දුමින්ද සිල්වා ආයෙ ඇතුලෙද???

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ. ජනාධිපති සමාව රිවස් කරාට පස්සේ හරි නම් ඉන්න ඕන ඇතුලේ නේද?
     
    • Like
    Reactions: kinkon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ. ජනාධිපති සමාව රිවස් කරාට පස්සේ හරි නම් ඉන්න ඕන ඇතුලේ නේද?
    දුමින්ද සිල්වා දැන් අවුරුදු ගානක් තිස්සේ ඉන්නේ ජපුර රෝහලේ. මිනිහට සමාව දීපු එක අභියෝග කරලා නඩුව දාපු දවසට පහුවදා මිනිහා ආයේ අසනීප උනානේ. ඒදා ඉදලා ජපුර ඉන්නේ.

    දැන් මිනිහා ආයේ හිරේ දාන්න කියලා කිව්ව නිසා ලෙඩේ හොදටම වැඩි වෙලා. දැන් බන්ධනාගාර නිලධාරීන් දෙන්නෙක් ගාඩ් එකටත් දීලා තියෙන්නේ. මිනිහාගේ දොස්තරට දවසකට පනස්දාහක් දෙනවා කියලා එහෙ අයම කියන්නේ.

    ඕක ගැන සජබේ කතා කරන්නේ නැහැ, මොකද දැන් හිරු එක සජබේට කඩේ යන නිසා. ජෙවිපේ අයත් කතා නැහැ හිරු එකේ මාධ්‍ය ආවරණය හම්බෙන්නේ නැති වෙයි කියලා. පොහොට්ටු, යුඑන්පී නං කොහොමත් සද්දේ නැහැනේ.

    කෙහෙලියට වගේ හිරේ යන්න වෙන එකක් නැහැ මාධ්‍ය බලයක් තියෙන නිසා දුමින්ද සිල්වාට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,833
    1
    58,098
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙහෙලියට වගේ හිරේ යන්න වෙන එකක් නැහැ මාධ්‍ය බලයක් තියෙන නිසා දුමින්ද සිල්වාට.
    කෙහෙලියට පවුල් බලය මදි. පුතාව රාජපක්ෂ පවුලටවත් සම්බන්ධ කරානම් තත්වය මීට වෙනස්
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කෙහෙලියට පවුල් බලය මදි. පුතාව රාජපක්ෂ පවුලටවත් සම්බන්ධ කරානම් තත්වය මීට වෙනස්
    රාජපක්ශලත් බහින කලාව. උන්ගේ කොල්ලොමනේ බන් ඉන්නේ. කෙල්ලො නැද්ද කොහෙද පවුලේ
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,833
    1
    58,098
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ශලත් බහින කලාව. උන්ගේ කොල්ලොමනේ බන් ඉන්නේ. කෙල්ලො නැද්ද කොහෙද පවුලේ

    කෙල්ලෝ කීප දෙනෙක් හිටිය. අර "මෝඩ යකා" එකෙක් බැඳගත්තේ. කොහෙන් හරි දුර නෑකමක් හොයාගෙන පවුලට සෙට් වෙන්න ඕන.
     
    • Like
    Reactions: sherek

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඔව් ඔව් ඌ ආයෙ ඇතුලේ.
    ඒකනේ දුමින්දව එළියට ගන්න සජිත්ව දිනවන්න මාර ට්‍රයි එකක් හිරු දෙන්නේ.
    බලපං උදේට පත්තරේ විස්තරේ. අනුරයට බනිනවා. රනිල්ට බනිනවා. රාජපක්‍ෂලය බනිනවා. උගේ රෙනෝගේ අම්මටයි සජිත්ටයි හැර අනිත් ඔක්කොටම බනිනවා. චමුදිතය හොද ගලී ස්ර්විස් එකක් දෙනව රෙනෝට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඉස්සර දුමින්දගේ මාද්‍ය ලේකම් කෙනෙක් හිටිය නේද කිරියේ
     
    • Like
    Reactions: sherek

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    කෙහෙළිය ඉන්න Ward එකේමයි දුමින්ද ඉන්නෙත්..
    දෙන්නා එකට ඉන්නේ..
     
    • Like
    Reactions: sherek

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    Muta ai ban wena ratakata yanna beri une.uta seychells hari citizenship aran inna tibbane nidahas karapu kale.
     
    • Like
    Reactions: sherek

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Muta ai ban wena ratakata yanna beri une.uta seychells hari citizenship aran inna tibbane nidahas karapu kale.

    වෙන රටකට ගියාට මුන්ට මෙහෙම සෙල්ලං දදා VIP විදියට ඉන්න කොයි රටෙත් බෑ. නැත්තං නාකි මයිනත් මෙලහට පැනලා ගිහින්.
     
    • Like
    Reactions: sherek

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    වෙන රටකට ගියාට මුන්ට මෙහෙම සෙල්ලං දදා VIP විදියට ඉන්න කොයි රටෙත් බෑ. නැත්තං නාකි මයිනත් මෙලහට පැනලා ගිහින්.
    E unata ban mona karumayka mu gewanne hospital ekaka idan.
     
    • Like
    Reactions: sherek

    Sen-lu

    Well-known member
  • කෙහෙලියට පවුල් බලය මදි. පුතාව රාජපක්ෂ පවුලටවත් සම්බන්ධ කරානම් තත්වය මීට වෙනස්
    පුතාව කොහොමද බං සම්බන්ධකරන්නෙ. චිචීව ඌට බන්දලාද 😂
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Athulata yauwa kiyala kiuwata J’pura hospital ekeda koheda inne. Dawasak tv program ekakata awith Hirunika kiuwa wage mathakai. Not sure.
     
    • Like
    Reactions: sherek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,833
    1
    58,098
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුතාව කොහොමද බං සම්බන්ධකරන්නෙ. චිචීව ඌට බන්දලාද 😂
    රාජපක්ෂ පවුල කියන්නෙ මයිනයි උගේ ළමයි රොත්තයි විතරක් නෙවෙයි. උගේ උගේ නංගිගේ අල්ලපු ගෙදර මිනිහගේ දුවව බැන්දත් ඒ පවුලට අයිතිවෙන්න පුළුවන් 🤌
     
    • Like
    Reactions: sherek

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    Muta ai ban wena ratakata yanna beri une.uta seychells hari citizenship aran inna tibbane nidahas karapu kale.
    මටත් ඕක හිතුනා. පැන්නොත් හිරු එකටත් දෙන්න උත්තරයක් නෑනේ.

    රාජපක්ෂ පවුල කියන්නෙ මයිනයි උගේ ළමයි රොත්තයි විතරක් නෙවෙයි. උගේ උගේ නංගිගේ අල්ලපු ගෙදර මිනිහගේ දුවව බැන්දත් ඒ පවුලට අයිතිවෙන්න පුළුවන් 🤌
    ඇත්තක්..
    ------ Post added on Mar 2, 2024 at 3:55 AM