දුමින්ද_සිල්වා

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Gotukola walata kudu dala kala kohomada kiyla post ejak dapan:D dumiya me dawas wala brown sugar 1 kg kiyada denne mach?;)
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    :angry: :angry: :angry: දුමින්ද සිල්වා සමාජ සත්කාර කලාද? මට මතක නෑනේ. :confused:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මුන් සමාජෙට කරන විනාසෙ ටකරන් කැල්ලක් බෙදුවා කියලා..වයසක අම්මා කෙනෙක්ගෙ අතින් අල්ලන් ඉදියා කියලා..රට බාරයි නුබට පුතෙ කියලා මුගෙ ෆොටො දාලා ලමයින්ට පොත් බෙදුවා කියලා..නැත්නම් අසනිපෙන් ඉන්න කලාකරුවෙක් බලන්න ගිහින් රටට පෙන්න සල්ලි දුන්නා කියලා..ක්‍රිඩා සමාජෙකට ක්‍රිඩා උපකරන බෙදුවා කියලා..මු සමාජෙට කරන හානිය නැති වෙන්නෙ නැ...පරම්පරා පීටින් විනාස කරන කාලකන්නි මුන්...

    මු කුඩු බිස්නස් කරනවා කියලා ප්‍රසිද්දිය කියපු අයට මොකද උනෙ කියලා කවුරුත් දන්නවා ඇතිනෙ...කියුවෙ ආන්ඩුවෙම කෙනෙක්... කියලා ජිවත් වෙන්න උනෙ දවස් දෙකයි...

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දුමුන්ද සිල්වා මැතිතුමා ජනතා හරසර මැද එතුමා සමාජයට කරනා සෙවයට ගරුබුහුමන් ලැබු මොහොතක්

    Jul 18, 2014
    155
    31
    0
    මුන් සමාජෙට කරන විනාසෙ ටකරන් කැල්ලක් බෙදුවා කියලා..වයසක අම්මා කෙනෙක්ගෙ අතින් අල්ලන් ඉදියා කියලා..රට බාරයි නුබට පුතෙ කියලා මුගෙ ෆොටො දාලා ලමයින්ට පොත් බෙදුවා කියලා..නැත්නම් අසනිපෙන් ඉන්න කලාකරුවෙක් බලන්න ගිහින් රටට පෙන්න සල්ලි දුන්නා කියලා..ක්‍රිඩා සමාජෙකට ක්‍රිඩා උපකරන බෙදුවා කියලා..මු සමාජෙට කරන හානිය නැති වෙන්නෙ නැ...පරම්පරා පීටින් විනාස කරන කාලකන්නි මුන්...

    මු කුඩු බිස්නස් කරනවා කියලා ප්‍රසිද්දිය කියපු අයට මොකද උනෙ කියලා කවුරුත් දන්නවා ඇතිනෙ...කියුවෙ ආන්ඩුවෙම කෙනෙක්... කියලා ජිවත් වෙන්න උනෙ දවස් දෙකයි...

    ඒවා බන් වෙන පවුද්ගලික ප්‍රශ්නයක්. එතුමාගේ අතින් එක අබමල් රේණුවක තරම්වත් වරදක් මේ සමාජෙට සිද්ද වෙලා නැහැ. ඇත්තටම සහෝ එතුමා අපේ රටට මැණිකක්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගොටුකොළ;16916163 said:
    ඒවා බන් වෙන පවුද්ගලික ප්‍රශ්නයක්. එතුමාගේ අතින් එක අබමල් රේණුවක තරම්වත් වරදක් මේ සමාජෙට සිද්ද වෙලා නැහැ. ඇත්තටම සහෝ එතුමා අපේ රටට මැණිකක්.

    ඔව් බන් එවා එයාලගෙ පෞද්ගලික ප්‍රශ්න..කොහොමත් කුඩු බිස්නස් කරන කට්ටිය අතර පෞද්ගලික ප්‍රශ්න තියෙනවා.. ඇත්ත බන් කුඩු කාරයොන්ට දුමින්ද කියන්නෙ මැනිකක් තමයි.. උබට මතකයි ඔය උන්දලා දෙන්නා කෙලව ගත්තු දවස් වල ලන්කාවෙ කුඩු හිගෙකුත් තිබ්බා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකා මිනිස්සුන්ට බෙදන්නේ කුඩු වලින් සල්ලි හම්බකරගෙන කියලා රටම දන්නවා. එත් තමන්ව හිගන්නෝ ගානට දන්නේ මුන් වගේ දේශපාලුවෝ කියලා මිනිස්සු පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. එත් හිතන්න බැරි වන තරමට මේ මිනිස්සුගේ මොලේ අඩපන කරලා තියනවා. වහල් මානසිකත්වයක් හදලා තියනවා. මිනිහෙක් දෙකට කැපුවොත් මැරෙනවා. එත් මිනිහෙක් ගේ ජිවය බින්දොත්ත් ඒ මිනිහා ආත්මයක් නැති වහලෙක් වෙනවා. අරක්කු බෝතලේට ටකරමට, කම එකට තමගේ දුව දුෂ්‍ය කරන්න , ඉඩ දෙනතත්වෙට වැටිලා තියනවා. එක මේ ආර්ථික ක්‍රමයේ හා අපේ රටේ පාදඩ දේශපාලනයේ වැරැද්ද.
    මුගෙන් ටකරම අරන් චන්දේ දෙන වුන්ගේ ළමයිම තමයි කවද හරි කුඩු ගහන්නේ.ළමය කුඩඩේක් උනාම ටකරමට වඩා හානියක් වෙලා කියල මිනිස්සු කල්පනා කරන්නේ නෑ. අපට ජාතක කතා වල පවා උගනවලා තියනවා දුර බලන්න ලග නොබලන්න කියලා. එත් කෝ රටේ දුර බලන මිනිස්සු. මිනිස්සු දුර බලන්න බැරි තරමට ප්‍රශ්න වලින් මිරිකිලා. මිනිස්සු තමාගේ ප්‍රශ්නම ආබරණයක් කරගෙන. කාටහරි වන්න්දිබට්ට , සට්ටාබි කම් කිරීම නම්බුවක් කියල හිතන මිනිස්සු බිහිකරලා තියනවා මේ ක්‍රමය විසින්. මේ යන ක්‍රමය වෙනස් කරන්නේ නැතුව, කුඩු රජවරු, ස්ත්රිදුෂකයෝ, නැතිකරන්න බැහැ.

    සිංහල ජාතිය ගැන කැක්කුමින් කතා කරන ගොඩක් අය ඉන්නවා එළකිරියේ. එත් හිතල බලන්න මේ කුඩු ගහන්නේ අපේ සිංහල දරුවෝ.. සිංහල ලේ තියන ය. මුස්ලිම් ය ගෙන්නේඋවට කුඩු ගහන්නේ බොහොම අඩුවෙන්.
    අපි ජාතිය ගැන ඇත්තටම කැක්කුම නම් මේ වගේ දේශපලුවන්ව නතර කරන්න ඕනි.

    රතුපාට ටික හෙන්රි ජයසේන මහතාගේ මකරා නාට්යේ දෙබසක්
     
    Last edited:
    • Like
    Reactions: EvoLazz

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේකා මිනිස්සුන්ට බෙදන්නේ කුඩු වලින් හම්බකරගෙන කියලා රටම දන්නවා. එත් තමන්ව හිගන්නෝ ගානට දන්නේ මුන් වගේ දේශපාලුවෝ කියලා මොකෙක් වත් හිතන්නේ නැහැ. එත් හිතන්න බැරි වන තරමට මේ මිනිස්සුගේ මොලේ අඩපන කරලා තියනවා. වහල මානසිකත්වයක් හදලා තියනවා. මිනිහෙක් දෙකට කැපුවොත් මැරෙනවා. එත් මිනිහෙක් ගේ ජිවය බිනොත් ඒ මිනිහා ආත්මයක් නැති වහලෙක් වෙනවා. අරක්කු බෝතලේට ටකරමට, කම එකට තමගේ දුව දුෂ්‍ය කරන්න , ඉඩ දෙනතත්වෙට වැටිලා තියනවා. එක මේ ආර්ථික ක්‍රමයේ හා අපේ රටේ පාදඩ දේශපාලනයේ වැරැද්ද.
    මුගෙන් ටකරම අරන් චන්දේ දෙන වුන්ගේ ළමයිම තමයි කවද හරි කුඩු ගහන්නේ.ළමය කුද්දෙක් උනාම ටකරමට චාදා හානියක් වෙලා කියල මිනිස්සු අල්පන කරන්නේ නෑ. අපට ජාතක කතා වල පවා උගනවලා තියනවා දුර බලන්න ලග නොබලන්න කියලා. එත් කෝ රටේ දුර බලන මිනිස්සු. මිනිස්සු දුර බලන්න බැරි තරමට ප්‍රශ්න වලින් මිරිකිලා. මිනිස්සු තමාගේ ප්‍රශ්නම ආබරණයක් කරගෙන. කාටහරි වන්න්දිබට්ට , සට්ටාබි කම් කිරීම නම්බුවක් කියල හිතන මිනිස්සු බිහිකරලා තියනවා මේ ක්‍රමය විසින්. මේ යන ක්‍රමය වෙනස් කරන්නේ නැතුව, කුඩු රජවරු, ස්ත්රිදුෂකයෝ, නැතිකරන්න බැහැ.

    සිංහල ජාතිය ගැන කක්කුමින් කතා කරන ගොඩක අය ඉන්නවා එළකිරියේ. එත් හිතල බලන්න මේ කුඩු ගහන්නේ අපේ සිංහල දරුවෝ.. සිංහල ලේ තියන ය. මුස්ලිම් ය ගෙන්නේඋවට කුඩු ගහන්නේ බොහොම අඩුවෙන්.
    අපි ජාතිය ගැන ඇත්තටම කැක්කුම නම් මේ වගේ දේශපලුවන්ව නතර කරන්න ඕනි.

