දුමියා+මහින්ද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට දැන ඕනේ මහින්දට දිවා රෑ වෙහෙසී මාර්කට් යන උදවියගෙන්. ඔබේ අදහස මොකක් ද?

07.jpg

මරණ දඩුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඊයේ 9 සවස බන්ධනාගාර රෝහලට ගිය බව වාර්තාවේ. පස්වරු 4 සිට 4.30 පමණ වේලාව තුළ හිටපු ජනපතිවරයා එහි ගත කර පිටව ගොස් තිබේ.

මරණ දඩුවමට ලක්වීමෙන් පසු සති දෙකකට වඩා සිරගතව නොසිටි දුමින්ද සිල්වා අනතුරුව උණ රෝග තත්ව,අමතකවීම් ආදී විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර මේ වනවිට ස්නායු ආබාධයකට ගොදුරුව ඇති බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් වෙනත් උසාවි නඩු වලටද පෙනී නොසිටී.

ඔහුගේ මරණ දඩුවමින් නිදහස්වීම සඳහා අභියාචනයක්ද ඉදිරිපත් කර තිබේ. දුමින්ද සිල්වා මරණ දඩුවමට සිරගතවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහුව බලන්නට ගියද මහින්ද ගියේ පළමු වතාවටයි.

Last edited:
  • Like
Reactions: pissupoosa jr.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපට උපකල්පනය කල හැකි දේවල් කිහිපයක් ඇත. එනම් මහින්ද බලයට පැමිණියහොත් අනිවා කුඩු දුමියා නිදහස්වැනි නොවනුමානය. ( නමුත් මහින්දට බලයට කිසිදිනක පැමිණිය නොහැක )

රට කුඩු ජාවාරම් කරුවන්ගේ තිප්පලක් බවට පත්වනු ඇත.

මේ දුමින්ද සිල්වා සහ ගෝඨාබය රාජපක්ෂ තමයි මේ රට කුඩු රාජ්ජයක් කලේ . කන්ටේනර් ගණන් කුඩු ආව කොහේ ගියද කියල කවුරුවත් දන්නේ නැහැ. අහපු හුගක් කට්ටියට සුදු වෑන් වලින් තමයි යන්න වුනේ.

ඇත්තටම මහින්දගේ මොලේ තියෙන්නේ පුකේද මන්ද කියලා කියනවා ඇහුනා අපේ ඔෆිස් එකේ ඉන්නා එක මහින්ද හිතවාදියෙක්. ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේවගේ දේවල් කරාම නොන්ඩි වෙනවා කියලා.

මිනීමරුවන්,කුඩුකාරයන්,ස්ත්‍රී දූෂකයන් සහ එතනෝල් සමග මැදමුලනේ ජනෙල් පොල්ලා නැවත බලයට ගෙන එමු
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113

    දුමින්ද UNP ඵකේ හිටපු කාලේ කුඩු විකුණුවේ නැද්ද?:dull:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    භාරත බබා..:lol:

    අවුට් ඔෆ් ට්‍රැක් නේ මහත්තයෝ. මම මෙතන කතා කරන්නේ භාරත හොඳයි කියන්නවත් වත්මන් ආණ්ඩුව හොඳයි කියන්නවත් හිරුනිකා හොඳයි කියන්නවත් නොවෙයි. මම අහන්නේ මේ නිවුස් එකට අදාලව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ මේ ගමන ගැන මහින්ද හිතවාදීන්ගේ අදහස දැනගැනීම පමණයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්ද හිතවාදීන්ට ආයේ කියන්න තියෙන්නේ වටේ යන්න එපා. වත්මන් ආණ්ඩුවේ තියන වැරදි පෙන්වලා සාධාරණිය කරන්න හදන්න එපා. මට දැනගන්න ඕනේ මෙචරයි. ලංකාවේ අංක එකේ කුඩු කරකවා බලන්න මහින්ද රාජපක්ෂ ගිය එක ගැන ඔබලාගේ අදහස කුමක් ද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අවුට් ඔෆ් ට්‍රැක් නේ මහත්තයෝ. මම මෙතන කතා කරන්නේ භාරත හොඳයි කියන්නවත් වත්මන් ආණ්ඩුව හොඳයි කියන්නවත් හිරුනිකා හොඳයි කියන්නවත් නොවෙයි. මම අහන්නේ මේ නිවුස් එකට අදාලව මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ මේ ගමන ගැන මහින්ද හිතවාදීන්ගේ අදහස දැනගැනීම පමණයි.

