දුමින්දගෙ කෙරුවාව..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    දුමින්දගෙ කෙරුවාව..

    19401946_1428568317200642_560635438655902841_o.jpg
     
    • Like
    Reactions: netlife007

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    19477411_453328898366096_4375269736109615556_o.jpg


    ප්රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් කුලියට ගෙන වසර දෙකක පමණ කාලයක් කිසිදු කාර්යක් සදහා යොදා නොගැනීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ අලාභයක් සිදු කර ඇති බව ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි.
    .
    කෘෂිකර්ම අමාත්යාංශය පවත්වාගෙන යාමට බව කියමින් මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මෙතරම් මහජන ධනයක් අපතේ යැවීමට එරෙහිව ඊට වගකිව යුතු සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පවරන බවද පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
    .
    ඊට වගකිව යුතු පුද්ගලයන්ගෙන් එම මුදල අයකරගන්නා ගෙස නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලන බවද මන්ත්රීවරයා කියයි.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    mekawa daala kuburak haanawanan meeta wadaa hodai ban
    nodakin witharak mun wage kaalakanni deshapaaluwo :angry::angry::angry::angry:

    ආන්ඩුවට විරුද්දව අයට විතරයි නිතිය නමන්නේ යහපාලනයෙන්..යහපාලන පෙරගමන් කරුවන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දඹුල්ලේ පන්සලේ පිංකැටේ සල්ලි ටිකත් ආණ්ඩුවට ගන්න මාන බලන උන්ට ඇයි මේවට පියවරක් ගන්න බැරි
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    දඹුල්ලේ පන්සලේ පිංකැටේ සල්ලි ටිකත් ආණ්ඩුවට ගන්න මාන බලන උන්ට ඇයි මේවට පියවරක් ගන්න බැරි

    19429845_1429810750409732_5980581729521576734_n.jpg

    යහපාලනේ මහින්දට බයිනඑක විතරයි මුන් කරන්නේ
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පොල්ගස් 3500 කපා විනාශ කල වෝක්ස් වැගන් ආයතනය හදන්න හදපු ඉඩමේ දැන් හැටි..!


    වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසමින් කුලියාපිටියේ මාහා භාරකාරයාගේ ඉඩමක තැබූ මුල් ගල තවමත් ඒ ආකාරයෙන්ම තිබෙන බවත් එහි කිසිම ඉදිකිරීමක් සිදු කර නැති බවත් වයඹ පළාත් සභා මන්ත්රී සමන්ප්රිය හේරත් මහතා පළාත් සභාව අමතමින් කියා සිටියේය.
    මහා භාරකාරයා යටතේ පැවති ඉඩම වොක්ස්වැගන් කාර් ෆැක්ටරිය සදහා පවරාගෙන මේ වන විට කර ඇත්තේ එහි තිබූ පොල් ගස් තුන්දාස් පන්සීයක් පමණ ගලවා විනාශ කර දැමීම පමණක් බවද ඔහු පැවසීය.
    ආර්.ඩී. පීටර් නැමැත්තා අක්කර 55ක මෙම ඉඩම මහා භාරකාරයට පවරා ඇත්තේ ඉන් ලබන ආදායමෙන් ලක්ෂ පහක මුදලක් මාසිකව කුලියාපිටිය රෝහලේ අක්ෂි රෝගීන්ට ලබා දීමට වුවත් අද වන විට එම ඉඩම රුපියල් කෝටි 21කට විකුණා මහ දවාලේ අමු මංකොල්ලයක් කර ඇතැයිද මන්ත්රීවරයා සදහන් කලේය. ඉඩම විකුණු මුදලින් සත පහක් හෝ මහා භාරකාරයාට ලබා දී නැති බවද ඔහු වැඩි දුරටත් කීවේය.

    15873304_932217826908196_3161047487510297115_n.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොයි ආන්ඩුවක් ආවත් අරින්නේ අපිට තමයි
    මුන් ඔක්කොම හැදි ගැවිලා යනකන් අපේ රටට නම් හරි යන්නේ නැ