දුමින්ද නිදහස් කිරිම අගයමු.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    ඇත්තටම මේ වෙලාවේ දුමින්ද නිදහස් කිරිම ගැන බනින්න දෙයක් නැ. ඔයා ටොයිටෙක් ජෙප්පෙක් උනත් හැම විටම අගයන්න. නකමුරාලා පුක ඉරන් ලියන ඒවාට හාට්ස් ම දාන්න. මෙත් වඩන්න.

    වෙන්න ඕනා ඒකයි. ඒක හොදම එකෙන් කරන්න. මොකද සිස්ටම් එක නැති බංගස්ථාන වෙලා දූවිලි වෙලා යන්න මහන්තත්තතයෙන් උඩටම යන්න ඕනා. ඒකට උපරිම සහයෝගය දෙන්න.

    මේ සියල්ල එහි බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩියි.

    ස පාස්.
    නියම කොල්ලෙක්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,752
    113
    හස්තිශෛලපුර
    @nicjosh83 @erozan
    unnamed.gif
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජේ ආර් ගොනවල සුනිල්​

    මෛත්‍රී රොයල් පාක් මිනිමරුවා​

    ගෝඨා කුඩු දුමියා....​

    මදැඑ සිස්ටම් චේන්ජ් කරන්න කියල මීමෝ රැලක් කෙනෙක් ගෙනාවා​

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇඟිලි කපන්න මිනී දාහක් මරපු අංගුලිමාලට වඳින මිට්ටෝ මේ එකෙක් මරපු රත්තරං සෑර්ට බනිනවනේ. තූ තොපි. සුදට උසට ඉන්න නිසා ඉරිසියාව🤣🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාගානන්ද හිටපු චන්ද කොමසාරිස්ටයි නන්දරේටයි දෙන්නටම එකට තියලා අරින්න යන සීන් එකක් තියෙනවා. පත්තුවුනොත් නන්දරේ ගෙදර අරූ ඇතුළේ. ඕකට ඉස්සෙල්ලා බාර ටික ඔප්පුකරන සීන් එකක් තියෙන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    දැන් මේකට විපක්ෂෙ කෑගහන්න ගත්තම රංජා එලියට දානවා.එතකොට උන් කටවහ ගන්නවා.ඊටපස්සෙ තියන ප්‍රශ්නෙ මිනිස්සු කෑගහන එකනෙ? අත්‍යාවශ්‍ය බඩු සෙට් එකක මිල වැඩි කරනවා පාං කියාගන්න බැරිවෙන්න.එතකොට මිනිස්සුන්ට දුමියා අමතකවෙලා ඒකට කෑගහන්න ගන්නවා සති 3ක් හතරක් ගියාම එ බඩු වල ගාන ටිකක් අඩු කරනවා.ඒ ගැම්මටම අර පියුමි චන්දිමාල් වගේ නරි නාටකයක් දානවා.එතකොට ඒවා ගැන කියව කියව ඉන්නවා සිංහලුන්ට අමතකයි දුමියෙක් ගැන.

    පිං කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට....හේතු වාසනා වේවා....හේතු වාසනා..........
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    නාගානන්ද හිටපු චන්ද කොමසාරිස්ටයි නන්දරේටයි දෙන්නටම එකට තියලා අරින්න යන සීන් එකක් තියෙනවා. පත්තුවුනොත් නන්දරේ ගෙදර අරූ ඇතුළේ. ඕකට ඉස්සෙල්ලා බාර ටික ඔප්පුකරන සීන් එකක් තියෙන්නේ
    දත් විලිස්සගෙන පනාව දාන උන්ගේ සුදු යට කලුව මාරම භයානකයි. මිනිමරුයි. ඒ නිසා ඔය කතා එලියට එන්නැ. නමුත් ඕවා ඇදෙන කං ඇඳන් යන්නත් බැ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නාගානන්ද හිටපු චන්ද කොමසාරිස්ටයි නන්දරේටයි දෙන්නටම එකට තියලා අරින්න යන සීන් එකක් තියෙනවා. පත්තුවුනොත් නන්දරේ ගෙදර අරූ ඇතුළේ. ඕකට ඉස්සෙල්ලා බාර ටික ඔප්පුකරන සීන් එකක් තියෙන්නේ
    Citizenship සීන් එකටද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    ජේ ආර් ගොනවල සුනිල්​

    මෛත්‍රී රොයල් පාක් මිනිමරුවා​

    ගෝඨා කුඩු දුමියා....​

    මදැඑ සිස්ටම් චේන්ජ් කරන්න කියල මීමෝ රැලක් කෙනෙක් ගෙනාවා​

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දත් විලිස්සගෙන පනාව දාන උන්ගේ සුදු යට කලුව මාරම භයානකයි. මිනිමරුයි. ඒ නිසා ඔය කතා එලියට එන්නැ. නමුත් ඕවා ඇදෙන කං ඇඳන් යන්නත් බැ

    මොකක්ද බන් එ කෙස් එක
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    This is the turning point of Gota. He decided not to elect again and he do all the fucking bad things b4 he go back to america. He should put into jail for citizenship scam.
    I think he lost his american citizenship after electing as a president. Fuck you Gota
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Citizenship සීන් එකටද?
    ඔව්. දන්න විදියට ගූ ගිහිං ඉන්නේ. නන්දේ හොරා වුනොත් කුඩ්ඩා ආයේ ඇතුලට දායි. කෙලවෙන්න කලින් පුලුවන් ඉක්මනට රටින් පනියි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    නාගානන්ද හිටපු චන්ද කොමසාරිස්ටයි නන්දරේටයි දෙන්නටම එකට තියලා අරින්න යන සීන් එකක් තියෙනවා. පත්තුවුනොත් නන්දරේ ගෙදර අරූ ඇතුළේ. ඕකට ඉස්සෙල්ලා බාර ටික ඔප්පුකරන සීන් එකක් තියෙන්නේ
    Kisi sup ekak nane 🤭
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,244
    113
    පින්බර පොසොන් දිනයේදී බැසිලාගමනය සේම දුමින්දාගමයද සිදු වූ සේක
    මේ සැප ලෝකේ තව මොනාද ඕනේ
    සිරකරුවෝද මනුශ්‍යයෝය හාද
     
    • Haha
    Reactions: Champ HB