දුම්_පරීක්ශනය

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන්ලා, වාහනයක් තිබේ. දුම් පරීක්ශනය ෆේල් වේ (පොඩි සෙන්සර් කේස් එකක්)

    දුම් පොට් එකකින් මේක ගොඩදාගන්න ක්‍රමයක් තියේ ද? දුම් පරීක්ශනේ නෑතිව ලයිසන් එක ගන්න විදියක් තියේ ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    ඕක හදලා පරිකශනේ කරලා පාස් කරගනින් බන්
    මේකෙ කලින් ත්‍රෙඩ් එකක් දාල තිබුනා Mr Tom ද කොහෙද, ඕක ෆේල් කියන්නෙ හෙනට fuel අහක යනවා කියන එක, ඕක හදා ගන්න යන ගානෙන් උඹට වාසියක් තමයි වෙන්නෙ මොකද ඒ තෙල් අහක යන ප්‍රමානෙ අඩුවෙන නිසා
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕක හදලා පරිකශනේ කරලා පාස් කරගනින් බන්
    මේකෙ කලින් ත්‍රෙඩ් එකක් දාල තිබුනා Mr Tom ද කොහෙද, ඕක ෆේල් කියන්නෙ හෙනට fuel අහක යනවා කියන එක, ඕක හදා ගන්න යන ගානෙන් උඹට වාසියක් තමයි වෙන්නෙ මොකද ඒ තෙල් අහක යන ප්‍රමානෙ අඩුවෙන නිසා
    ඒක දන්නවා. ඒත් මේ හදිසියට ඕක කරන්න තරම් වෙලාවක් නෑති එකයි වෙලා තීන්නේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ceypetco shed wala thiyana Soltron eka dammama tikak goda yanawa. Eeta amatharawa nam umbalage testing center eke check karana ekata paththakata katha karala talk ekak daala balapan. Ethakota u ahakata allala pass karala denawa. Wena kramayak naha.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Ceypetco shed wala thiyana Soltron eka dammama tikak goda yanawa. Eeta amatharawa nam umbalage testing center eke check karana ekata paththakata katha karala talk ekak daala balapan. Ethakota u ahakata allala pass karala denawa. Wena kramayak naha.
    Also 95 Octane gahuwamath podi difference ekak enawalu. Testing center eke eka kiwwe. Mage CO level eka poddak wedi. Mata hithena widiyata Mass airflow sensor eke podi awulak thiyenne. clean karala wedak na replace karannama wenawa.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Also 95 Octane gahuwamath podi difference ekak enawalu. Testing center eke eka kiwwe. Mage CO level eka poddak wedi. Mata hithena widiyata Mass airflow sensor eke podi awulak thiyenne. clean karala wedak na replace karannama wenawa.
    MAF අවුල් නම් දාපන් අලුත් එකක්. විනඩි 5යි යන්නේ වැඩෙත් ගොඩනේ. ක්ලීන් කරල බැලුවද? MAF වලට වෙනම ක්ලීනර්ස් තියනවා. වෙන වෙන ඒව ස්ප්‍රේ කරන්න එපා. අතින් අල්ලන්නත් එපා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    dum parikshawa natiwa license ganna baha :no:
    godak un etanadi something ekak dila karagannawa :)

    eth hodama widiya tamai hadaganna eka, mokada mama dakala tiyanawa DIESEL van bus lorry dum kochchi wage yanawa pare :(