දුමින්දට කිසිවක් මතක නෑ

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :yes::yes:

    යූඑන්පී එක සාමගිවිසුම් ගහලා අපේ ආමි එකේ දවසට හත අට කොටින්ට මරන්න ඇරලා දාපු ඒවත් අපේ මිනිස්සුන්ට අමතකයි. :dull: ආමි එකට ට්‍රේනින් බුලට් ඉල්ලුවාම එච්චර මොකටද ඕනෙ නෑ කියපු.... මිලේනියම් සිටි පාවලා දීපු යූඑන්පී රනිල් ප්‍රමුඛ ගෝතයොන්ගේ බලු වැඩත් චන්දයක් ලං වෙනකොට මිනිස්සුන්ට මතක නෑ. :dull: :( ඒ කාලෙ අපේ කොල්ලො කපලා කොටලා බුරුතු පිටින් මරා දාපුවා මතකත් නෑ..

    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පව් අහිංසකයා කුඩු ටිකක් විකුනන් පාඩුවෙ හිටපු මනුස්සයා මෙ මනුස්සයාට කරපු අපරාදයක් භරතලා:rofl:
    2.gif