දුමින්ද පුතාට මොනව වෙයිද?

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෝ දැන්මේකේ ආණ්ඩුවට කඩේ යන පො@න පුතාල ටික
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්ත ශල්‍ය වෛද්‍ය දත් කිඹුලා මහතාණෙනි
    දත් සැට් එකට වෙඩි වැදිල නම් උඹට පුලුවන් වෙයි නේද ඔපරේෂන් කරන්ඩ.:P
    :P

    නෙගටිව් ගුරුතුමා...........!!!:dull:
    මොනව කරන්නද ඇත්ත කියන්න එපායැ.....:dull:
    මම ඔය කුඩුතුමාට කැමති නෑ............!!!!:dull::dull:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ලංකාව සුභ අනාගතයක් ලැබෙන්න දුමින්ද, මර්වින් සිල්වලා මේ රටෙන් තුරන් වෙන්න ඕන.. සොබාදහම මුන්ට නිසි දඬුවම ලබාදෙත්වා...

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ලංකාව සුභ අනාගතයක් ලැබෙන්න දුමින්ද, මර්වින් සිල්වලා මේ රටෙන් තුරන් වෙන්න ඕන.. සොබාදහම මුන්ට නිසි දඬුවම ලබාදෙත්වා...

    අනිවා ඒක ඇත්ත :nerd:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Eth wadey Confirmed macho...just now my friend who's a doc in the ICu it self called me.....he had died.....

    දුමින්ද සිල්වා අවධානම් තත්වයෙන් මිදේ

    දුමින්ද සිල්වා සිටි අවධානම් තත්වයෙන් මිදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුගේ හිසේ තිබී වෙඩි උන්ඩ දෙකක් අයින් කොට ඇත.

    කව්ද හරි..:baffled::baffled:
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    duminda_silva_guts.gif

    දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ තත්වය අවදානම් තත්වයෙන් මිදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ජීවිත අවදානම් තත්වය අවම වුවද තවත් ශළ්‍ය කර්ම ගණනාවක් ක‍්‍රියාත්මක කරන බවද ඔවුන් පවසයි.

    මන්ත‍්‍රීවරයාගේ ශරීරයේ තිබූ උණ්ඩ දෙකක් ඉවත් කර තිබේ.

    lanka c news

    :(:(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    duminda_silva_guts.gif

    දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ තත්වය අවදානම් තත්වයෙන් මිදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ජීවිත අවදානම් තත්වය අවම වුවද තවත් ශළ්‍ය කර්ම ගණනාවක් ක‍්‍රියාත්මක කරන බවද ඔවුන් පවසයි.

    මන්ත‍්‍රීවරයාගේ ශරීරයේ තිබූ උණ්ඩ දෙකක් ඉවත් කර තිබේ.

    lanka c news

    :(:(
    :(:( :no::no: :growl::growl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මගෙනම් ඕන් සෝස් දාල තියෙන්නෙ.. (ටොමාටෝ) :P :P

    මෑරුන කියල කියාගෙන එනකොට එකෙක් කියනවා ඔන්න සුව අතට හෑරුන කියල...... එපා වෙනවා :oo: