දුම් සහතිකේ සීල් එක නෑ අලුත ගත්ත එකේ මොකද ඒ ගහන්නේ ආදායම් බලපත්‍රය ගන්න ගියාම ප්‍රාෙලේකෙන් නේ. ඒත් මම ඒක කලින් ගත්ත. දැන් මේ දුම් සහතිකේ වලංගුනැද්ද ඒ සීල් එක නැතුව?
ආදායම් බලපත්‍රය ගත්ත. මට තියෙන ගැටලුව දුම්සහතිකේ සීල් එක නැති එක. ඒක ගැටුලුවක් වෙයිද කියල බැලුවෙ පොලිසියෙන් චෙක් කරද්දි.online ganin.
owa balanne na ban. policyen. mage nam thama eka dawasakwath eco test eka illala na.ආදායම් බලපත්‍රය ගත්ත. මට තියෙන ගැටලුව දුම්සහතිකේ සීල් එක නැති එක. ඒක ගැටුලුවක් වෙයිද කියල බැලුවෙ පොලිසියෙන් චෙක් කරද්දි.
නිත්‍යානුකූලව බැලුවොත් වලංගු නැහැ. මේක නිකුත් කරපු ආයතනයට ගිහිං මේ ගැන පැමිණිලි කරා නං හොදයි.දුම් සහතිකේ සීල් එක නෑ අලුත ගත්ත එකේ මොකද ඒ ගහන්නේ ආදායම් බලපත්‍රය ගන්න ගියාම ප්‍රාෙලේකෙන් නේ. ඒත් මම ඒක කලින් ගත්ත. දැන් මේ දුම් සහතිකේ වලංගුනැද්ද ඒ සීල් එක නැතුව?
gihin deepan seal karala denna kiyalaදුම් සහතිකේ සීල් එක නෑ අලුත ගත්ත එකේ මොකද ඒ ගහන්නේ ආදායම් බලපත්‍රය ගන්න ගියාම ප්‍රාෙලේකෙන් නේ. ඒත් මම ඒක කලින් ගත්ත. දැන් මේ දුම් සහතිකේ වලංගුනැද්ද ඒ සීල් එක නැතුව?
චෙක් කරනවා මචන්. අනිවා ඔක ලග තියෙන්න ඕන. නිකන් පාරේ ඉන්න උන් නම් බලන්නේ නෑ. හිටපු ගමන් පාරේ සිවිල් ඉදලා සෙට් එකක් චෙක් කරා දවසක්. උන් ඔක්කෝම ඩීටේල්ස් ගන්නවා. එන්ජින් චැසි නම්බරැත් ගන්නවා.owa balanne na ban. policyen. mage nam thama eka dawasakwath eco test eka illala na.