දුයිෂෙන් සහ කරුණාරත්න සර්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ithin ban samajawadee anduwak kiyanne janathawama thamai. eke profit eka ayemath enne janathawtamama thamayi ban. :yes::yes:

    කියන්ාන් නන් ඒෙහම තමා හැබැයි ඉතින් සමාජවාදී අාන්ඩුව කියන්ෙන් ජනතාවෙගන් ස්වායත්ත ඒකක්. පාලක පක්ශය තමා අාන්ඩුව ෙවන්ෙන්. සමාජවාදී අාන්ඩුවට ඔ්න විදියට තමා රට කරවන්ෙන්.......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දොස්තර කෙනෙක් ගන්න වැටුප කම්කරුවට ගෙවන්නේ නැහැ. හැබැයි කමකරුවටත් ජිවත් වෙන්නේ පුලුවැන් වැටුපක් ගෙවනවා. මොලේ නැහැ කියලා උන් මරලා දන්නා බැහැනේ. බුද්දි මට්ටම වෙනස් කියලා අඩු බුද්දීමට්ටම තියන එකා වැඩි පුර වැඩ කරලා එත් අඩු පඩියක් ගන්න ඕනි කියලා නැහැනේ. ඒ මිනිහා කරන වැටුපට පැදියක් ගෙවනවා. රටේ හැමෝම දායක වෙන්න ඕනි රටේ නිෂ්පනද කාරයට. වැඩක් නොකර. කකා බිබී ඉන්න බැහැ.

    මම කලින් කිවුවේ පුද්ගලයාගේ බුද්දීමට්ටමට හා අවශ්‍යතාවය අනුව වැටුප් සකසනවා කියලා.
    උබට වැඩිපුර සල්ලි ඕනි නම් වැඩිපුර වැඩ කරන්න පුළුවන්. හැබැයි උබට අයිස් ගහලා වැඩිපුර සල්ලි ගන්න බැහැ.

    ඕනි කෙනෙක්ට ඕනි දෙයක් ඉගන ගන්න පුළුවන්.

    කොහොමහරි අන්තිමට දොස්තර පාවිච්චි කරන දේට සමාන දේ තමා කම්කරුවටත් ලැබෙන්නේ...... දොස්තරලා ඉන්න ගෙවල් වගේ ඒවා වගේ ඒවාවල තමා කම්කරුවොත් ඉන්නේ..... දොස්තරලා පාවිච්චි කරන වාහන වගේ ඒවා තම කම්කරුවන්ටත් ලැබෙන්නේ ඔක්කොම සමානයි..... ඉතින් එහෙම සමාජයක දොස්තරලා අඩුවෙන් වැඩ කරන්න හිතෙන එක සාදාරනයි. ඔය මට්ටමෙන් ඉස්සරහට යන්න නං සමාජවාදී රටක පාලක පක්ෂයට සම්බන්ද වෙන්න ඕනේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :D:D

    දැන් ගන්නේ කවුද :D:D:D:D:D:D
    උබට වැටුප හම්බුනට
    උබ 1000 ක පොන් බිලක් ගෙඋවොත් 300 ගන්නවා ආණ්ඩුව :D:Dඋබ ලක්ෂ 60 දීලා වාහනයක් ගත්තොත් ලක්ෂ 35 ගන්නේ ආණ්ඩුව:D
    එතකොට පට්ට ලාබයි නේ

    උඹ කතා කරන්නේ ආණ්ඩුව ගන්න බදු ගැනනේ. බදු එකතු කිරිල්ලයි අපි ලබන අදායමයි කියන්නේ දෙකක්. ඔන්න අපේ රටේදී මට ලක්ෂ 65 දීල වහනයක් ගන්න පුළුවන් ලක්ෂ 35 ආණ්ඩුව ගනී. හැබැයි මට ඒවගේම මගේ අදායම වැඩි කරලා ලක්ෂ 120 වහනයක් ගන්නත් පුළුවන්. ආණ්ඩුව යේ ලක්ෂ 60 බද්දක් ගහයි. හැබැයි ගහන බද්දට මගේ ඉපයීම සීමා කරන්න බෑ. සමාජවාදී රටක කරන්නේ මගේ ඉපයීම සීමා කරන එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියන්ාන් නන් ඒෙහම තමා හැබැයි ඉතින් සමාජවාදී අාන්ඩුව කියන්ෙන් ජනතාවෙගන් ස්වායත්ත ඒකක්. පාලක පක්ශය තමා අාන්ඩුව ෙවන්ෙන්. සමාජවාදී අාන්ඩුවට ඔ්න විදියට තමා රට කරවන්ෙන්.......

