දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට හිමිවූය&#
එළඹෙන ජනපතිවරණය උදෙසා ශ්‍රී ලංකා පොදුජන පවත්වන මංගල රැළි මාලාව අද ඇරඹෙනවා. ඒ අනුරාධපුර නගරයෙන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මෙම රැළියට සහභාගී වීමට නියමිතව තිබේ. පසුගිය දිනවල දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පිළිබඳ විවිධ කටකතා පැතිරුණු මොහොතක ඔහු මෙලෙසට පොහොට්ටු වේදිකාවට එක්වීම විශේෂත්වයකි.
අද දින අනුරාධපුරයට ගොස් සිටිනා ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා හමුවීමට ඔහුගේ නිවසට ගොස් තිබුනා.
එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට හිමිවූයේ උණුසුම් වැළදගැනීමක්.
මූ නේද අර නිලියගෙ බිල්ඩිම ගත්තෙ කෝටි ගානක් දීල
රෙන්ට් එකට රජය ආයතයක් සදහා
ඕකුන් ලන් කරගන්න හොද උන් නෙවෙය්