දුමින්ද කුඩා දරුවෙකුට පහර දෙයි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දුමින්ද කුඩා දරුවෙකුට පහර දෙයි

2010-12-15_092846.jpg
 

kanna@d_unit

Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    dan ithin lankaawe inna marayo okkoooooma Mahindagene..............
    nodakin wikramabahuwatath puka dunna e news karayo kiyana katha pili gannawada ban...............
    dan balapalla meke dala thiyenne dumindage photo ekakne.......... uu hoda ekek nemei thamai...... a wunath e news eke inna huk*n*n*laa karanne news wawagena kana eka............
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Chande kale meyagen wechcha ewa hetiyata oka suludeyak ban
    Mona unath Athadanguwata gaththa ekata hariyata Neethiya kriyathmaka unoth honda.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රටේ ලමයි ආරක්ෂක අධිකාරිය කෙල්ලන්ගෙඔ ෆෝටෝස් පත්තර වල දාන්න ඉල්ලනවා.නමුත් කුඩා ලමයෙකුට පහර දුන්න දුමින්දයාට මොකුත් කරන්නේ නැද්ද?
    සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් අද ලොකු පු‍ටුවේ හිටියා නම් මේ රටේ කුඩු කාරයෝ නෑ, පතාල කාරයෝ නෑ, මැරයෝ නෑ, එහෙනම් මෙලහකටත් මැර දුමින්දයා බලු කූඩුවේ.

     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-12-15_113925.jpg

    ගිය සතියේ විතරක් මගේ රෙප් පොයින්ට්ස් හැටක් විතර කපලා. ඔහොම යං:D:D:lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනර්කලී වැනි කාගේත් සුන්දරියකටත් ගැසූ මොහුට මෙය මහා
    කජ්ජක්ද බොලව්..
     
    • Like
    Reactions: humanoid

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ඔය වගේ කාලකන්නි කාඩ්බෝඩ් වීරයො දවසක කනවා හොද මිනියහකුට අහුවුන දවසකට නැති වෙන්නම..උන් හිතාගෙන ඉන්නෙ මහ ලොකු අයියලා කියලා..කෙල වෙනකන් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: humanoid

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කෝ බං උඹ එදා නිව්ස් එකක් දැම්ම මහින්දට ස්වර්ණාබරණ අධිකාරියෙන් මහින්දගෙ රූපෙ තියෙන රත්තරන් කුට්ටියක් දෙන්න යනව කියල.......... එදා ඒක විවෘත කරද්දි සහභාගි උන ආරාධිත ඔක්කොටම සමරු කාසියක්නෙ දුන්නෙ ටොන් පච කෙලින්න එපා ඕයි.................