දුමින්ද මැතිතුමත් නිදහස්

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගෝඨ ජනාධිපති වුණ දවසේ ඉඳල ගූ.ඇන්.පී සෙට් එකට මාර අමාරුවක් තියෙන්නෙ දුමින්ද සිල්ව ගැන. ඌව කොයි මොහොතෙද එළියට ගන්නෙ කියල බලාගෙන ඉන්නෙ.:lol::lol::lol:
    :P
     
    • Like
    Reactions: sithija.h

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ගෝඨ ජනාධිපති වුණ දවසේ ඉඳල ගූ.ඇන්.පී සෙට් එකට මාර අමාරුවක් තියෙන්නෙ දුමින්ද සිල්ව ගැන. ඌව කොයි මොහොතෙද එළියට ගන්නෙ කියල බලාගෙන ඉන්නෙ.:lol::lol::lol:

    කොටෝනවා කොටෝනවා කෙටෙන්නේ නැහැ :rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොටෝනවා කොටෝනවා කෙටෙන්නේ නැහැ :rofl:

    ගෝටට තියෙන ජනප්‍රියත්වය නැති කරන්න UNP උන් සෑහෙන ගේමක් දෙනවා:lol::lol:

    මේකෙ ඇතුලෙම ඉන්නව 2015 යහපාලනයක් ගේන්න රෙදි නැතුව කඩේ ගියපු සෙට් එකක්ම. පාලය යන්න ඔන්න මෙන්න තියල අර නොම්මර 1 අපරාදයක් කරපු එකෙක්ව එලියට දැම්ම. ඒව ගැන මීක් කියන්නෙ නෑ:P:P:P ඒත් මේ තාම ඇතුලෙ ඉන්න එකෙක් අල්ලගෙන මඩ ගහන්න හදනව. මඩ කරියො ටිකක් ඇත්තමයි මේ ගූ.ඇන්.පී කාරයො කියන්නෙ. මහ එවුන් වගේමයි පොඩි එව්නුත්:rofl::rofl::rofl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මෙතන ඉන්න අය මහ ලොකුවට ටෝක් දුන්නට අනිවාර්යෙන්ම දුමින්දත් එලියට දානවා.ඒක හෙට අනිද්දා වෙන්නත් පුලුවන්.මොකද දුමින්ද දවසක්වත් හිරේ ඉන්න කැමති නෑ. වැඩිම උනොත් මාස හයක් ඉඳී.ඒක නිසා කට්ටිය ලොකු ටෝක් දෙන්න එපා.ඌරු දල වලින් ගජමුතු හොයන්න එපා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ගෝඨ ජනාධිපති වුණ දවසේ ඉඳල ගූ.ඇන්.පී සෙට් එකට මාර අමාරුවක් තියෙන්නෙ දුමින්ද සිල්ව ගැන. ඌව කොයි මොහොතෙද එළියට ගන්නෙ කියල බලාගෙන ඉන්නෙ.:lol::lol::lol:

    :lol:

    UNP da JVP da manda
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :lol:

    UNP da JVP da manda
    අනේ මංද බං:confused::confused::confused: කවලමේ වගේ
    කොහොමහරි රෙනෝ සිල්වටත් නැති අමාරුවක් තියෙන්නෙ දුමින්දව එලියට ගන්න. ඌටවත් එච්චර හදිස්සියක් නෑ බං:lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේකෙ ඇතුලෙම ඉන්නව 2015 යහපාලනයක් ගේන්න රෙදි නැතුව කඩේ ගියපු සෙට් එකක්ම. පාලය යන්න ඔන්න මෙන්න තියල අර නොම්මර 1 අපරාදයක් කරපු එකෙක්ව එලියට දැම්ම. ඒව ගැන මීක් කියන්නෙ නෑ:P:P:P ඒත් මේ තාම ඇතුලෙ ඉන්න එකෙක් අල්ලගෙන මඩ ගහන්න හදනව. මඩ කරියො ටිකක් ඇත්තමයි මේ ගූ.ඇන්.පී කාරයො කියන්නෙ. මහ එවුන් වගේමයි පොඩි එව්නුත්:rofl::rofl::rofl:

    oka nissa thamai un kujitha wenan paradune un danne mada ghanan witharai wadak karala goda yanna balanne na.:yes::yes::yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගෝඨ ජනාධිපති වුණ දවසේ ඉඳල ගූ.ඇන්.පී සෙට් එකට මාර අමාරුවක් තියෙන්නෙ දුමින්ද සිල්ව ගැන. ඌව කොයි මොහොතෙද එළියට ගන්නෙ කියල බලාගෙන ඉන්නෙ.:lol::lol::lol:

    O-level වත් නැති සජිත් ට Vote කරපු UNP කාරයෝ බලන් ඉන්නවලු ගෝටා වියතුන් ට සුදුසු තැන් දෙනකල්... විමසිල්ලෙන්ලු උන් ඉන්නේ...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    O-level වත් නැති සජිත් ට Vote කරපු UNP කාරයෝ බලන් ඉන්නවලු ගෝටා වියතුන් ට සුදුසු තැන් දෙනකල්... විමසිල්ලෙන්ලු උන් ඉන්නේ...
    :rofl::rofl::rofl:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    EJt4Eu1UUAALx1q
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුමින්ද සර් එලියට එනවා, ආපු ගමන් හිලනිකා බලන්න යන්නෙ, එතනදි හිලනිකා
    වෙඩි තියනවා දුමින්දට, දුමින්දගෙ ආරක්ශකයා හිලනිකාට තියනවා MP5 එකකින්,
    එක ගලෙන් කිරිල්ලියි කුරුල්ලයි :yes::yes::yes:

    දැන්මම එලියට දාන එකක් නෑ. දුමින්දය ඇපීල් එකක් කරනවලු. ඊට පස්සෙ උසාවියෙන්ම තීන්දුව වෙනස් කරල දුමියව නිදොස්කොට නිදහස් කරනවා.;)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    O-level වත් නැති සජිත් ට Vote කරපු UNP කාරයෝ බලන් ඉන්නවලු ගෝටා වියතුන් ට සුදුසු තැන් දෙනකල්... විමසිල්ලෙන්ලු උන් ඉන්නේ...

    වියතුන්ට දුන්නෙ නැත්නම් අවුල් වගේ නේ?
     
    iphone5

    Junior member
  • Sep 14, 2012
    38
    16
    8
    රාමේෂ්ව අයින් කරලා දුමින්ද මැතිතුමාට කැබිනට් ඇමතිකමක් දෙන්නේ නැත්තේ ඇයි? එතුමා හිරේ ගියේ ගෝටාභය මහතා වෙනුවෙන්. එතුමා තාම හිර ගෙදර බල්ලෙක් වගේ බෙලෙක් පිගානෙන් කකා පැදුරේ නිදාගෙන ඉන්නවා. මේ ආන්ඩුවට දුමින්ද මැතිතුමා මතකද? එතුමා කැබිනට් එකට ගන්නේ නැද්ද?