    :D:D:D

    මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න බැහැනේ බන්. සමාජවාදී ආණ්ඩුව අරමයි මෙහමයි කියන්න බැහැ සම්ජවාදය ගන හදාරන්නේ නැතුව වැටෙන ගොඩින් අතගාලා. මුලින් පොඩ්ඩක් තේරුම් ගන්න. අදුරේ අතපත ගන්නේ නැතුව.

    දැන් උබ චැට් එකේ මට විරුද්ද මතය නිසා මට පුලුවන්ද කියන්න උබ මහා සක්කිලියේක්, ජරා යකෙක් උබ කියන දේ නෙමයි කරන්නේ , ඔය වගේ දේවල් මට කියන්න පුලුවන්ද උබව ආශය කරන්නේ නැතුව??? එහෙම බැහැ. මකාද මම උබ ගන හරියට දන්නේ නැති නිසා. උබ සම්ජවාදය ගන කතාකරන්නෙත් එකම තමයි. උබ ගත්ත මුල් උදාහරණයම වැරදි. ත්‍රෙඩ් එක දාපු කතාවම වැරදි.

    සමාජවාදී ආණ්ඩුව කියන්නේ ජනතාවගෙන සව්‍යත්ත එකක් නෙමයි බන්. ආණ්ඩුව නියෝජනය කරන්නේ මහජනතාව. ඔව් සමාජවාදී ආණ්ඩුවට ඕනි විදියට තමයි රට කරවන්නේ එක ඇත්ත. කොයි ආණ්ඩුව ආවත් එහෙමනේ යන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    Cuba දොස්තර කෙනෙක් dollar 100 කට අඩුවෙන් මාසෙකට ගන්නකොට (is this true? can't believe), කැනඩාවේ දොස්තර කෙන්නෙක් $200,000 -$100,000 අවුරුදකට විතර ගන්නවා. odd jobs වල පවා අවම වැටුප (government law) පැයට 10.7$ විතර.

    තව මොනවද කතා.

    ධනපති රටවල් වල අඩු පාඩුකම් ඇති. එත් සමාජවාදී රටවල්වලට වඩා සිය දහස් ගුණයක් හොදයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Cuba දොස්තර කෙනෙක් dollar 100 කට අඩුවෙන් මාසෙකට ගන්නකොට (is this true? can't believe), කැනඩාවේ දොස්තර කෙන්නෙක් $200,000 -$100,000 අවුරුදකට විතර ගන්නවා. odd jobs වල පවා අවම වැටුප (government law) පැයට 10.7$ විතර.

    තව මොනවද කතා.

    ධනපති රටවල් වල අඩු පාඩුකම් ඇති. එත් සමාජවාදී රටවල්වලට වඩා සිය දහස් ගුණයක් හොදයි.

    එතං දැන් ලනකාවේ ඉන්දියාවේ , දනවදියොන් එතින් ලනකාවේ ඉම්දියාවේ ඔය කියන ගාන හැමබෙනවද??:confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    එතං දැන් ලනකාවේ ඉන්දියාවේ , දනවදියොන් එතින් ලනකාවේ ඉම්දියාවේ ඔය කියන ගාන හැමබෙනවද??:confused:

    හරියට හරි. ඔය ගාන හම්බවෙන්නේ නැහැ. ලංකාව දියුණුවෙන රටක්. ඉස්සර කැනඩාවේ මිනිස්සුත් අපා දුක් වින්ද, සංවර්දිත රටක් වෙන්න කලින්. මෙහෙ ඉන්නවා පොඩි කලේ ඉදන් farm වල පට්ට දුකක් විදපු අය. ලංකාව ඒ අතින් සැහෙන්න හොදයි.

