දුමින්ද දැන් අකුරුත් ලියයි,දැනටමත් ‘අම්ම&#3535

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ බං උඹ දුමින්ද සිල්වටත් කඩේ ගියාද ? :confused: මහින්ද නං තව කමක් නෑ දුමින්ද සිල්ව ? සිරාවට ? උඹට මොකක්ද බං වෙලා තියෙන්නෙ :(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    GOTA enawa awith 80% gannawa :yes::yes:

    GOTA2020


    ගොනා පසුපස ගෑල එන්නේ කෙසේද මෙයද එසේමය. පරණ ත්‍රෙඩ් වලින් දෑන් සගවන මුණ එලියට එනු ලෑබේ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගොනා පසුපස ගෑල එන්නේ කෙසේද මෙයද එසේමය. පරණ ත්‍රෙඩ් වලින් දෑන් සගවන මුණ එලියට එනු ලෑබේ :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අම්මො මැදමුලන ගූ කන වහල්ලුන්ට රිදිලා දුවගෙන ඇවිත් :lol::lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අම්මො මැදමුලන ගූ කන වහල්ලුන්ට රිදිලා දුවගෙන ඇවිත් :lol::lol::lol::lol:


    ඒ කතාව උඹට නෙමේ බන් කිව්වේ. එරොසන්ට. ඌ ඒ කාලේ දුමින්ද ට කඩේ ගිය එකට දෑම්මේ. උඹටත් හරි යන හින්දා උබ තොප්පිය දාගත්තා නේ.

    මේ මෑදමුලනේ ගූ රහයි. කොහොමද සිරිකොතේ ගූ ? ඈඹුල් රහද?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඒ කතාව උඹට නෙමේ බන් කිව්වේ. එරොසන්ට. ඌ ඒ කාලේ දුමින්ද ට කඩේ ගිය එකට දෑම්මේ. උඹටත් හරි යන හින්දා උබ තොප්පිය දාගත්තා නේ.

    මේ මෑදමුලනේ ගූ රහයි. කොහොමද සිරිකොතේ ගූ ? ඈඹුල් රහද?

    math kiwwe එරොසන්ට :lol:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Duminda-Silva.jpg
    දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් මේ වනවිට ඔහු පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ දරමින් සිටින බවත් වාර්තා වේ.

    එසේම මන්ත‍්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි. සියලු ජීවිතාධාරක යන්ත‍්‍ර මේවන විට ඉවත් කර ඇති අතර ඔහුව ක‍්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යයවරු තීරණය කර ඇත.

    මන්ත‍්‍රිවරයා විදේශ රටකට ගෙන යාම මේ මොහොතේ සුදුසු කටයුත්තක් නොවන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින තත්ත්වයක විදෙස් ප‍්‍රතිකාර සඳහා ඔහුව යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බව වෛද්‍යවරුන්ගේ අදහසය.

    Bump
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    දැන් දුමින්ද ලොකු ළමයෙක්. අමාරුවෙන් අම්මා අම්මා කියල හෙමින් හෙමින් දනගාල දැන් ස.. ස... කියමින් ඇවිදිනවලු