හොර සොන්නයොන්ට හැමිනවන්න කරන්න තියෙන්නේ පාරේ දුන් දදා යන වාහන අල්ලලා චෙක් කරලා දඩගහන්න ඕන....... එතකොට ඉතින් සොන්නලුන්ට පගා දිදී දඩකනවද අටමගල හදාගන්නවද කියලා දෙකින් එකක් තෝරාගන්න වෙයි.
Danuth allanawa pare rmv eken. Aeth aeka aye lawata atawan gihin mona kramekin hari rmv ekenuth pass karan aye dum dada duwanawa. Lankawane bn mae.