    ඉදිරියට යන්න නම්, එතකොට ලංකාව අනුගමනය කරන්න ඕන කැනඩාවේ, australia, europe ඇතුළු සංවර්දිත් රටවල විදියද? කියුබාවේ විදියද?

    (මම සරලව හිතුවේ ආර්ථික ක්‍රමය ගැන. ලංකාව අනුගමනය කරන්න ඕන ලංකාවට ගැලපෙන විදියක් මිසක් ඒ ඒ රටවලට ඕන විදියට නෙවි. එක වෙනම කතාවක්. )

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    එහෙම බෝසාලා ඩ වැඩිපුර ඉන්නේ ????? මන් නම් හිතන්නේ නැහැ
    මකලා හදන්න වුවමනාවක් නැහැ. නීති ගේනවා ඒවාට
    එතකොට සමාජවාදෙයෙන් නැති කරන්නෙ මිනිස්සුන්ගේ තරග කිරීමට ඇති කැමැත්තද?

    ව්‍යාපාරයක අයිතිකරුට වැඩිපුර ලාබ යන එකට නන් මට කොහෙත්ම විරුද්ධ වෙන්න බැහැ. ඕනෑම ව්‍යාපාරයක් මචන් මුලින් රිම් එකේ යන්නෙ.ඒ කාලෙ අයිති කෙනා අපාදුක් විදින්නෙ.ඉතින් ඒ මනුස්සයට ලැබෙන කාලෙට ගන්න බැරි නන් ඌ ඒ දුක් විදපු එකේ මහන්සිය වෙන කෙනෙක්ටනෙ යන්නෙ අනික කාවවත් බලෙන් තියාගන්නෙ නැති නිසා බොස්ට බැන බැන ඉන්න එක නන් වැඩක් නෑ උගෙ ක්‍රියා පිළිවෙල හොද නැත්තන් ඌ වැටෙයි සේවකයො නැති වෙලා.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කියුබාවේ මචං ඕනි මිනිහෙට කාල බිලා ගෙවක් ද්රක් හදාගෙන ජිවත් වෙන්නේ පුළුවන්
    ලනකාවේ 12000 පැදියක් ගන්න එකෙක්ට ගෙයක් හදන්න නම් කන එකෙන් තමයි අඩු කරන්න වෙන්නේ. උබ කියන්නේ දැන් ලංකාවේ තියන ක්‍රමය පට්ට කියලද??

    අනික කවුද බන් ච්නේ සමාජවාදය මෙහාට ගේන්නේ, සමාජවාදය ගලපන්නේ ලංකාවට ගැලපෙන විදියට රුසියා වියට්නාම කියුබා චීනය දරිද්‍රතාවයෙන් බටකපු රටවල් ඒවා මේ ටහ්ත්වෙට ඇවිත් තියෙන්නේ සමජවාදී ප්‍රතිසංස්කරණ නිසා. අනික මචං සමාජවාදය කියන්නේ දනවාදයෙන් කොමිනිස්ට් වදයට ගමන් කිරීමේදී තිබෙන එක සංදිස්ථානයක්. එකේ ක්‍රමයේ යම් යම් අඩුපාඩු තියනවා. හැබැයි දනවාදයට වඩා සමාජ සුබසාදනය හා ජිවන තත්වය උසස්.

    Cuba wala food shortage ekak thienawa. Oya kiyana widiyata ehe gewal hadanna ba,government eken gewal denne, e dena gewal walath thienne poor living conditions. Oya kiyanawa wage Cuba kiyanne 'sura lokayak' newei sources one nam YouTube video search karanna

    http://www.havanatimes.org/?p=96124
    http://www.huffingtonpost.com/2014/04/21/cuba-housing-crisis_n_5185411.html

    Me thienne Cuba wala standard ration http://en.wikipedia.org/wiki/Rationing_in_Cuba

    Lankawe Samurdhi wage. kenekuta denne rice 3 Kg per month

    http://www.washingtonpost.com/wp-dyn/content/article/2007/07/02/AR2007070201103.html

    Lankawe Rs 8,000-12,000 denne entry level eka. Average private sector employee kenek 25,000 gannawa. Garment girls la 20 withara ganna puluwan with free food + free transport. Kuli weda karana manusayektath Rs 1200/= per day. Weda onatharam thienawa minissu thamai naththe. Basla 40,000-50,000 per months. Me elakiri ekema thread ekak thibuna salary gena dala eka beluwanm theri minisu kochchara high salaries gannawada kiyala.

