැතුව?
    gihin deepan seal karala denna kiyala
     
    • Like
    Reactions: lilman

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    owa balanne na ban. policyen. mage nam thama eka dawasakwath eco test eka illala na.
    චෙක් කරනවා මචන්. අනිවා ඔක ලග තියෙන්න ඕන. නිකන් පාරේ ඉන්න උන් නම් බලන්නේ නෑ. හිටපු ගමන් පාරේ සිවිල් ඉදලා සෙට් එකක් චෙක් කරා දවසක්. උන් ඔක්කෝම ඩීටේල්ස් ගන්නවා. එන්ජින් චැසි නම්බරැත් ගන්නවා.
     
    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    උබලටත් පිස්සු බන්.... වොරි වෙන්න ඔනෙම නැති හුත්තවල් වලට නිකාන් වද වෙනව
     
    • Like
    Reactions: windows_ubuntu