මේ රටේ ලමයි ආරක්ෂක අධිකාරිය කෙල්ලන්ගෙඔ ෆෝටෝස් පත්තර වල දාන්න ඉල්ලනවා.නමුත් කුඩා ලමයෙකුට පහර දුන්න දුමින්දයාට මොකුත් කරන්නේ නැද්ද?
සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් අද ලොකු පුටුවේ හිටියා නම් මේ රටේ කුඩු කාරයෝ නෑ, පතාල කාරයෝ නෑ, මැරයෝ නෑ, එහෙනම් මෙලහකටත් මැර දුමින්දයා බලු කූඩුවේ.