අද ලොකෙ යන ක්‍රමෙ බන් ඔය මෙහෙන් කුඩු විකුනලා බෙලි කපලා මුලු සමාජෙම විනාශ කරනවා අනිත් පැත්තෙන් එ උපයන සල්ලි වලින් 10% යොදවලා බලය රැක ගන්න දං දෙනවා ඔක දුමින්ද විතරක් නෙමෙ කොයි පාදඩයත් කරන දෙයක්

අද ලොකෙ යන ක්‍රමෙ බන් ඔය මෙහෙන් කුඩු විකුනලා බෙලි කපලා මුලු සමාජෙම විනාශ කරනවා අනිත් පැත්තෙන් එ උපයන සල්ලි වලින් 10% යොදවලා බලය රැක ගන්න දං දෙනවා ඔක දුමින්ද විතරක් නෙමෙ කොයි පාදඩයත් කරන දෙයක්

පවු හෝඳනවා කියන්නෙ..
භාරත කියන්නෙත් කැ#යෙක් තමා බං.. ඌ මැරුණ නිසා තමා හැමෝම දුමියත් එක්ක ගේමට එන්නෙ.. ඔක්කොම එක වල්ලෙ පොල්.. මට නම් ඔය දේශපාලනේ කරන කැ#යො පේන්න බෑ..
අපි කොහොමද නිවන් දකින්නේ![]()
කාතාව 100% ඇත්ත.
මෙතන අඩු මර්වින් සිල්වා, මාලක සිල්වා, මෛත්රිපාලා සිරිසේන හා ධම්ම සිරිසේන.
.

නිවන කියන සංකල්පය සැහැල්ලු කරන්න එපා
දානයෙන් කුසල් ලැබීමට නම් චේතනාවයි දානයකදී වැදගත් !
නැතුව ප්රතිරූප ගොඩනංවා ගැනීම නොවේ!
ප්රතිරූප ගොඩනංවා ගැනීම ... උසස් චේතනාවක් නොවේ
චේතනාවෙ හොද නරක බව දන්නේ දානය දෙන කෙනා පමණයි !
සිතන්නේ මිනිසුන් රැවටීමට නම් !
සැමදා කාහටවත් මිනිසුන් රැවටිය නොහැකිය
ඉතිහාසය ඊට සාක්ෂි සපයයි !