දුමියා දන්සැල්

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    අද ලොකෙ යන ක්‍රමෙ බන් ඔය මෙහෙන් කුඩු විකුනලා බෙලි කපලා මුලු සමාජෙම විනාශ කරනවා අනිත් පැත්තෙන් එ උපයන සල්ලි වලින් 10% යොදවලා බලය රැක ගන්න දං දෙනවා ඔක දුමින්ද විතරක් නෙමෙ කොයි පාදඩයත් කරන දෙයක්
    :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අද ලොකෙ යන ක්‍රමෙ බන් ඔය මෙහෙන් කුඩු විකුනලා බෙලි කපලා මුලු සමාජෙම විනාශ කරනවා අනිත් පැත්තෙන් එ උපයන සල්ලි වලින් 10% යොදවලා බලය රැක ගන්න දං දෙනවා ඔක දුමින්ද විතරක් නෙමෙ කොයි පාදඩයත් කරන දෙයක්

    :yes:
    Ex..
    * ගාල්තැන්නේ ගල් වැද්දා:angry:
    *ගූවාහිනියෙ ගූ සෝමා:angry:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අපි කොහොමද නිවන් දකින්නේ
    Crying01.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පවු හෝඳනවා කියන්නෙ..:oo:
    භාරත කියන්නෙත් කැ#යෙක් තමා බං.. ඌ මැරුණ නිසා තමා හැමෝම දුමියත් එක්ක ගේමට එන්නෙ.. ඔක්කොම එක වල්ලෙ පොල්.. මට නම් ඔය දේශපාලනේ කරන කැ#යො පේන්න බෑ..:rofl:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පවු හෝඳනවා කියන්නෙ..:oo:
    භාරත කියන්නෙත් කැ#යෙක් තමා බං.. ඌ මැරුණ නිසා තමා හැමෝම දුමියත් එක්ක ගේමට එන්නෙ.. ඔක්කොම එක වල්ලෙ පොල්.. මට නම් ඔය දේශපාලනේ කරන කැ#යො පේන්න බෑ..:rofl:

    කාතාව 100% ඇත්ත.
    මෙතන අඩු මර්වින් සිල්වා, මාලක සිල්වා, මෛත්‍රිපාලා සිරිසේන හා ධම්ම සිරිසේන.

    .
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අපි කොහොමද නිවන් දකින්නේ
    Crying01.gif

    නිවන කියන සංකල්පය සැහැල්ලු කරන්න එපා
    දානයෙන් කුසල් ලැබීමට නම් චේතනාවයි දානයකදී වැදගත් !
    නැතුව ප්‍රතිරූප ගොඩනංවා ගැනීම නොවේ!
    ප්‍රතිරූප ගොඩනංවා ගැනීම ... උසස් චේතනාවක් නොවේ

    චේතනාවෙ හොද නරක බව දන්නේ දානය දෙන කෙනා පමණයි !

    සිතන්නේ මිනිසුන් රැවටීමට නම් !
    සැමදා කාහටවත් මිනිසුන් රැවටිය නොහැකිය
    ඉතිහාසය ඊට සාක්ෂි සපයයි !