දුමින්ද දැන් අකුරුත් ලියයි,දැනටමත් ‘අම්ම&#3535

Black_Hat

Well-known member
  • May 26, 2017
    132
    267
    63
    ඉරෝශිගේ අම්මගේ නම ලියල තියෙන්නේ කුඩු සිල්වා
     
    • Haha
    Reactions: dilann

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    මේකෙම එකෙක් අර කියලා තිබුණේ ඉරෝෂි කියන්නේ කකුල් පණ නැති එක්තැන් වෙලා ඉන්න එකෙක් කියලා.

    නැත්නම් පැය 24 ම කඩේ යන්න විදියක් නැහැනේ, මරණයක් මඟුලක් ට්‍රිප් එකක් ගෙදරින් එළියට බහින්න නැතුව දවසම මේකේ ඉඳන් සක්කිලි සර්විස් එක කරනවා.

    ඇත්තටම එහෙම නම් අනුකම්පා කරන්න ඕන, අබාධිත වෙලත් කීයක් හරි හොයා ගන්න වෙන මහන්සියට.

    හැබැයි ඉතින් බුදුදහමේ කර්මය ඇත්ත නම් උගේ පවුලේ උන්ට පවා ඕකේ ප්‍රතිඵල ලැබෙයි.
    බලේ ගන්න මිනිස්සු මරලා, නයි පෙන්නලා බුදු දහම විහිළුවට ලක් කරලා ආපු උන් නේද.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    එසේම මන්ත‍්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි.
    Gokz nam gokz manna gokz amo amo 👉🥺👈