දුමින්ද සිල්වාට නඩු

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දුමින්ද සිල්වාට නඩු

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු උපදේශකයකුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපති අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.
    චෝදනා 17 කි. භාරතගේ සගයකු වෙඩි තබා මැරීමට තැත් කිරීමේ චෝදනාවක්ද ඒ අතර වේ.

    සෝර්ස් - ලන්කාදීප

    ඔය ගැම්මටම කූඩු කේස් එකත් දැම්ම නම් හරි...

    :yes::yes::yes::yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    බුදු අම්මෝ ඕක කරන්න දින 50ක් ගියාද බන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked: :shocked:
    මා මේ දකින්නේ දෘශ්ඨි මායාවක්ද :O

    ayi kawadada maam kiyaala thiyenne dumindawa hire danna eapaa kiyalaa :angry::angry::angry: hirunikaa daruwaa my3 ta ekathu una eka sadaranayi kiyalath athi balapan onanam parana post duminda mona kariyekda :angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ මන්දා මේකේත් ඉන්නේ පුදූම ඩයල්ස්. ඇයි අත් අඩංගුවට ගන්නේ නැත්තේ මේකද යහපාලනේ අහනවා. ඉඳලා ඉඳලා හොයන්න ගත්තම දේශපාලන පලිගැනීම් ලු නැත්න්ම එක්කෝ මෙච්චර කාලයක් ගියේ ඇයි අහනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ayi kawadada maam kiyaala thiyenne dumindawa hire danna eapaa kiyalaa :angry::angry::angry: hirunikaa daruwaa my3 ta ekathu una eka sadaranayi kiyalath athi balapan onanam parana post duminda mona kariyekda :angry:

    :shocked: මං හිතං හිටියෙ උඹත් දිල්වාලේගෙ ජාතියෙ එකෙක් කියල :shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මන්දා මේකේත් ඉන්නේ පුදූම ඩයල්ස්. ඇයි අත් අඩංගුවට ගන්නේ නැත්තේ මේකද යහපාලනේ අහනවා. ඉඳලා ඉඳලා හොයන්න ගත්තම දේශපාලන පලිගැනීම් ලු නැත්න්ම එක්කෝ මෙච්චර කාලයක් ගියේ ඇයි අහනවා.

    ehema ahanne kiyapu niasa mal pochchi galawa galawa innakota ithin ahanna wenaawa
    :shocked: මං හිතං හිටියෙ උඹත් දිල්වාලේගෙ ජාතියෙ එකෙක් කියල :shocked:

    maam anduwe eka amthiyekwath sudda karaala naha :no:
    hena set ekak innawaa kariyo unp eketh e wagema innaawa

    jvp viwechanayen ehaata yanawaanam jvp eke thamyi horu aduma

    anith paksha dekama horu innawaa hethuwa paksha nadaththu wenne horunge salli walin
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හරි හරි උට්ටො...50 න් හරි කරානෙ.
    ගමේ බයියෙක් ලඟ ගංජා සුරුට්ටුවක් අහුවුනොත් එදාම හිරෙදානව ඉල ඇට දෙකකුත් කඩල. යහපාලනයත් ගලාගෙන යන්නෙ පහත් තැනින් තමයි උට්ටො.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු දෙයක්......
    යහපාලනය මේ විදියට වැඩ අල්ලනව නම් අපිත් දෙන්නම් ෆුල් සප් එක.......
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ehema ahanne kiyapu niasa mal pochchi galawa galawa innakota ithin ahanna wenaawa

    maam anduwe eka amthiyekwath sudda karaala naha :no:
    hena set ekak innawaa kariyo unp eketh e wagema innaawa

    jvp viwechanayen ehaata yanawaanam jvp eke thamyi horu aduma

    anith paksha dekama horu innawaa hethuwa paksha nadaththu wenne horunge salli walin
    jvp ekata wada baha kiyanne mokada :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    jvp ekata wada baha kiyanne mokada :angry:

    wada baha kiyanne lankawe manussayo dunna awasthawen wadeak karaala pennuwe nathi nisaa ehema pennalaa thibunanam minissu jvp wataa ekathu weala melahakata

    hamoma me paksha dekata dilaa wadak naha kiyaala kiyawalaa chande dawase ayi untama manape gahanne jvp gana visawasaya athi wena vidiyata yamak pennala nathi nisaa

    :angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ela hireth danna ona

    දුමින්ද සිල්වා කියන්න අදික්‍ෂණ අරක්සාහක ඇමති ගොටාගේ දකුණු අත පුදුමයි උබ උව හිරේ දන්නා කිවුව
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    wada baha kiyanne lankawe manussayo dunna awasthawen wadeak karaala pennuwe nathi nisaa ehema pennalaa thibunanam minissu jvp wataa ekathu weala melahakata

    hamoma me paksha dekata dilaa wadak naha kiyaala kiyawalaa chande dawase ayi untama manape gahanne jvp gana visawasaya athi wena vidiyata yamak pennala nathi nisaa

    :angry::angry:
    kawuda yako jvp ekata chance ekak dunne? :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දුමින්ද සිල්වා කියන්න අදික්‍ෂණ අරක්සාහක ඇමති ගොටාගේ දකුණු අත පුදුමයි උබ උව හිරේ දන්නා කිවුව

    waradi karaala thiyenawanam sakki thiyenawanam mokaa unath hire danna ona yahapalanaya awe hire danawaa kiyaalane horakam horakam kiyaala dahak de kiwuwaane e kiwuwa vidiyata oppu karaala hire danna ona:yes:

    ubalaa hithanawada apith horu arakshaa karanawaa kiyaal ubala wagema me ratata apith adareyi e

    mada walin ehaaat yanna ona

    anika ubalata vitharak neme viwechanayata ayithiya thiyenne hoi pakshawa karunu thiyenne:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kawuda yako jvp ekata chance ekak dunne? :angry::angry:
    39k kare e welawe karanna thibunaa nathnam dan my3 wa janadipathu karapu welaawe dina 100 sarthaka kara ganna sahaya denna thibunaa namuth moko kare anduwayi vipakshayayi dekama viwechanaya karaala chanda tikak kadaa ganna baluwaa oya kame thiyenakam jvp ekata balayata enna baha

    anika mahinda paraduna wealawe e chanda dayakayangen kalak hari paksheta
    sahaya dena thanata genna thibuna ko karaada?