    :yes::yes::yes::yes: අනිවාරෙන්ම​
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    ලෝකෙට පේන්න සමාජ සත්කාර කරන්නෙ කරපු පව් වහගන්න. කොයිතරම් පිං අතේ වැඩ කලත් කරපු පව් වලට මැරෙන්න මොහොතක් තියලා පලිසන් දෙනවාමයි..ඒක අපි කාටත් පොදුයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලෝකෙට පේන්න සමාජ සත්කාර කරන්නෙ කරපු පව් වහගන්න. කොයිතරම් පිං අතේ වැඩ කලත් කරපු පව් වලට මැරෙන්න මොහොතක් තියලා පලිසන් දෙනවාමයි..ඒක අපි කාටත් පොදුයි...

    බුදුනට උනත් මේ කාලේ හිටියනම් මේක සංකීර්ණ ප්‍රශ්නයක් වෙයි. මොකද මුන් බුදුහාමුදුරුවන්ටත් අල්ලස් දෙන්න හදයි. පවු කරලා කරලා මුන් හිතන්නේ නිවන් යන එකත් සල්ලි විසිලරලා කරන්න පුළුවන් කියලා
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    dont use this for political activities and show who u are realy......delete this pls ans dont embaress the site....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් නේ බං..
    බලාංකො එතුමානන්ගෙ ශ්‍රීමත් සිරුර දිහා..
    දැක්කාම උඹේ ලම්භක එහෙම පොළොවත් එක්ක අනන්තයේදි හමු වෙනව ඇති නේ ??

    දේශප්‍රේමය දරුවා දේශප්‍රේමය..
     
    waligamaya

    Well-known member
  • මේකා මිනිස්සුන්ට බෙදන්නේ කුඩු වලින් සල්ලි හම්බකරගෙන කියලා රටම දන්නවා. එත් තමන්ව හිගන්නෝ ගානට දන්නේ මුන් වගේ දේශපාලුවෝ කියලා මිනිස්සු පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. එත් හිතන්න බැරි වන තරමට මේ මිනිස්සුගේ මොලේ අඩපන කරලා තියනවා. වහල් මානසිකත්වයක් හදලා තියනවා. මිනිහෙක් දෙකට කැපුවොත් මැරෙනවා. එත් මිනිහෙක් ගේ ජිවය බින්දොත්ත් ඒ මිනිහා ආත්මයක් නැති වහලෙක් වෙනවා. අරක්කු බෝතලේට ටකරමට, කම එකට තමගේ දුව දුෂ්‍ය කරන්න , ඉඩ දෙනතත්වෙට වැටිලා තියනවා. එක මේ ආර්ථික ක්‍රමයේ හා අපේ රටේ පාදඩ දේශපාලනයේ වැරැද්ද.
    මුගෙන් ටකරම අරන් චන්දේ දෙන වුන්ගේ ළමයිම තමයි කවද හරි කුඩු ගහන්නේ.ළමය කුඩඩේක් උනාම ටකරමට වඩා හානියක් වෙලා කියල මිනිස්සු කල්පනා කරන්නේ නෑ. අපට ජාතක කතා වල පවා උගනවලා තියනවා දුර බලන්න ලග නොබලන්න කියලා. එත් කෝ රටේ දුර බලන මිනිස්සු. මිනිස්සු දුර බලන්න බැරි තරමට ප්‍රශ්න වලින් මිරිකිලා. මිනිස්සු තමාගේ ප්‍රශ්නම ආබරණයක් කරගෙන. කාටහරි වන්න්දිබට්ට , සට්ටාබි කම් කිරීම නම්බුවක් කියල හිතන මිනිස්සු බිහිකරලා තියනවා මේ ක්‍රමය විසින්. මේ යන ක්‍රමය වෙනස් කරන්නේ නැතුව, කුඩු රජවරු, ස්ත්රිදුෂකයෝ, නැතිකරන්න බැහැ.

    සිංහල ජාතිය ගැන කැක්කුමින් කතා කරන ගොඩක් අය ඉන්නවා එළකිරියේ. එත් හිතල බලන්න මේ කුඩු ගහන්නේ අපේ සිංහල දරුවෝ.. සිංහල ලේ තියන ය. මුස්ලිම් ය ගෙන්නේඋවට කුඩු ගහන්නේ බොහොම අඩුවෙන්.
    අපි ජාතිය ගැන ඇත්තටම කැක්කුම නම් මේ වගේ දේශපලුවන්ව නතර කරන්න ඕනි.

    රතුපාට ටික හෙන්රි ජයසේන මහතාගේ මකරා නාට්යේ දෙබසක්
    :yes::yes::yes::yes::yes:

    මිනිහෙක් දෙකට කැපුවොත් මැරෙනවා. එත් මිනිහෙක් ගේ ජිවය බින්දොත්ත් ඒ මිනිහා ආත්මයක් නැති වහලෙක් වෙනවා
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    10487547_10152305276503285_8631634081220661889_n_zpsbfb1f0f5.jpg

    10464122_10152305246508285_7195745619623954578_n_zpsbac38266.jpg

    10392438_10152305249773285_2776272516156527758_n_zps6d062ed9.jpg

    muslim daham pasalak :dull::dull:

    Hirunika patta wesi Colombo apita epa