දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට හිමිවූය&#

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට හිමිවූය&#

    එළඹෙන ජනපතිවරණය උදෙසා ශ්‍රී ලංකා පොදුජන පවත්වන මංගල රැළි මාලාව අද ඇරඹෙනවා. ඒ අනුරාධපුර නගරයෙන්.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මෙම රැළියට සහභාගී වීමට නියමිතව තිබේ. පසුගිය දිනවල දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පිළිබඳ විවිධ කටකතා පැතිරුණු මොහොතක ඔහු මෙලෙසට පොහොට්ටු වේදිකාවට එක්වීම විශේෂත්වයකි.

    අද දින අනුරාධපුරයට ගොස් සිටිනා ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා හමුවීමට ඔහුගේ නිවසට ගොස් තිබුනා.

    එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට හිමිවූයේ උණුසුම් වැළදගැනීමක්.

    මූ නේද අර නිලියගෙ බිල්ඩිම ගත්තෙ කෝටි ගානක් දීල
    රෙන්ට් එකට රජය ආයතයක් සදහා

    ඕකුන් ලන් කරගන්න හොද උන් නෙවෙය්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මූ නේද අර නිලියගෙ බිල්ඩිම ගත්තෙ කෝටි ගානක් දීල
    රෙන්ට් එකට රජය ආයතයක් සදහා

    ඕකුන් ලන් කරගන්න හොද උන් නෙවෙය්
    --------------------------
    ඒක රෙන්ට් එකට අරන් තියෙන්නෙ රනිල්..ජනාධිපති කොමිසමට රනිල ශාක්කි දීල ඒක පිලි ගත්ත..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    මූ නේද අර නිලියගෙ බිල්ඩිම ගත්තෙ කෝටි ගානක් දීල
    රෙන්ට් එකට රජය ආයතයක් සදහා

    ඕකුන් ලන් කරගන්න හොද උන් නෙවෙය්
    --------------------------
    ඒක රෙන්ට් එකට අරන් තියෙන්නෙ රනිල්..ජනාධිපති කොමිසමට රනිල ශාක්කි දීල ඒක පිලි ගත්ත..

    school lamainta nil kalisam wenuwata sudu kalisam dila koti ganan hora kewe duminda neda
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූ නේද අර නිලියගෙ බිල්ඩිම ගත්තෙ කෝටි ගානක් දීල
    රෙන්ට් එකට රජය ආයතයක් සදහා

    ඕකුන් ලන් කරගන්න හොද උන් නෙවෙය්
    --------------------------
    ඒක රෙන්ට් එකට අරන් තියෙන්නෙ රනිල්..ජනාධිපති කොමිසමට රනිල ශාක්කි දීල ඒක පිලි ගත්ත..

    :shocked::shocked:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මූ නේද අර නිලියගෙ බිල්ඩිම ගත්තෙ කෝටි ගානක් දීල
    රෙන්ට් එකට රජය ආයතයක් සදහා

    ඕකුන් ලන් කරගන්න හොද උන් නෙවෙය්
    --------------------------
    ඒක රෙන්ට් එකට අරන් තියෙන්නෙ රනිල්..ජනාධිපති කොමිසමට රනිල ශාක්කි දීල ඒක පිලි ගත්ත..

    :lol::lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මූ නේද අර නිලියගෙ බිල්ඩිම ගත්තෙ කෝටි ගානක් දීල
    රෙන්ට් එකට රජය ආයතයක් සදහා

    ඕකුන් ලන් කරගන්න හොද උන් නෙවෙය්
    --------------------------
    ඒක රෙන්ට් එකට අරන් තියෙන්නෙ රනිල්..ජනාධිපති කොමිසමට රනිල ශාක්කි දීල ඒක පිලි ගත්ත..

    රනිල් සබීතව ගහන එකෙක් නෙවෙයි.සබීතව ගහන්නේ දුමියා ගෝටා සෙට් එක.බොරු කියන්න් එපා බල්ලො:angry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මූ නේද අර නිලියගෙ බිල්ඩිම ගත්තෙ කෝටි ගානක් දීල
    රෙන්ට් එකට රජය ආයතයක් සදහා

    ඕකුන් ලන් කරගන්න හොද උන් නෙවෙය්
    --------------------------
    ඒක රෙන්ට් එකට අරන් තියෙන්නෙ රනිල්..ජනාධිපති කොමිසමට රනිල ශාක්කි දීල ඒක පිලි ගත්ත..

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    කොහොමත් ඊළග චන්දෙන් ගෙදර ඉන්න එකෙක්. දැන් ගෝඨාගේ ඇගේ එල්ලිලා ගොඩ එන්න බලනවා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Abandoning the sinking ship and jumping onto what ever floating nearby.

    These people have no future.