    Source උඹද?:rofl:උඹල කතන්දර හදල ඒව ලියල දැන් අපෙන් උත්තර අහනවා.හීනමාන ටොයියෝ.:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මහින්ද හිතවාදීන්ට ආයේ කියන්න තියෙන්නේ වටේ යන්න එපා. වත්මන් ආණ්ඩුවේ තියන වැරදි පෙන්වලා සාධාරණිය කරන්න හදන්න එපා. මට දැනගන්න ඕනේ මෙචරයි. ලංකාවේ අංක එකේ කුඩු කරකවා බලන්න මහින්ද රාජපක්ෂ ගිය එක ගැන ඔබලාගේ අදහස කුමක් ද

    ලංකාවෙ අංක ඵකේ කුඩ්ඩා හිරේ දැම්මේ මිනීමැරුමකට.වෙනස.:lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Source උඹද?:rofl:උඹල කතන්දර හදල ඒව ලියල දැන් අපෙන් උත්තර අහනවා.හීනමාන ටොයියෝ.:rofl:

    මේ තියෙන්නේ ගත්ත තැන. ගොසිප් ලංකා එකෙන් . සාමාන්‍යයෙන් ගොසිප් ලංකා එක සාවද්‍ය පුවත් පල කරන්නේ නැහැ. මොකද ගොසිප් ලංකා කියන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ලියාපදිංචි ( මහින්ද රාජපක්ෂගේ යුගයේ සිට ) වෙබ් අඩවියක්. ඒවගේම ලක්ෂ ගණන් පිරිසක් දිනපතා නරබන වෙබ් අඩවියක්.

    මෙවැනි විශාල වෙබ් අඩවියක් සාවද්‍ය පුවත් පල කරනවා නම් ඔවුන්ට විරුද්දව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ට හැකියාවක් ඇත.
     
    • Like
    Reactions: Smartm

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවෙ අංක ඵකේ කුඩ්ඩා හිරේ දැම්මේ මිනීමැරුමකට.වෙනස.:lol:

    එතකොට මිනි මරුවෙක් බලන්න යන එක හොඳයි ද . ඔබ තුමා හිර වෙලා නැට්ට ගහගෙන තවම වටේ යන්නේ.

    මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ. මේ මහින්දගේ විසිට් එක ගැන ඔබ තුමාගේ අදහස මොකද. දැන් ඔබ තුමා ලින් ගැට්ටේ ඉන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    එතකොට මිනි මරුවෙක් බලන්න යන එක හොඳයි ද . ඔබ තුමා හිර වෙලා නැට්ට ගහගෙන තවම වටේ යන්නේ.

    මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ. මේ මහින්දගේ විසිට් එක ගැන ඔබ තුමාගේ අදහස මොකද. දැන් ඔබ තුමා ලින් ගැට්ටේ ඉන්නේ.

    ඉතින් ගියහම මොකෝ වෙන්නේ සිරිපාල?:rofl:සිරකරුවෝදද මනුෂ්‍යයෝය කියලා ඔය හිර ගෙවල් වල ගහලත් තියෙන්නේ..:P
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    එතකොට මිනි මරුවෙක් බලන්න යන එක හොඳයි ද . ඔබ තුමා හිර වෙලා නැට්ට ගහගෙන තවම වටේ යන්නේ.

    මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ. මේ මහින්දගේ විසිට් එක ගැන ඔබ තුමාගේ අදහස මොකද. දැන් ඔබ තුමා ලින් ගැට්ටේ ඉන්නේ.

