දුමින්ද නාමෙ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    විශ්වය පුරා විහිදි ගියා දුමින්ද ජනරාවෙ
    අපෙ වනුවෙන් අද දින නිදහස් වෙන බලාපොරොත්තුව මේ .
    හිරු එක සැදු රෙනො සිල්වා නම් උතුම් සොයුර ඇසුරෙ
    ගුණ දම් පිරූ සමාව ලැබු කුඩු දුමින්ද නාමෙ .

    වැඩ කරන අපෙ විරුවා
    කුඩු දුමින්ද
    මව් බිමට පෙමින් සැමදා
    කුඩු දුමින්ද
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    රටේම අවධානය වෙනස් කරන්න කරපු වැඩක් කියල නොතේරෙන්නේ ඇයි බං උඹලට. නැව හින්දා වෙච්ච පරිසර දූෂණය නැවතුනා ද
    එකක් යන්න එකක් එනවා බන්
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    204914413_514671313016900_4288093746751997166_n.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබල මේ කෙසෙල් මල් කියවනව යකෝ අපේ ස්‍රිලන්කන් පැබ්ලෝ ඒස්කෝබාන් මේ :lol::lol: දිගටම හිරේ තියලා හරියනව ද සල්ලි ගගක් ආපු ගමන් ප්‍රඩක්ශන් එක වැඩි කලා බඩු දුන්නා නැති සල්ලි එතකොට එලියට එනවා රට පෝසත් වෙනවා :lol::lol: කොහොමද සෑර් ගේ ප්ලෑන උබලා කොහෙද සෑර් එක්ක හැරෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    විශ්වය පුරා විහිදි ගියා දුමින්ද ජනරාවෙ
    අපෙ වනුවෙන් අද දින නිදහස් වෙන බලාපොරොත්තුව මේ .
    හිරු එක සැදු රෙනො සිල්වා නම් උතුම් සොයුර ඇසුරෙ
    ගුණ දම් පිරූ සමාව ලැබු කුඩු දුමින්ද නාමෙ .

    වැඩ කරන අපෙ විරුවා
    කුඩු දුමින්ද
    මව් බිමට පෙමින් සැමදා
    කුඩු දුමින්ද
    shaa eka cupirii
     
    • Like
    Reactions: Solo Rider

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අද සන්තෝසෙට ලෙඩ්ඩු මරණ ගනන් අඩුවේවා
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අද උදේ හිරු පත්තරේ විස්තරේ අහපු අය ඉන්නවද