අපට උපකල්පනය කල හැකි දේවල් කිහිපයක් ඇත. එනම් මහින්ද බලයට පැමිණියහොත් අනිවා කුඩු දුමියා නිදහස්වැනි නොවනුමානය. ( නමුත් මහින්දට බලයට කිසිදිනක පැමිණිය නොහැක )
රට කුඩු ජාවාරම් කරුවන්ගේ තිප්පලක් බවට පත්වනු ඇත.
මේ දුමින්ද සිල්වා සහ ගෝඨාබය රාජපක්ෂ තමයි මේ රට කුඩු රාජ්ජයක් කලේ . කන්ටේනර් ගණන් කුඩු ආව කොහේ ගියද කියල කවුරුවත් දන්නේ නැහැ. අහපු හුගක් කට්ටියට සුදු වෑන් වලින් තමයි යන්න වුනේ.
ඇත්තටම මහින්දගේ මොලේ තියෙන්නේ පුකේද මන්ද කියලා කියනවා ඇහුනා අපේ ඔෆිස් එකේ ඉන්නා එක මහින්ද හිතවාදියෙක්. ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේවගේ දේවල් කරාම නොන්ඩි වෙනවා කියලා.
මිනීමරුවන්,කුඩුකාරයන්,ස්ත්‍රී දූෂකයන් සහ එතනෝල් සමග මැදමුලනේ ජනෙල් පොල්ලා නැවත බලයට ගෙන එමු


dan mahindath naa dumindath naaa, kuduuth naddaa dan. 

Source උඹද?උඹල කතන්දර හදල ඒව ලියල දැන් අපෙන් උත්තර අහනවා.හීනමාන ටොයියෝ.
![]()
මහින්දයා රැළියක් තිබ්බ ගමන් මේකේ ඉන්න ටොයියෝ එක එක කතන්දර හදනවා නේද.අර ඒ කාලේ රත්තරන් අශ්වයෝ,ලම්බෝ වගේ
..මුන් දන්නවා සිරාගේ පිහිටෙන් රනිලා පට්ටමක් අරං ගියාට මුන්ගේ පක්ෂේ බලු වටින්නේ නැහැ කියලා..




දුමින්ද කුඩු කන්ටේනර් ගණං ගෙන්නුව කියල ඔප්පු වෙලා තියෙනවද ? හිරේ ගියෙ භාරත මරපු එකට ඌත් උපාසකයෙක් නෙමේනෙ![]()
දුමින්දගෙ කුඩු බිස්නසුත් නිකං රත්තරං අශ්වයොයි ලැම්බොගිනියි වගේ තමා![]()
කොලොන්නාවෙ මිනිස්සුන්ගෙන් අහන්න මෙතුමා ඒ ප්‍රදේශයට කරපු සේවය භාරත මරපු එක වැරදි ඇති ඒත් මනුස්සයෙක්ගෙ හොඳ හොඳ විදිහට දකින්න පුරුදු වෙයං![]()
දුමින්ද සිල්වා වගේ අත්වැරදීමකිං වුන දේකට හිරේ දාල කුඩු ගෙන්නුව කියල අභූත චෝදනා එල්ල කරන අනාගතේ ජනාධිපති වීමට පවා සුදුසු පරිණත දේශපාලඥයෙක්ව බලන්න මහින්ද ගිය එක තමා දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ ?![]()
![]()


