දුමින්ද සිල්වා දැන් අවුරුදු ගානක් තිස්සේ ඉන්නේ ජපුර රෝහලේ. මිනිහට සමාව දීපු එක අභියෝග කරලා නඩුව දාපු දවසට පහුවදා මිනිහා ආයේ අසනීප උනානේ. ඒදා ඉදලා ජපුර ඉන්නේ.සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ. ජනාධිපති සමාව රිවස් කරාට පස්සේ හරි නම් ඉන්න ඕන ඇතුලේ නේද?
කෙහෙලියට පවුල් බලය මදි. පුතාව රාජපක්ෂ පවුලටවත් සම්බන්ධ කරානම් තත්වය මීට වෙනස්කෙහෙලියට වගේ හිරේ යන්න වෙන එකක් නැහැ මාධ්‍ය බලයක් තියෙන නිසා දුමින්ද සිල්වාට.
රාජපක්ශලත් බහින කලාව. උන්ගේ කොල්ලොමනේ බන් ඉන්නේ. කෙල්ලො නැද්ද කොහෙද පවුලේකෙහෙලියට පවුල් බලය මදි. පුතාව රාජපක්ෂ පවුලටවත් සම්බන්ධ කරානම් තත්වය මීට වෙනස්
රාජපක්ශලත් බහින කලාව. උන්ගේ කොල්ලොමනේ බන් ඉන්නේ. කෙල්ලො නැද්ද කොහෙද පවුලේ
පොරව තමා scapeකෙහෙලියට පවුල් බලය මදි. පුතාව රාජපක්ෂ පවුලටවත් සම්බන්ධ කරානම් තත්වය මීට වෙනස්
Muta ai ban wena ratakata yanna beri une.uta seychells hari citizenship aran inna tibbane nidahas karapu kale.
E unata ban mona karumayka mu gewanne hospital ekaka idan.වෙන රටකට ගියාට මුන්ට මෙහෙම සෙල්ලං දදා VIP විදියට ඉන්න කොයි රටෙත් බෑ. නැත්තං නාකි මයිනත් මෙලහට පැනලා ගිහින්.
පුතාව කොහොමද බං සම්බන්ධකරන්නෙ. චිචීව ඌට බන්දලාදකෙහෙලියට පවුල් බලය මදි. පුතාව රාජපක්ෂ පවුලටවත් සම්බන්ධ කරානම් තත්වය මීට වෙනස්
රාජපක්ෂ පවුල කියන්නෙ මයිනයි උගේ ළමයි රොත්තයි විතරක් නෙවෙයි. උගේ උගේ නංගිගේ අල්ලපු ගෙදර මිනිහගේ දුවව බැන්දත් ඒ පවුලට අයිතිවෙන්න පුළුවන්පුතාව කොහොමද බං සම්බන්ධකරන්නෙ. චිචීව ඌට බන්දලාද![]()
මටත් ඕක හිතුනා. පැන්නොත් හිරු එකටත් දෙන්න උත්තරයක් නෑනේ.Muta ai ban wena ratakata yanna beri une.uta seychells hari citizenship aran inna tibbane nidahas karapu kale.
ඇත්තක්..රාජපක්ෂ පවුල කියන්නෙ මයිනයි උගේ ළමයි රොත්තයි විතරක් නෙවෙයි. උගේ උගේ නංගිගේ අල්ලපු ගෙදර මිනිහගේ දුවව බැන්දත් ඒ පවුලට අයිතිවෙන්න පුළුවන්![]()