දුමින්දගෙ කෙරුවාව..
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #1 දුමින්දගෙ කෙරුවාව.. Reactions: netlife007
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #2 ප්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් කුලියට ගෙන වසර දෙකක පමණ කාලයක් කිසිදු කාර්යක් සදහා යොදා නොගැනීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ අලාභයක් සිදු කර ඇති බව ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි. . කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමට බව කියමින් මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මෙතරම් මහජන ධනයක් අපතේ යැවීමට එරෙහිව ඊට වගකිව යුතු සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පවරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. . ඊට වගකිව යුතු පුද්ගලයන්ගෙන් එම මුදල අයකරගන්නා ගෙස නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලන බවද මන්ත්‍රීවරයා කියයි.
ප්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් කුලියට ගෙන වසර දෙකක පමණ කාලයක් කිසිදු කාර්යක් සදහා යොදා නොගැනීමෙන් රජයට රුපියල් කෝටි 600ක පමණ අලාභයක් සිදු කර ඇති බව ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි. . කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමට බව කියමින් මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මෙතරම් මහජන ධනයක් අපතේ යැවීමට එරෙහිව ඊට වගකිව යුතු සෑම පුද්ගලයකුටම විරුද්ධව නඩු පවරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. . ඊට වගකිව යුතු පුද්ගලයන්ගෙන් එම මුදල අයකරගන්නා ගෙස නියෝගයක් ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලන බවද මන්ත්‍රීවරයා කියයි.
vito Well-known member May 5, 2008 10,937 1 12,243 113 අදාළ නෑ නේ Jun 27, 2017 #3 mekawa daala kuburak haanawanan meeta wadaa hodai ban nodakin witharak mun wage kaalakanni deshapaaluwo
mekawa daala kuburak haanawanan meeta wadaa hodai ban nodakin witharak mun wage kaalakanni deshapaaluwo
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #4 vito said: mekawa daala kuburak haanawanan meeta wadaa hodai ban nodakin witharak mun wage kaalakanni deshapaaluwo Click to expand... ආන්ඩුවට විරුද්දව අයට විතරයි නිතිය නමන්නේ යහපාලනයෙන්..යහපාලන පෙරගමන් කරුවන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..
vito said: mekawa daala kuburak haanawanan meeta wadaa hodai ban nodakin witharak mun wage kaalakanni deshapaaluwo Click to expand... ආන්ඩුවට විරුද්දව අයට විතරයි නිතිය නමන්නේ යහපාලනයෙන්..යහපාලන පෙරගමන් කරුවන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..
sadeeep Well-known member Aug 24, 2007 6,172 1,015 113 www.youtube.com Jun 27, 2017 #5 pin kate salli thama munta penne
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #7 sadeeep said: pin kate salli thama munta penne Click to expand... පංසල් හදන්ඩ නෙවෙ මෙවාට ගෙවන්ඩ එවාටත් විදින්ඩහදන්නේ බන්...
sadeeep said: pin kate salli thama munta penne Click to expand... පංසල් හදන්ඩ නෙවෙ මෙවාට ගෙවන්ඩ එවාටත් විදින්ඩහදන්නේ බන්...