    China example eka mama gaththu ekak newei Communism system ekata foreign investments attract karanna ba kewwama kalin kenek kiyala thibuna China communist country ekak wunata foreign investments attract karagannawa kiyala.

    Rusia,Vietnam,China wage ratawal communism system eken digatama geniyanna beri nisai me ratawal Open Economy ekata awe. Cubath economy eka open karanna yanne ekai.

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරියට හරි. ඔය ගාන හම්බවෙන්නේ නැහැ. ලංකාව දියුණුවෙන රටක්. ඉස්සර කැනඩාවේ මිනිස්සුත් අපා දුක් වින්ද, සංවර්දිත රටක් වෙන්න කලින්. මෙහෙ ඉන්නවා පොඩි කලේ ඉදන් farm වල පට්ට දුකක් විදපු අය. ලංකාව ඒ අතින් සැහෙන්න හොදයි.

    ඉදිරියට යන්න නම්, එතකොට ලංකාව අනුගමනය කරන්න ඕන කැනඩාවේ, australia, europe ඇතුළු සංවර්දිත් රටවල විදියද? කියුබාවේ විදියද?

    (මම සරලව හිතුවේ ආර්ථික ක්‍රමය ගැන. ලංකාව අනුගමනය කරන්න ඕන ලංකාවට ගැලපෙන විදියක් මිසක් ඒ ඒ රටවලට ඕන විදියට නෙවි. එක වෙනම කතාවක්. )

    හැම රටක්ම තමන්ට ගැලැපෙන ක්‍රමයක් හදාගන්න ඕන. ලංකාවේ දැන අවුරුදු 65ක් ධනවාදය අත්හදා බැලුවනේ. ධනපති පැලැන්තිය තමන්ගේ හත්මුතු පරම්පරාවල් හදාගත්ත එක නේද උනේ ? :dull::dull::dull:
    දැනවත් මේ ක්‍රමය වෙනස්වෙන්න ඕන. නැත්නම් තවත් රටක් ඉතුරු වෙන්නේ නෑ
    :yes::yes::yes::yes:
     
    machan oyata amathaka wela Cuba walata arthika sambadhaka dala thiyenne. ekai mehema wela thiyenne. oya ganatawath inne
    eyalage system eka nisa. api wage ratak nam 1 year wath duwanna baha. :no::no::no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    සංවර්දිත රටවල (MAY called capitalist) මේ ලක්ෂණ තියෙනවා.

    (1) private sector

    - many jobs are generated here. There is a minimum $/hr imposed by government. There are laws imposed by government (e.g. to prevent unnecessary monopoly in the market). You can earn any amount of money as you wish (millions), but make sure to pay the tax.

    (2) government sector

    - There exits a government sector too!. Government does business and services only in strategic areas. For example, in some countries, electric power generation is conducted by government. In some countries government sector is very significant ( e.g. Norway). The proportion of private and government sector depends on their needs and policies.

    (3) tax system

    - to maintain social services such as health, education, employment insurance (if you loose job) etc

    - to maintain minimum living standard for every one. e.g if you earn more you need to pay more (may be 50%). If you earn less, government will give you some money (as tax return), so that you can have minimum standard.

    (4) Price of commodity - depends on supply and demand, No tax for essential goods.

    ....................................................................
    (A) How this is different from socialism?