මහින්ද රනිල් මයිත්‍රී ඔය ඔක්කොම කුඩු නෙවේ මොනව වික්කත් තමන්ගේ දේශපාලන ගමනට සපෝට් එක දෙනවනං, ආණ්ඩුව රැකගන්න තමන් එක්ක ඉන්නවනං, චන්ද ගන්න පුළුවන් චන්දෙට වියදන් කරන්න පුළුවන් එකෙක් නං ඌව තියාගන්නව මොකා උනත්, එකයි දේශපාලනේ කියන්නේ. දැන් අර නිමල් ලන්සා රනිල් එක්ක මයිත්‍රී එක්ක එකට ආණ්ඩුවේ ඉන්නෙ ඒවා කමක් නැද්ද ? ඌ කුඩු වික්කය මහින්ද හෙලිකොප්ටරෙන් ගිහින් බැහැල බදාගෙන බෙරගත්තය කියල කෑගැහුව උන් කෝ බන් දැන් උන් පොල් ගානවද ?
ලංස එක්ක එකට කැබිනට් එකේ ඉඳගෙන ඉන්න රනිල්ටයි මයිත්‍රීටයි UNP එකේ උන්ටයි ලැජ්ජාවක් නැත්තන් මහින්ද දුමින්දව බලන්න ගියාම මොකෝ බන් වෙන්නෙ. 
ඔප්පු කරන්න දෙයක් නෑ මොකෝ උඹල මහින්දට හොරා කියන්නේ දුමින්දට කුඩ්ඩා කියන්නේ ඔප්පු කරලා නෙවේ නෙ. 
අනේ යකෝමහින්ද රනිල් මයිත්‍රී ඔය ඔක්කොම කුඩු නෙවේ මොනව වික්කත් තමන්ගේ දේශපාලන ගමනට සපෝට් එක දෙනවනං, ආණ්ඩුව රැකගන්න තමන් එක්ක ඉන්නවනං, චන්ද ගන්න පුළුවන් චන්දෙට වියදන් කරන්න පුළුවන් එකෙක් නං ඌව තියාගන්නව මොකා උනත්, එකයි දේශපාලනේ කියන්නේ. දැන් අර නිමල් ලන්සා රනිල් එක්ක මයිත්‍රී එක්ක එකට ආණ්ඩුවේ ඉන්නෙ ඒවා කමක් නැද්ද ? ඌ කුඩු වික්කය මහින්ද හෙලිකොප්ටරෙන් ගිහින් බැහැල බදාගෙන බෙරගත්තය කියල කෑගැහුව උන් කෝ බන් දැන් උන් පොල් ගානවද ?
ලංස එක්ක එකට කැබිනට් එකේ ඉඳගෙන ඉන්න රනිල්ටයි මයිත්‍රීටයි UNP එකේ උන්ටයි ලැජ්ජාවක් නැත්තන් මහින්ද දුමින්දව බලන්න ගියාම මොකෝ බන් වෙන්නෙ.
දුමින්ද හිරේ ඉන්නෙ භාරත මරපු කේස් එකට. උගේ හිතවත් අයට ඌ බලන්න යන්න තහනමක් නෑනේ. මහින්දටත් යන්න තහනමක් නෑ. උඹ මිනිමරලා හිරේ ගියා කියල උඹේ ගෙදර අයයි හිතවත් යයි උඹ බලන්න නෑවිත් ඉඳි ද ? එතකොට උනුත් මිනීමරුවෝ වෙනවද ?
දුමින්ද කුඩු විකුනනව නං නඩු දාල චෝදනා ඔප්පු කරන්න කියපන් උඹලගේ ආණ්ඩුවට. ඌ කුඩු වික්කේ නෑ කියල මම කියන්නේ නෑ. මම දන්නෙත් නෑ ඕව. හැබැයි චෝදනා නැතුව ඌට කුඩු මුදලාලි කියල කියනවනං රනිල්ටත් කුඩු මුදලාලි කෙනෙක් කියල කියන්න පුළුවන්. කවුද දන්නේ මිස්ටර් ක්ලින් කීවට පට්ට හොරෙක්ද කියලඔප්පු කරන්න දෙයක් නෑ මොකෝ උඹල මහින්දට හොරා කියන්නේ දුමින්දට කුඩ්ඩා කියන්නේ ඔප්පු කරලා නෙවේ නෙ.
මම කුඩු විකුණලා මිනි මරලා හිරේ ගියොත් මගේ ගෙදර අය මාව බලන්න එයි. ඒක ඇත්ත . නමුත් එක ඔබ හිටපු රාජ්‍ය නායකයෙකු පවුල් දෙයක් ලෙස සංසන්ධනය කරනවානම් ඔබට කිසිම බුද්ධියක් නැති ඔල මොට්ටලයෙක් බව පැහැදිලිවෙනවා. ඔන්න නාමල් රාජපක්ෂ කුඩු කාරයෙක් නම් ඔහුව බලන්න ගියාට ප්‍රශ්නයක් නැහැ. එක පිය පුතු අතර ඇති සම්බන්ධයක් වගේ දෙයක්.
හිටපු රටක ජනාධිපති කෙනෙක් නොහොත් රාජ්‍ය නායකයෙක් කුඩු වලින් ලංකාව විනාශ කරපු අංක එකේ මිනි මරුවෙක් බලන්න යනවනම් ඔහු යම් දිනක බලයට පැමිණි පසු ශ්‍රී ලංකාවට උරුම දේ ඕනෑම කිරි දරුවෙකුට උනත් වටහා ගන්න ඉතා පහසුයි.
ආයේ කියන්නේ පවුලේ උදවිය සහ රාජ්‍ය නායකයෙකු කියන දෙක අතර වෙනස වටහා ගන්න කියලා.
ගිහින් දැන්වත් හැදියන් කියල බණක් කියල එනව, ඒකනේ යාළුකම කියන්නේ. අනික මහින්ද තමන් කැමති කෙනෙක් බලන්න ගියා කියල කාටවත් අමාරුවක් තියෙන්න විදිහක් නෑ නෙ. ඒකෙන් මහින්දගේ චරිතෙට හානියක් වෙනව නං ඒක මහින්දයි මහින්දට චන්දෙ දෙන උන්ගෙයි ප්‍රශ්නයක් මිසක් උඹේ ප්‍රශ්නයක් නෙවේ නෙ. උඹ මොකටද කරදර වෙන්නෙ ඒ ගැන.
සන්තෝස වෙයන් ඌ බලන්න ගිහින් මහින්ද තියෙන චන්ද ටිකත් නැතිකරගන්න එක ගැන 