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #8 EUMA175 said: udata Click to expand... ela
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Jun 27, 2017 #9 දඹුල්ලේ පන්සලේ පිංකැටේ සල්ලි ටිකත් ආණ්ඩුවට ගන්න මාන බලන උන්ට ඇයි මේවට පියවරක් ගන්න බැරි
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #10 jayanathek said: දඹුල්ලේ පන්සලේ පිංකැටේ සල්ලි ටිකත් ආණ්ඩුවට ගන්න මාන බලන උන්ට ඇයි මේවට පියවරක් ගන්න බැරි Click to expand... යහපාලනේ මහින්දට බයිනඑක විතරයි මුන් කරන්නේ
jayanathek said: දඹුල්ලේ පන්සලේ පිංකැටේ සල්ලි ටිකත් ආණ්ඩුවට ගන්න මාන බලන උන්ට ඇයි මේවට පියවරක් ගන්න බැරි Click to expand... යහපාලනේ මහින්දට බයිනඑක විතරයි මුන් කරන්නේ
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #11 sidathsaumya said: bp Click to expand... ela
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #12 other guy said: bump Click to expand... Elakiri
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #14 HKavinda said: බම්ප් Click to expand... ela
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 27, 2017 #16 රටට හිතැති අපේ පුතෙක්
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #17 vito said: bump hitan Click to expand... එලකිරි
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #18 djnick said: රටට හිතැති අපේ පුතෙක් Click to expand... එල එල
D DANUSHKA637 Active member Jul 17, 2012 994 162 43 Kurunagala Jun 27, 2017 #19 පොල්ගස් 3500 කපා විනාශ කල වෝක්ස් වැගන් ආයතනය හදන්න හදපු ඉඩමේ දැන් හැටි..! වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසමින් කුලියාපිටියේ මාහා භාරකාරයාගේ ඉඩමක තැබූ මුල් ගල තවමත් ඒ ආකාරයෙන්ම තිබෙන බවත් එහි කිසිම ඉදිකිරීමක් සිදු කර නැති බවත් වයඹ පළාත් සභා මන්ත්‍රී සමන්ප්රිය හේරත් මහතා පළාත් සභාව අමතමින් කියා සිටියේය. මහා භාරකාරයා යටතේ පැවති ඉඩම වොක්ස්වැගන් කාර් ෆැක්ටරිය සදහා පවරාගෙන මේ වන විට කර ඇත්තේ එහි තිබූ පොල් ගස් තුන්දාස් පන්සීයක් පමණ ගලවා විනාශ කර දැමීම පමණක් බවද ඔහු පැවසීය. ආර්.ඩී. පීටර් නැමැත්තා අක්කර 55ක මෙම ඉඩම මහා භාරකාරයට පවරා ඇත්තේ ඉන් ලබන ආදායමෙන් ලක්ෂ පහක මුදලක් මාසිකව කුලියාපිටිය රෝහලේ අක්ෂි රෝගීන්ට ලබා දීමට වුවත් අද වන විට එම ඉඩම රුපියල් කෝටි 21කට විකුණා මහ දවාලේ අමු මංකොල්ලයක් කර ඇතැයිද මන්ත්‍රීවරයා සදහන් කලේය. ඉඩම විකුණු මුදලින් සත පහක් හෝ මහා භාරකාරයාට ලබා දී නැති බවද ඔහු වැඩි දුරටත් කීවේය.
පොල්ගස් 3500 කපා විනාශ කල වෝක්ස් වැගන් ආයතනය හදන්න හදපු ඉඩමේ දැන් හැටි..! වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසමින් කුලියාපිටියේ මාහා භාරකාරයාගේ ඉඩමක තැබූ මුල් ගල තවමත් ඒ ආකාරයෙන්ම තිබෙන බවත් එහි කිසිම ඉදිකිරීමක් සිදු කර නැති බවත් වයඹ පළාත් සභා මන්ත්‍රී සමන්ප්රිය හේරත් මහතා පළාත් සභාව අමතමින් කියා සිටියේය. මහා භාරකාරයා යටතේ පැවති ඉඩම වොක්ස්වැගන් කාර් ෆැක්ටරිය සදහා පවරාගෙන මේ වන විට කර ඇත්තේ එහි තිබූ පොල් ගස් තුන්දාස් පන්සීයක් පමණ ගලවා විනාශ කර දැමීම පමණක් බවද ඔහු පැවසීය. ආර්.ඩී. පීටර් නැමැත්තා අක්කර 55ක මෙම ඉඩම මහා භාරකාරයට පවරා ඇත්තේ ඉන් ලබන ආදායමෙන් ලක්ෂ පහක මුදලක් මාසිකව කුලියාපිටිය රෝහලේ අක්ෂි රෝගීන්ට ලබා දීමට වුවත් අද වන විට එම ඉඩම රුපියල් කෝටි 21කට විකුණා මහ දවාලේ අමු මංකොල්ලයක් කර ඇතැයිද මන්ත්‍රීවරයා සදහන් කලේය. ඉඩම විකුණු මුදලින් සත පහක් හෝ මහා භාරකාරයාට ලබා දී නැති බවද ඔහු වැඩි දුරටත් කීවේය.
miyuru4u Well-known member Jan 18, 2007 31,896 10,489 113 In the eyes of my girl Jun 27, 2017 #20 කොයි ආන්ඩුවක් ආවත් අරින්නේ අපිට තමයි මුන් ඔක්කොම හැදි ගැවිලා යනකන් අපේ රටට නම් හරි යන්නේ නැ