ubath mata kalin post eke man ahapu ekama ahalaඅනර්කලීව මතකද දන්නෑ![]()

යූඑන්පී එක සාමගිවිසුම් ගහලා අපේ ආමි එකේ දවසට හත අට කොටින්ට මරන්න ඇරලා දාපු ඒවත් අපේ මිනිස්සුන්ට අමතකයි.ආමි එකට ට්‍රේනින් බුලට් ඉල්ලුවාම එච්චර මොකටද ඕනෙ නෑ කියපු.... මිලේනියම් සිටි පාවලා දීපු යූඑන්පී රනිල් ප්රමුඛ ගෝතයොන්ගේ බලු වැඩත් චන්දයක් ලං වෙනකොට මිනිස්සුන්ට මතක නෑ.
![]()
ඒ කාලෙ අපේ කොල්ලො කපලා කොටලා බුරුතු පිටින් මරා දාපුවා මතකත් නෑ..



පිස්සු පුසා;13094896 said:Djsunimal is infamous in these parts![]()




සුනිමලුත් පොරට අමතක වෙලා ඇති බන්. පව්.![]()