මම කුඩු විකුණලා මිනි මරලා හිරේ ගියොත් මගේ ගෙදර අය මාව බලන්න එයි. ඒක ඇත්ත . නමුත් එක ඔබ හිටපු රාජ්‍ය නායකයෙකු පවුල් දෙයක් ලෙස සංසන්ධනය කරනවානම් ඔබට කිසිම බුද්ධියක් නැති ඔල මොට්ටලයෙක් බව පැහැදිලිවෙනවා. ඔන්න නාමල් රාජපක්ෂ කුඩු කාරයෙක් නම් ඔහුව බලන්න ගියාට ප්‍රශ්නයක් නැහැ. එක පිය පුතු අතර ඇති සම්බන්ධයක් වගේ දෙයක්.
හිටපු රටක ජනාධිපති කෙනෙක් නොහොත් රාජ්‍ය නායකයෙක් කුඩු වලින් ලංකාව විනාශ කරපු අංක එකේ මිනි මරුවෙක් බලන්න යනවනම් ඔහු යම් දිනක බලයට පැමිණි පසු ශ්‍රී ලංකාවට උරුම දේ ඕනෑම කිරි දරුවෙකුට උනත් වටහා ගන්න ඉතා පහසුයි.
ආයේ කියන්නේ පවුලේ උදවිය සහ රාජ්‍ය නායකයෙකු කියන දෙක අතර වෙනස වටහා ගන්න කියලා.


ඇයි පවුලේ අය විතරද උඹව බලන්න එන්නේ, යාළුවො එන්නේ නැද්ද, කලින් ආශ්‍රය කරපු හොඳ යාලුවෙක් හිරේ ගියොත් ඌ මිනියක් මරලයි හිරේ ගියේ කියල උඹ නොගිහින් ඉන්නවද ? මම නං යනව මම යන්නේ ඌව බලන්න මිසක් මිනි මරපු එක හොඳයි කියල ප්‍රසංශා කරන්න නෙවේ නෙ.ගිහින් දැන්වත් හැදියන් කියල බණක් කියල එනව, ඒකනේ යාළුකම කියන්නේ. අනික මහින්ද තමන් කැමති කෙනෙක් බලන්න ගියා කියල කාටවත් අමාරුවක් තියෙන්න විදිහක් නෑ නෙ. ඒකෙන් මහින්දගේ චරිතෙට හානියක් වෙනව නං ඒක මහින්දයි මහින්දට චන්දෙ දෙන උන්ගෙයි ප්‍රශ්නයක් මිසක් උඹේ ප්‍රශ්නයක් නෙවේ නෙ. උඹ මොකටද කරදර වෙන්නෙ ඒ ගැන.
සන්තෝස වෙයන් ඌ බලන්න ගිහින් මහින්ද තියෙන චන්ද ටිකත් නැතිකරගන්න එක ගැන
මයිත්‍රි රටේ ජනාධිපති වෙලා ඉද්දි කුඩුකාරයෙක් කියල ප්‍රසිද්ද මිනිහෙක් තමන්ගේ කැබිනට් එකට පත්කරගත්තට කමක් නෑ. හිටපු ජනාධිපති හිරේට විසිට් එකක් දාල මිනිහෙක් බලල ආවම තමා මුන්ට වැරදි![]()
කොච්චර නෑ කිව්වත් මහින්ද ආයෙත් බලයට එයි කියල යටි හිත කියනව නේද?![]()
රෑට හීනෙනුත් බය වෙනවා ඇති මුන්.නෙදකින් මෙහෙමත් පොන්නයෝ ඉන්න පක්ෂයක්.තමන්ෆේ පක්ෂේ එකෙක් නැහැනේ ජනාධිපතිවරනෙටවත් දාගන්න.ඒකටත් ෆොනීගේ,සිරාගේ කකුල් ලෙව්වා.

