දුමින්ද_සිල්වා_ඇතුළු_පහකට_මරණ_දඬුවම

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    දුමින්ද_සිල්වා_ඇතුළු_පහකට_මරණ_දඬුවම

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවී ඇති නඩුවේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.
    ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරුවරු මඬුල්ලක් නඩුවේ තීන්දුව ලබා දී තිබෙනවා.


    දුමින්ද සිල්වා ඇතුළු පහකට එහිදී මරණ දඬුවම නියම කර තිබෙනවා.
    2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී මෙම ඝාතන සිදුවුණා.




    Neth news
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මෙසේ දඬුවම් නියම වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්ලිව්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, සමන්කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි යන විත්තිකරුවන්ට ය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    මේ සිද්දිය කවදා කොයිකාලේ වෙච්ච දෙයක්ද බන්? මට මතක නෑ නේ:oo::oo:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    හිරු සයිට් එකක වත් දුමින්ද ගේ විස්තරේ ගැන මුකුත් දාල නෑ :sorry:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    හිරු සයිට් එකක වත් දුමින්ද ගේ විස්තරේ ගැන මුකුත් දාල නෑ :sorry:


    ubata pissuda Ayya danawada ban mallita marana daduwama dunna kiyala. ara sudewa karaya dan mokak karannada kiyala balanawa athi. mo ko ou nee news section head :D:D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    හිරු කරන්නේ දුමින්දගේ අයියා මට මතක විදියට.
    අයියා රෙනෝ සිල්වා ( asia broadcasting corporation - හිරු එකේ අයිතිකරු), මද්දුමයා දුමින්ද සිල්වා, බාලයා වින්සන්ට් සිල්වා
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ubata pissuda Ayya danawada ban mallita marana daduwama dunna kiyala. ara sudewa karaya dan mokak karannada kiyala balanawa athi. mo ko ou nee news section head :D:D

    :lol::lol::lol:

    හිහී ඔව් දැන් ෆුල් අනාත වෙලා ඇත්තේ කරගන්න දෙයක් නැතුව බලමුකෝ TV එකේ වත් පෙන්නයිද කියලා අද වෙච්ච ප්‍රධානම නිව්ස් එකක් උන්ට නොදා ඉන්නත් බෑ නේ :cool:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    දුමියා ගැන උන්ගේ පේජ් වල දාන කමෙන්ට්ස් අන්න උන් ඩිලීට් කරනවා :lol: