දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අවලංගු කරයි..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Angulimala wasn't same.
    බුදුහාමුදුරුවො ඒක දැකලා මැදිහත් වෙලා අර පිරිත කියල දුන්නෙ නැත්නම් මිනිහටත් ඒ සෙතේමයි :sorry:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113

    මේකේ කියන විදියට තාම ලංකාවේ ඉන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මේකේ කියන විදියට තාම ලංකාවේ ඉන්නේ

    ඉරුනිකා උක නිල් වෙන්නම ඇරලා නේද? 🤔
    පුස් ඌරගේ ඇඟේ හැටියට මොළේ නෑ. රෝයල් පාක් මිට්ටා නං අන්තරස්දාන වුනා. මූ හිටියනේ සූටිං එක්ක රට හදන්න🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    ඉරුනිකා උක නිල් වෙන්නම ඇරලා නේද? 🤔
    පුස් ඌරගේ ඇඟේ හැටියට මොළේ නෑ.
    මදැයි රෙනෝ පුප ගෙවෙනකන් කැම්පේන් කරලා එකෙක්ව ජනාධිපති කරා මූව බේරගන්න. හිකි හිකියා අන්තිමට ඒකත් හරියට කරලා නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මදැයි රෙනෝ පුප ගෙවෙනකන් කැම්පේන් කරලා එකෙක්ව ජනාධිපති කරා මූව බේරගන්න. හිකි හිකියා අන්තිමට ඒකත් හරියට කරලා නෑ.
    ගාඩ් එකට ඉන්න උනුත් එක්කම පැනලා ගල් වුනේ නැත්තං ශකබුං
     
    • Like
    Reactions: Edward Kenway

    rosberg

    Junior member
  • Jul 21, 2021
    61
    83
    18
    වාහන වලින් බහින්නෙ නැතුව "යමු යමු" වචන දෙක කිව්ව නම් මූ තාම එලීයෙ ආතල් එකේ ඉන්නව, පොරට වෙඩි තිබ්බෙත් නැතුව මැරෙනකන් හිරේ තපින්ඩ වෙන්නෙත් නෑ හිරුනිකා වගේ # කෑලි විසාල කරදරයක් වෙන්නෙත් නෑ :giggle:
    ඒ දවස් වල දුමින්දට වඩා එකෙක් හිටියේ නෑ කොලොන්නාවේ..යමු කියලනම් කොහොමත් කියන්නේ නෑ..මගේ ඇස් දෙකෙන් දැකල තියනවා එයාගේ චන්ඩි පාට්..මොනා උනත් අද ඉල්ලුවත් මිනිස්සු චන්දේ දෙනවා..මුලුන්ම ඉල්ලුවේ unp එකෙන්. 2006-07
     
    • Like
    Reactions: kinkon

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    මදැයි රෙනෝ පුප ගෙවෙනකන් කැම්පේන් කරලා එකෙක්ව ජනාධිපති කරා මූව බේරගන්න. හිකි හිකියා අන්තිමට ඒකත් හරියට කරලා නෑ.
    බලන් යනකොට ගෝටා එක වැඩක්වත් හරියට කරලා නැ
     
    • Haha
    Reactions: Edward Kenway

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Election drama කියන එක උබලට තේරෙන්නේ නැද්ද බං?
    මෙවා කරන්නේ මිනිස්සුන්ට ආදරේට නෙමෙයි.
    උබලා තාම ඉන්නෙ ලංකාවේ
     
    • Like
    Reactions: Mr.dark

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඒ කියන්නෙ ඊළඟට ජනාධිපති වෙන්න ඉන්න එකා හිරු එකේ සහයෝගය ඉල්ලනව කියන එකනෙ.

    බලමු උන් කාටද සපෝට් කරන්නෙ කියල
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,915
    3,113
    113
    colombo
    හිරුනිකා මොනා වුනත් තාත්තා මරපු පලිය ගත්තා දුවෙක් වශයෙන් නම් පට්ට

    හැබැයි රට කරවන්නට නම් ගලෙපෙන්නේ නැහැ ඔකේ

    ඒ කියන්නෙ ඊළඟට ජනාධිපති වෙන්න ඉන්න එකා හිරු එකේ සහයෝගය ඉල්ලනව කියන එකනෙ.

    බලමු උන් කාටද සපෝට් කරන්නෙ කියල
    සජියා නම් දෙන්නේ නැති වෙයි වූ ජනදිපති වුනත් ඔය වගේ දෙයක් කරන්න බලය නැහැ
    දේශපාලන ජීවිතේම ඉවරයි

    රනිල් නම් දෙයි දැන් නෙමේ ජනදිපති වුනොත් ඊලග පාර දෙයි
    ------ Post added on Jan 18, 2024 at 4:33 AM
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඒ දවස් වල දුමින්දට වඩා එකෙක් හිටියේ නෑ කොලොන්නාවේ..යමු කියලනම් කොහොමත් කියන්නේ නෑ..මගේ ඇස් දෙකෙන් දැකල තියනවා එයාගේ චන්ඩි පාට්..මොනා උනත් අද ඉල්ලුවත් මිනිස්සු චන්දේ දෙනවා..මුලුන්ම ඉල්ලුවේ unp එකෙන්. 2006-07
    අනිවා බන්. ඕකගේ පක්ෂ කාර්යාලය තිබුනේ නුගේගොඩ සුපර් මාකට් එකට කිට්ටුව. මම දැකලා තියෙනවා දැන් අවුරුදු 15 විතර එහා, ඕකගේ සුදු පාට අලුත්ම ප්‍රාඩෝ 20 විතර පෝලිමට යනවා. ආර් දුමින්ද සිල්වා පැත්තේ වීදුරුවල ගහලා තියෙන්නේ. ඒ එක වාහනයක් ඒ කාලෙත් ලක්ෂ 200 විතර වෙනවා. කුඩු සල්ලි තමයි.
    කොලොන්නාව තමයි කුඩුවල මේන් පැත්ත. භාරත ලක්ෂ්මන් කියන්නේ එදා ඉදන් මැරයෙක්. දුමින්දය ඒ කාලේ අලුත් මැරයෙක් කුඩු සීන් එක අතට ගන්න බැහැපු.
     
    • Like
    Reactions: ITGuy25

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,979
    113
    මදැයි රෙනෝ පුප ගෙවෙනකන් කැම්පේන් කරලා එකෙක්ව ජනාධිපති කරා මූව බේරගන්න. හිකි හිකියා අන්තිමට ඒකත් හරියට කරලා නෑ.
    රේනෝට නන් එපා වෙන්න ඇති. කී කොටියක්ද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ඉරුනිකා උක නිල් වෙන්නම ඇරලා නේද? 🤔
    පුස් ඌරගේ ඇඟේ හැටියට මොළේ නෑ. රෝයල් පාක් මිට්ටා නං අන්තරස්දාන වුනා. මූ හිටියනේ සූටිං එක්ක රට හදන්න🤣🤣
    Putin Duplicate Sutin .....😜
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    ඉස්පිරිතාලෙ ජිම් එකකුත් දාගෙන සැපට ඉන්න්ව ලු
    ගෙදර ගිහිල්ලත් එනව ලු හිතුනම