දුමින්ද පුතාට මොනව වෙයිද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දුමින්ද පුතාට මොනව වෙයිද?

    අපේ දුමින්ද පුතාගේ හිසට තුවාල වෙලාලු.:dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අර මහින්ද විජේසේකරට වගේ වෙයි දන්නේ නෑ, වපුරපු දේවල් නේ අස්වැන්නට ලැබෙන්නෙ ඉතින් අපිට කරන්න දෙයක් නෑ
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    රටේ පරණ පිනක් මතුවෙලාවත් මේ වගේ කුඩු මුදලාලිලා මේ රටෙන් තුරන් වෙනවනම් ...........................
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මහ නිළමේ;11094258 said:
    අපේ සුනිමලයට හෙන අප්සෙට් ඇති :dull:
    ඇයි කොටහේනේ පොල් මල්ලි වින්ඩෝස්8 ටත් අප්සට් ඇති.:baffled:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    රටේ පරණ පිනක් මතුවෙලාවත් මේ වගේ කුඩු මුදලාලිලා මේ රටෙන් තුරන් වෙනවනම් ...........................

    භාරත ලක්ෂ්මන්
    eyath ehemada :dull:
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මක බෑ වෙලා පලයව් ආපයට.කුඩු ගේන වේස හැත්ත. බල්ලන්ගේ දේශපාලනය.
    මහත්මා දේශපාලනයක් නැති රටක බල්ලො රෙන එක අහන්න දෙයක්ද?
     
    • Like
    Reactions: Nishz

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔලුවේ තිබුන අසුචි එලියට පනින්න ඇති (muta molayak thibune nathi nisa)
    මේක බවුද්ද රටක්,

    තමන් කරන හොද නරක පලදෙනව.....

    :(:(
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම කස්ටියට කියල තිබුනනේ මේ සෙනසුරා මාරු වෙන වෙලාවේ නරක වැඩ හොඳ නෑ කියල.කෝ ඇහුවයැ:rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔලුවට වැදිලු නේද සිරසෙ කියන්නෙ සැත්කමක් කරනවලු, වැඩෙි දෙල් වෙයි වගේ
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මක බෑ වෙලා පලයව් ආපයට.කුඩු ගේන වේස හැත්ත. බල්ලන්ගේ දේශපාලනය.
    මහත්මා දේශපාලනයක් නැති රටක බල්ලො රෙන එක අහන්න දෙයක්ද?
    :lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඕකා මැරෙන්න හොඳ නෑ. මොලේ අවුල් වෙලා පිස්සු හැදෙන්න ඕන
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ඕකා මැරෙන්න හොඳ නෑ. මොලේ අවුල් වෙලා පිස්සු හැදෙන්න ඕන
    අන්න හරි මචන්..මු ගේ කුඩු වලින් පිස්සු හැදිච්ච මිනිස්සු කී දෙනෙක් ඇත්ද...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මහ නිළමේ;11094325 said:
    ඒ දෙදෙනාම එක්කෙනෙක් වගේ නෙමෙයිද? :eek::eek:
    දෙන්නම එකාද කියන්ඩ අමාරුයි.හැබැයි දෙන්න හරි එකා හරි මෙලහට හොටු පෙරනව ඇති.:P