දුම් සහතික අහෝසිද ?

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    oka wenne naa mepatte green test karana thana loku ganak wiyadam karala supriyata haduwa. ehema wenawa nag un keeyatawath invest karanne naa ne
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Ain karanna one.
    Pagawa dunnama pass gemak naa.
    owa okkoma aithi deshapalakayontama thama, unta salli hoyaganna hadapu kramayak witharai dum sahathika wikare.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    10% koheda neda gov ekata hambune oken. anik okkoma Akbar, Laugfs neda giye?
    ain karapalla maha wikarayak. chmpaka inna kale neda 2006 da koheda neda genawe oka.
    company karayo samaharawita ain karanna denne nathiwei, ministerge sakkuwata % ganak daida danne naha.
    maha jara hoora kamak wena ratak meka. anika thamai waripan nawaththannath ona. samahara pathiwala nagara saba, pradeshiya saba walin melo deyak nokara, aduma kunu loriyawath ewanne nathuwa minissu hooragena kanawa... :angry::angry::angry:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අයින් කරන එක නෙමෙයි ඒක විදිමත් කරන්න ඕනේ.. මොකද දැනටත් හොරාට දුම් සහතිකේ අරගෙන දුව්වන වාහන කොච්චර ලංකාවේ තියෙනවාද.. අන්න ඒ වගේ දේවල් වෙන එක නවත්තන්න ඕනේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බලන් හිටපල්ලා නිකන්ම අයින් කරනකන්... 😁
    අලුතෙන් සීන් එකක් ගෙනෙයි CO2 එමිෂන් එක බලන්නයි, ටයර් ගෙවිලද බලන්නයි, ලයිට් වැඩ කරනවද බලන්නයි ඔක්කොම එකට.
    මමනම් කියන්නෙ ඒක හොඳයි! ගානනම් ටිකක් සැර වෙයි හැබැයි.