ehema wenna puluwan. nattan baageta awilichcha ginnakata petrol gahanna hethuwak naආයේ දිනන්න වෙන්නේ නෑ කියලා ෂුවර් වෙලා වගේ..මේ අවුරුදු තුනේම ඔක්කොම ඉවර කරන්න යන්නේ
ehema wenna puluwan. nattan baageta awilichcha ginnakata petrol gahanna hethuwak naආයේ දිනන්න වෙන්නේ නෑ කියලා ෂුවර් වෙලා වගේ..මේ අවුරුදු තුනේම ඔක්කොම ඉවර කරන්න යන්නේ
වෙලාවට තාම පුතානෝ ඉන්නේ විපක්ෂේ.. මිනිහාට ඊසි ගේමක් තියෙන්නේ කට වහන් හිටියොත්... මුස්ලිම් දෙමල චන්ද ඔක්කොම ඌට යනවා.. ඕකා කට වහන් හිටියොත් දිනන සීන් එකක් තියෙන්නේehema wenna puluwan. nattan baageta awilichcha ginnakata petrol gahanna hethuwak na
මෙන්නඅද ඉඳන් මම ස්වාදීනයි![]()
හිටපන් හිටපන් තාම කරල නෑ. නීති කටයුතු සම්පූර්ණ කරල විතරයිද කොහෙද?අද ඉඳන් මම ස්වාදීනයි![]()
අද දින දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව හිමිවන බවට වාර්තා වේ.
BREAKING NEWS
දුමින්ද සිල්වා නිදහස් කෙරේ.
දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරේ.
ඕක අද ඊයේ වෙච්ච දෙයක් යෑ බං. ගූ ආර් ගේ කාලෙත් ඔහොම උනේ.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.![]()
මරණ දඩුවම දීලා තියන එව්නුත් ජනාධිපති සමාව යටතේ එලියට එනවා.
මෙවන් ආතල් ලන්තයක් ලොවෙත් නැතුව ඇති.