දැන් මහින්දගේ හිතවත්ම මිත්‍රයා දුමින්ද සිල්වා වෙන්න ඇති නෙහ්. යකෝ උබ තවම දන්නේ නැද්ද රටක හිටපු නායකයෙක් හැසිරෙන්නේ කොහොමද කියලා. සාමාන්‍ය මිනිස්සු සහ රාජ්‍ය නායකයා අතර වෙනස තවම තේරුම් ගන්න බැරිද.
මේ වගේ මිනිස්සු හොඳයි අමු මෝඩ ගෝත්‍රිකයෝ ටිකක් පාලනය කරන්න.

දැන් මහින්දගේ හිතවත්ම මිත්‍රයා දුමින්ද සිල්වා වෙන්න ඇති නෙහ්. යකෝ උබ තවම දන්නේ නැද්ද රටක හිටපු නායකයෙක් හැසිරෙන්නේ කොහොමද කියලා. සාමාන්‍ය මිනිස්සු සහ රාජ්‍ය නායකයා අතර වෙනස තවම තේරුම් ගන්න බැරිද.
මේ වගේ මිනිස්සු හොඳයි අමු මෝඩ ගෝත්‍රිකයෝ ටිකක් පාලනය කරන්න.
හිටපු රාජ්‍ය නායකයා කියල අමුතු නීතියක් නෑනේ කාටවත්. ඕන මනුස්සයෙක්ට නිදහස තියෙනව රටේ නීතියට අනුව තමන් කැමති දෙයක් කරන්න. හිටපු නායකයා කියල කැලේට ගිහින් භාවනා කරන්නද උඹ කියන්නේ. මහින්ද තමන්ට කැමති අය බලන්න යයි, කැමති දේවල් කියයි, කැමති දේවල් කරයි. උඹට ඕනේ විදිහට මහින්ද ජීවත් වෙන්නෙ නෑ උට ඕනේ විදිහට ඌ ජීවත් වෙයි. චන්දෙ දෙනකොට රටේ මිනිස්සු තීරණය කරයි මහින්ද හරිද වැරදිද කියල. ඒ හින්ද මහින්ද ආයෙත් බලේට එයි කියල හීනෙන් බයවෙලා මේ පොඩි පොඩි සීන් අල්ලගෙන කෑගහන්න එපා. දුමින්දයි මහින්දයි කියන්නේ ඒ කාලේ ඉඳන්ම හොඳ යාළුවො. ඒකනේ තාම බලන්න යන්නේ.
හරි උත්තරේ හම්බ උනා. ස්තුතියි. ඒ කියන්නේ රටේ හිටපු රාජ්‍යනායකයාගේ හොඳම යාලුවෙක් තමයි අංක එකේ කුඩු කාරයෙක් . ඒවගේම මිනි මරුවෙක්. පට්ටයි ඈ. නෝ මෝ ටෝක්ස්
අනික මහින්දගේ හිටපු ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්නෙ. උඹ නිකන් පොඩි එකෙක් වගේනේ ඕක තේරෙන්නේ නැද්ද.
ඔක්කොම එක වල්ලේ පොල් වගේ තමා.


