දුමින්ද සිල්වා අද නිදහස් ?

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. :lol: :lol:
    මරණ දඩුවම දීලා තියන එව්නුත් ජනාධිපති සමාව යටතේ එලියට එනවා. :lol::lol:
    මෙවන් ආතල් ලන්තයක් ලොවෙත් නැතුව ඇති.
    ලංකාවෙ ඉපදෙන්නත් පෙර කරුමයක් තියෙන්න ඔිනි...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හිටපන් හිටපන් තාම කරල නෑ. නීති කටයුතු සම්පූර්ණ කරල විතරයිද කොහෙද?
    මීලග නිව්ස් එක පලාස් සබා චන්දය කඩිනමින් (බස්නාහිර මහඇමති අපේක්ශක.) :lol: :lol: :lol:
    පොඩි එකාගෙ ඇගමැති සිහිනෙට සපෝට්කරන්න මහඇමති කෙනෙක් ලගතියාගන්න යන්නෙ
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මහින්දාගමනය ද්වසෙ නැතුව, දුමින්දාගමනය දවසෙම නිදහස් කරන්න තිබුණා.
     
    • Haha
    Reactions: tharinduncc

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලංකාවෙ ඉපදෙන්නත් පෙර කරුමයක් තියෙන්න ඔිනි...
    ඔය කතාව නම් ඈත්ත.. බලපන් මූ නෑත්නම් එන්න ඉන්න එකා.. පුතානෝ.. මොන කරුමයක්ද? හෑබෑයි මේ විදිහට ඈවිත් බොහෝම ටික කාලෙකින් රෙදි ගලෝගත්ත කෙනෙක් වෙන නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක අද ඊයේ වෙච්ච දෙයක් යෑ බං. ගූ ආර් ගේ කාලෙත් ඔහොම උනේ.

    අද ඊයේ උන ඒවා කරන්න නම් ස ට චන්දෙ දෙන්න ඕනේ නෑනේ....මෝඩ පුතනෝට දීල දානවනේ

    0ff7a2f1aaa7011fd6bd3ac27b7a3ae9_w200.gif
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    දුමින්ද සිල්වා නෙමේ බන් කුඩු වල God Father මැදමුලනෙ නාකි මයිනා...
    බලපන් ඌත් එක්ක ඉන්න කුඩ්ඩෝ ගොඩ. ඔයා තමා හොදම කාලකණ්නියා උගේ ආණ්ඩුව තියන හැම කාලෙම කුඩු අම්බානක වැඩි වෙනවා


    අනික් මිනීමරු හිරකාරයෝ නිදහස් කරන්නේ නැද්ද?
    ටිකක් ඉන්ටකෝ....
    තාම පටන් ගත්තා විතරයි

    ------ Post added on Jun 24, 2021 at 12:02 PM