දුමින්ද_සර්

Jan 28, 2015
23
5
0
උබල දන්නවද දුමින්ද සර් තමයි ලංකාවෙන් කුඩු ජාවාරමට එරහි උන එකම පුද්ගලයා. නිකන් නිස්කාරනේ දුමින්ද සර් ට කුඩු බිස්නස් කරනවා කියල මඩ පාරක් ගියා.
 
  • Like
Reactions: dinuka rukshan

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්ත. ඌ තමයි ලකී අය්යාගේ කුඩු වෙළඳාම නැති කලේ. වෙන කිසිම කෙනෙක්ට කුඩු විකුනන්න නම් ඉඩ දෙන්නේ නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දුමින්ද සිල්වා සහ රේනො සිල්වා නටන්නේ තව දවස් කිහිපයයි :(
    කුඩු සල්ලි වලින් ධාතු ප්‍රදර්ෂණ කලාට වැඩක් වුනේ නෑ කල කම් පල දෙනවා හිටං :yes:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    පැටියා;17811567 said:
    දුමින්දයි සිල්වා සහ රේනො සිල්වා නටන්නේ තව දවස් කිහිපයයි :(
    කුඩු සල්ලි වලින් ධාතු ප්‍රදර්ෂණ කලාට වැඩක් වුනේ නෑ කල කම් පල දෙනවා හිටං :yes:

    :yes::yes::yes:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    එරෙහි උනා තමයි බන් ,100% ජාවරම අතට ගන්න අනික් කුඩු විකුනන උන්ට එරෙහි නොවී කොහොමද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    mata+mathaka+nane.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,205
    113
    Gotland
    කුඩුදුමිය ඉවරයි බං ඕකව මරනවා ඇතුලෙදි
    පොනිමල්ට කියපන් පරිස්සං වෙන්න කියල
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබල දන්නවද දුමින්ද සර් තමයි ලංකාවෙන් කුඩු ජාවාරමට එරහි උන එකම පුද්ගලයා. නිකන් නිස්කාරනේ දුමින්ද සර් ට කුඩු බිස්නස් කරනවා කියල මඩ පාරක් ගියා.

    avatar520020_2.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබල දන්නවද දුමින්ද සර් තමයි ලංකාවෙන් කුඩු ජාවාරමට එරහි උන එකම පුද්ගලයා. නිකන් නිස්කාරනේ දුමින්ද සර් ට කුඩු බිස්නස් කරනවා කියල මඩ පාරක් ගියා.

    ඔව් මචන අනිවා ගෝටා සාක්කි දෙයි දුමින්ද නිර්දෝෂී කියන්න