දුම් සහතිකේ

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කවුරුහරි දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද මේ දුම් සහතිකේ read කරන හැටි, මේ මගේ bike එක මම මයි carb එක tune කරේ අවුලක් නෑ pass එත් මොනවා හරි වෙනස් වියයුතු දෙයක් තිඑයෙනවද මේකට අනුව
     
    Attachments

    • IMG_20210819_135500.jpg
      IMG_20210819_135500.jpg
      374.2 KB · Views: 70
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මුලින්ම මේ ෆොටෝ එක එඩිට් කරල එන්ජින්, චැසි, රෙජිස්ටර් අංක හයිඩ් කරන්න....

    මේකෙ වෙනස් වෙන්න කිසි දෙයක් නෑ. සුපිරියටම තියෙනව.
    හොඳටම පෙට්‍රලුත් කරනව ඇති.
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ. මේ ගානට පෙට්‍රල් අඩු කරල එන්ජිම මිස් කරන්නෙ නැතුව යන්න පුලුවන්ද කියන එක,

    මේක efi ආපු බයික් එකක්ද?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මුලින්ම මේ ෆොටෝ එක එඩිට් කරල එන්ජින්, චැසි, රෙජිස්ටර් අංක හයිඩ් කරන්න....

    මේකෙ වෙනස් වෙන්න කිසි දෙයක් නෑ. සුපිරියටම තියෙනව.
    හොඳටම පෙට්‍රලුත් කරනව ඇති.
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ. මේ ගානට පෙට්‍රල් අඩු කරල එන්ජිම මිස් කරන්නෙ නැතුව යන්න පුලුවන්ද කියන එක,

    මේක efi ආපු බයික් එකක්ද?
    Thanks, na carbeurator ekak, petrol අඩු කලා කියලා කිව්වේ idle ekeinda
     
    • Like
    Reactions: PHBhagya

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    HC low කියන්නෙ ටියුනින් නන් සුපිරි ( මන් හිතන්නෙ )
    ඒ කියන්නෙ පෙට්‍රොල් , එයා මික්ස්චර් එක හරි අනුපාතෙට ඇත

    මුලින්ම මේ ෆොටෝ එක එඩිට් කරල එන්ජින්, චැසි, රෙජිස්ටර් අංක හයිඩ් කරන්න....

    මේකෙ වෙනස් වෙන්න කිසි දෙයක් නෑ. සුපිරියටම තියෙනව.
    හොඳටම පෙට්‍රලුත් කරනව ඇති.
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ. මේ ගානට පෙට්‍රල් අඩු කරල එන්ජිම මිස් කරන්නෙ නැතුව යන්න පුලුවන්ද කියන එක,

    මේක efi ආපු බයික් එකක්ද?
    මට කියන්නන එත් මේකේ petrol liter එකකට rs 1.08 ක wastage එකක් පෙන්නනවා එක නොර්මල් ද?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අනේ බන් ඕක පාස් නම් පයියක්ද හොයන්නෙ තව අවෘද්දක් පදින්න පුලුවන්
    Pass, fail එකම නෙවෙයි මචන් මේක තිතටම tune කරගන්න ඕන උනේ,, එක වෙලාද කියලා thamai මේ හොයන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මට කියන්නන එත් මේකේ petrol liter එකකට rs 1.08 ක wastage එකක් පෙන්නනවා එක නොර්මල් ද?
    ඒක කිසි අවුලක් නෑ. ඕක ඔය ගාන තියෙනව කියන්නෙ හොඳටම හොඳයි. Hc ලෙවල් එක 4ට අඩු තියෙන්න ඕනෙ. ඔයාගෙ දශම ස්ථාන දෙකකට පහල තියෙන්නෙ.

    සාමාන්‍යයෙන් hc ලෙවල් එක 2ක් විතර තියෙන වාහනේක ලීටරේට රු 20ක විතර වේස්ටේජ් එකක් තියෙනව.

    වේස්ටේජ් රු 10ට අඩුයි කියන්නෙ හොඳටම හොඳයි....
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඒක කිසි අවුලක් නෑ. ඕක ඔය ගාන තියෙනව කියන්නෙ හොඳටම හොඳයි. Hc ලෙවල් එක 4ට අඩු තියෙන්න ඕනෙ. ඔයාගෙ දශම ස්ථාන දෙකකට පහල තියෙන්නෙ.

    සාමාන්‍යයෙන් hc ලෙවල් එක 2ක් විතර තියෙන වාහනේක ලීටරේට රු 20ක විතර වේස්ටේජ් එකක් තියෙනව.

    වේස්ටේජ් රු 10ට අඩුයි කියන්නෙ හොඳටම හොඳයි....
    කොහොමද බන් ඕක බලන්නෙ වේස්ටේජ් එක?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කොහොමද බන් ඕක බලන්නෙ වේස්ටේජ් එක?
    ඇයි මචන් ඔය report එකේම දාලා තියෙන්නේ

    මේක අලුත් බයික් එකක්නෙ බන්!!! 3050????
    ඔව් එත් පණ්ඩිත කමට එහෙ මෙහෙ කරලා tune එක කාගත්තා, ඊට පස්සේ එළකිරි, you tube බලලා තනියම tune කරගත්තා, අද අදායම් බලපත්‍රය ගන්න ඕන නිසා දුම් පරිකශනේ කරා
    ------ Post added on Aug 19, 2021 at 2:35 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අඩේ අදමයි දැක්කේ බන්.. ජීවිතේට ඕක බලල නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Hc කියන්නෙ හයිඩ්‍රෝකාබන්,
    නොදැවුණ ඉන්ධන..

    Co කියන්නෙ කාබන් මොනොක්සයිඩ්,

    ඕවයෙ තියෙන්න ඕනෙ අවම ප්‍රමාණ අනුපාත තමයි උඩින් 6000, 4 කියල තියෙන්නෙ. ඊට වැඩිවුනොත් ෆේල් වෙනව.

    මේ බයික් එක අලුත් නිසා වෙන්නඇති මේ ගාණට ටියුන් කරන්න පුලුවන්,
    අපේ බයික් වල ඔහොම තිබුනොත් පල්ලං වල විතරයි යන්න වෙන්නෙ..