දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අවලංගු කරයි..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ශ්‍රේෂ්ඨාධිකරණය කරලාලු බං...

    දැන් පොර ආපහු ඇතුලට යයිද..?

    දැනටමත් ලංකාවෙන් පැනලා ද..?



    එක අතකට පව් බං...
    සැප ලැබිලත් විඳින්න පින නෑ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    ශ්‍රේෂ්ඨාධිකරණය කරලාලු බං...

    දැන් පොර ආපහු ඇතුලට යයිද..?

    දැනටමත් ලංකාවෙන් පැනලා ද..?



    එක අතකට පව් බං...
    සැප ලැබිලත් විඳින්න පින නෑ.
    Pora e kalema panna, u aywth ennaha, probably handling operations from abroad
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    qHajxxU.jpg
     
    • Haha
    Reactions: windows_ubuntu

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සීන් එක මේකනේ. ඔය නිව්ස් පබ්ලික් බ්‍රේක් වෙන්න කලින් මුලින්ම යන්න ඇත්තේ දුමියගේ කනටනේ.
     
    • Haha
    Reactions: chethana kalan

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ශ්‍රේෂ්ඨාධිකරණය කරලාලු බං...

    දැන් පොර ආපහු ඇතුලට යයිද..?

    දැනටමත් ලංකාවෙන් පැනලා ද..?



    එක අතකට පව් බං...
    සැප ලැබිලත් විඳින්න පින නෑ.
    පව් ඕකුන් ගෙනාව කුඩු බීල විනාස උන පවුල් වල උන්
    ළමයි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Pora e kalema panna, u aywth ennaha, probably handling operations from abroad

    Dumiya rata panala godak kal, bugger probably knew it was coming

    දුමියා 2022 අවුරුද්දේ ජපුරෙදි අත්අඩංගුවට ගත්තානේ. කොයි කාලෙද රට පැන්නේ ඊට පස්සේ? 🤔🤔🤔🤔🤔