දුමින්ද සිල්වා අද නිදහස් ?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ආයේ දිනන්න වෙන්නේ නෑ කියලා ෂුවර් වෙලා වගේ..මේ අවුරුදු තුනේම ඔක්කොම ඉවර කරන්න යන්නේ
    ehema wenna puluwan. nattan baageta awilichcha ginnakata petrol gahanna hethuwak na
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ehema wenna puluwan. nattan baageta awilichcha ginnakata petrol gahanna hethuwak na
    වෙලාවට තාම පුතානෝ ඉන්නේ විපක්ෂේ.. මිනිහාට ඊසි ගේමක් තියෙන්නේ කට වහන් හිටියොත්... මුස්ලිම් දෙමල චන්ද ඔක්කොම ඌට යනවා.. ඕකා කට වහන් හිටියොත් දිනන සීන් එකක් තියෙන්නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    අද දින දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව හිමිවන බවට වාර්තා වේ.

    🔴 BREAKING NEWS
    දුමින්ද සිල්වා නිදහස් කෙරේ.

    දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරේ.

    රට හදන්න තිබ්බ ඒ බාධාවත් ඉවත් වුනා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,600
    113
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. :lol: :lol:
    මරණ දඩුවම දීලා තියන එව්නුත් ජනාධිපති සමාව යටතේ එලියට එනවා. :lol::lol:
    මෙවන් ආතල් ලන්තයක් ලොවෙත් නැතුව ඇති.
    ඕක අද ඊයේ වෙච්ච දෙයක් යෑ බං. ගූ ආර් ගේ කාලෙත් ඔහොම උනේ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් නම් ඉතින් බය වෙන්ඩ දෙයක් නෑ. බැසිල් සරුත් ආව. අපේ රට දැන් තමා හැදෙන්ඩ පටන් ගන්නෙ. :dull::dull: 🙏