Thanks, na carbeurator ekak, petrol අඩු කලා කියලා කිව්වේ idle ekeindaමුලින්ම මේ ෆොටෝ එක එඩිට් කරල එන්ජින්, චැසි, රෙජිස්ටර් අංක හයිඩ් කරන්න....
මේකෙ වෙනස් වෙන්න කිසි දෙයක් නෑ. සුපිරියටම තියෙනව.
හොඳටම පෙට්‍රලුත් කරනව ඇති.
මට ප්‍රශ්නෙ තියෙන්නෙ. මේ ගානට පෙට්‍රල් අඩු කරල එන්ජිම මිස් කරන්නෙ නැතුව යන්න පුලුවන්ද කියන එක,
මේක efi ආපු බයික් එකක්ද?
HC low කියන්නෙ ටියුනින් නන් සුපිරි ( මන් හිතන්නෙ )
ඒ කියන්නෙ පෙට්‍රොල් , එයා මික්ස්චර් එක හරි අනුපාතෙට ඇත
මට කියන්නන එත් මේකේ petrol liter එකකට rs 1.08 ක wastage එකක් පෙන්නනවා එක නොර්මල් ද?මුලින්ම මේ ෆොටෝ එක එඩිට් කරල එන්ජින්, චැසි, රෙජිස්ටර් අංක හයිඩ් කරන්න....
මේකෙ වෙනස් වෙන්න කිසි දෙයක් නෑ. සුපිරියටම තියෙනව.
හොඳටම පෙට්‍රලුත් කරනව ඇති.
මට ප්‍රශ්නෙ තියෙන්නෙ. මේ ගානට පෙට්‍රල් අඩු කරල එන්ජිම මිස් කරන්නෙ නැතුව යන්න පුලුවන්ද කියන එක,
මේක efi ආපු බයික් එකක්ද?
Pass, fail එකම නෙවෙයි මචන් මේක තිතටම tune කරගන්න ඕන උනේ,, එක වෙලාද කියලා thamai මේ හොයන්නේඅනේ බන් ඕක පාස් නම් පයියක්ද හොයන්නෙ තව අවෘද්දක් පදින්න පුලුවන්
ඒක කිසි අවුලක් නෑ. ඕක ඔය ගාන තියෙනව කියන්නෙ හොඳටම හොඳයි. Hc ලෙවල් එක 4ට අඩු තියෙන්න ඕනෙ. ඔයාගෙ දශම ස්ථාන දෙකකට පහල තියෙන්නෙ.මට කියන්නන එත් මේකේ petrol liter එකකට rs 1.08 ක wastage එකක් පෙන්නනවා එක නොර්මල් ද?
කොහොමද බන් ඕක බලන්නෙ වේස්ටේජ් එක?ඒක කිසි අවුලක් නෑ. ඕක ඔය ගාන තියෙනව කියන්නෙ හොඳටම හොඳයි. Hc ලෙවල් එක 4ට අඩු තියෙන්න ඕනෙ. ඔයාගෙ දශම ස්ථාන දෙකකට පහල තියෙන්නෙ.
සාමාන්‍යයෙන් hc ලෙවල් එක 2ක් විතර තියෙන වාහනේක ලීටරේට රු 20ක විතර වේස්ටේජ් එකක් තියෙනව.
වේස්ටේජ් රු 10ට අඩුයි කියන්නෙ හොඳටම හොඳයි....
ඇයි මචන් ඔය report එකේම දාලා තියෙන්නේකොහොමද බන් ඕක බලන්නෙ වේස්ටේජ් එක?
ඔව් එත් පණ්ඩිත කමට එහෙ මෙහෙ කරලා tune එක කාගත්තා, ඊට පස්සේ එළකිරි, you tube බලලා තනියම tune කරගත්තා, අද අදායම් බලපත්‍රය ගන්න ඕන නිසා දුම් පරිකශනේ කරාමේක අලුත් බයික් එකක්නෙ බන්!!! 3050????
අඩේ අදමයි දැක්කේ බන්.. ජීවිතේට ඕක බලල නෑඇයි මචන් ඔය report එකේම දාලා තියෙන්නේ
------ Post added on Aug 19, 2021 at 2:35 PM
Hc කියන්නෙ හයිඩ්රෝකාබන්,අඩේ අදමයි දැක්කේ බන්.. ජීවිතේට ඕක බලල නෑ![]()
![]()
![]()
that's ma boy .....!අනේ බන් ඕක පාස් නම් පයියක්ද හොයන්නෙ තව අවෘද්දක් පදින්න පුලුවන්