    අනේ මේ. රබර් පයි ebay එකෙන් ගෙනත් බස්ස ගන්න එකා ලිං ගැටි ගැන කියවනවා.

    හුත්තෝ..! මහින්ද දැන් president නේමේ. දුමින්ද දැන් හිරේ. මහ බැංකුව මස් කරපු පොන්නයවයි උව පරස්සම් කරන පොන්නයා උඹේ මහ එකාවයි අල්ලලා ඇතුලට දාපන් ඔච්චරම් දේශහිතයිශි නම් මේ වැඩකට නැති පකවල් කියවන්නැතුව උදේ පාන්දර
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඉතින් ගියහම මොකෝ වෙන්නේ සිරිපාල?:rofl:සිරකරුවෝදද මනුෂ්‍යයෝය කියලා ඔය හිර ගෙවල් වල ගහලත් තියෙන්නේ..:P

    අඩෝ මාර පොයින්ට් එකක් නේ. එකද මේ මහින්ද ගියේ බලන්න. එහෙනම් මේ සැහෙන මනුෂ්‍ය හැඟීමෙන් තමයි මහින්ද රාජපක්ෂ දුමින්දව බලන්න ගියේ. :D
    :D
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113

    අඩෝ මාර පොයින්ට් එකක් නේ. එකද මේ මහින්ද ගියේ බලන්න. එහෙනම් මේ සැහෙන මනුෂ්‍ය හැඟීමෙන් තමයි මහින්ද රාජපක්ෂ දුමින්දව බලන්න ගියේ. :D
    :D

    අැයි අවුල්ද?දුමියා UNP ම හිටියනම් රනිලත් යයි බලන්න..:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ȜMA X;21234303 said:
    අනේ මේ. රබර් පයි ebay එකෙන් ගෙනත් බස්ස ගන්න එකා ලිං ගැටි ගැන කියවනවා.

    හුත්තෝ..! මහින්ද දැන් president නේමේ. දුමින්ද දැන් හිරේ. මහ බැංකුව මස් කරපු පොන්නයවයි උව පරස්සම් කරන පොන්නයා උඹේ මහ එකාවයි අල්ලලා ඇතුලට දාපන් ඔච්චරම් දේශහිතයිශි නම් මේ වැඩකට නැති පකවල් කියවන්නැතුව උදේ පාන්දර

    :rofl:ඒක තමා මූට වෙන වැඩක් නැත්නම් සතොස පොලිමේ ඉන්න තිබිබා හාල් කිලෝ 5ක් ගන්න.:rofl:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අැයි අවුල්ද?දුමියා UNP ම හිටියනම් රනිලත් යයි බලන්න..:rofl:

    අයෙත් වටේ යන්න එපා. අනාගත කාලයෙන් ප්‍රශ්න එපා. සිද්ද උන දේ ගැන විතරක් කතා කරමු. අනෙක උබේ උතරේ දැන් ක්‍රිස්ටල් ක්ලියර්. එක නිසා අයෙත් වටේ යන එක තේරුමක් නැහැ.

    අවසාන නිගමනය . ලංකාව කුඩු රාජ්‍යක් කරන්නනම් මහින්ද බලයට ගේමු.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අයෙත් වටේ යන්න එපා. අනාගත කාලයෙන් ප්‍රශ්න එපා. සිද්ද උන දේ ගැන විතරක් කතා කරමු. අනෙක උබේ උතරේ දැන් ක්‍රිස්ටල් ක්ලියර්. එක නිසා අයෙත් වටේ යන එක තේරුමක් නැහැ.

    අවසාන නිගමනය . ලංකාව කුඩු රාජ්‍යක් කරන්නනම් මහින්ද බලයට ගේමු.

    ඒකමද උඹට තියෙන අප්සට් ඵක මහියත් ඵක්ක..අනේ උකේ තම්බියෝ..:rofl: