ලංකාවෙ ඉපදෙන්නත් පෙර කරුමයක් තියෙන්න ඔිනි...හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.![]()
මරණ දඩුවම දීලා තියන එව්නුත් ජනාධිපති සමාව යටතේ එලියට එනවා.
මෙවන් ආතල් ලන්තයක් ලොවෙත් නැතුව ඇති.
මීලග නිව්ස් එක පලාස් සබා චන්දය කඩිනමින් (බස්නාහිර මහඇමති අපේක්ශක.)හිටපන් හිටපන් තාම කරල නෑ. නීති කටයුතු සම්පූර්ණ කරල විතරයිද කොහෙද?


අද ඉඳන් මම ස්වාදීනයි![]()
ඔය කතාව නම් ඈත්ත.. බලපන් මූ නෑත්නම් එන්න ඉන්න එකා.. පුතානෝ.. මොන කරුමයක්ද? හෑබෑයි මේ විදිහට ඈවිත් බොහෝම ටික කාලෙකින් රෙදි ගලෝගත්ත කෙනෙක් වෙන නෑලංකාවෙ ඉපදෙන්නත් පෙර කරුමයක් තියෙන්න ඔිනි...
ඕවා නවත්තන්න තමයි මිනිස්සු ස' පකයට චන්දෙ දුන්නේ.ඕක අද ඊයේ වෙච්ච දෙයක් යෑ බං. ගූ ආර් ගේ කාලෙත් ඔහොම උනේ.
පාදෙණිය සර් ඈවිත් මේකත් සුද්ධ කරයිද?ඕවා නවත්තන්න තමයි මිනිස්සු ස' පකයට චන්දෙ දුන්නේ.
අනිවා. අහක යන නැවක් හරි ගිණි තියයිමම කිව්ව කියල හිතේ තියාගනින් හෙට අනිද්දම තව නරි නාටකයක් පෙන්නනව මේක අමතක වෙන්න![]()
රනිලුයි දම්මිකයි සෝ එකක් යයිද දන්නෙ නෑඅනිවා. අහක යන නැවක් හරි ගිණි තියයි

ඕක අද ඊයේ වෙච්ච දෙයක් යෑ බං. ගූ ආර් ගේ කාලෙත් ඔහොම උනේ.

ටිකක් ඉන්ටකෝ....අනික් මිනීමරු හිරකාරයෝ නිදහස් කරන්නේ නැද්ද?