    (B) what is wrong with this system ? is it bad? if so what modifications to be done?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරියට හරි. ඔය ගාන හම්බවෙන්නේ නැහැ. ලංකාව දියුණුවෙන රටක්. ඉස්සර කැනඩාවේ මිනිස්සුත් අපා දුක් වින්ද, සංවර්දිත රටක් වෙන්න කලින්. මෙහෙ ඉන්නවා පොඩි කලේ ඉදන් farm වල පට්ට දුකක් විදපු අය. ලංකාව ඒ අතින් සැහෙන්න හොදයි.

    ඉදිරියට යන්න නම්, එතකොට ලංකාව අනුගමනය කරන්න ඕන කැනඩාවේ, australia, europe ඇතුළු සංවර්දිත් රටවල විදියද? කියුබාවේ විදියද?

    (මම සරලව හිතුවේ ආර්ථික ක්‍රමය ගැන. ලංකාව අනුගමනය කරන්න ඕන ලංකාවට ගැලපෙන විදියක් මිසක් ඒ ඒ රටවලට ඕන විදියට නෙවි. එක වෙනම කතාවක්. )

    :D:D නිදහස ලබලා දැන් ලංකාව අවුරුදු 65 තිස්සේ පට්ට විදියට දුයුණු වෙලා තියනවා. මෙහෙම ගියොත් තව දියුණුවෙයි පට්ට විදියට.

    ඉන්දියාව උනත් හද ඇල්ලුවත් ඉන්දියාවේ ඉන්නව දුප්පත් මුඩුක්කු වල ජිවත් වෙන මිනිස්සු. ලෝකේ 3 ආර්ථික බලවතා වෙලා රටේ මිනිස්සු බදකින්නේ මරෙනවනම් , නුගත්කමට හැසිරෙන්වනම් මොකද්ද එකේ තේරුම ? මේ විෂමත සහිත මේ ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියන එක නේද? කැනඩාව , ඔස්ත්රෙලියව විශාල සම්පත් තියන රටවල. පුර්ණ දනවාදී ඇමරිකාවේ පවා රැකියා වියුක්තිය තියනවා. එතින් කියුබාව වගේ උක් පමණක් තියන රටක් කොපමණ දියුණු වෙලා තියනවද?
    අද කිවුබාව කියනේ කොලෙන් ඩෙංගු තුරන් කරු රටක්. අද්‍යාපනය සෞඛය නොමිලේ . සමාජවාදයට කලින් කියුබානු ගැහැණුන්ගේ පරදාන ජීවිකාව උනේ ගණිකා වෘත්තීය. ඒත් මම කියන්නේ නැහැ ලනකවටත් එකම යොදාගන්න ඕනි කියලා. එක ලනකාවට ගැලපෙන විදියට යොදාගන්න ඕනි. එකයි කියන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කොහෙද කියලා තියෙන්නේ විදේශ ආයෝජන ගන්න පිරිහුණ සමජවාදී රටක් වෙන්නේ ඕනි කියලා. අනික සමාජවාදී උනා කියලා විදෙහ්ස් ආයෝජන නැහැ කියලා කියලා තියෙන්නේ මොන පොතේද?එතින් විදෙහ්ස් ආයෝජන මත්ත්මේම නැහෙන්නේ නැතුව. විදෙහ්ස විනිමය කියන දේ උපයන්න බලන එක හොද නැද්ද? විදේශ ආයෝජන වලට වඩා වැදගත් අපිම ආයෝජනය කරගන්න එක. එතකොට ලැබෙත් අපිට. පුද්ගල ශාමයට ගෙවන සල්ලිත් අපේ රට ඇතුලේමයි.

    hari api karmantheka ayojane kala kiyala hithamu. kar hadana ekaka thama ayojane kale. onna api kar hadanawa, eeta passe api oka wikunanne katada...? pita ratawala un ape kar eka gannawada..? naa unta ganna wena kar thiyenawa.... ithin moko wenne api kar hadanawa ganna ekek naa..... eeta passe anduwa moko karanne pitaratin lankawata kar gennana eka nawaththala ape rate hadana eka ganna bala karanawa.... ithin ape unuth wena karanna deyak nathi kamata eka gannawa... eeta passe lankawe kar walata thiyena welada tharage nathi wenawa... dan thiyenne lannkawe hadana kar witharayi ithin tharagayak nathi nisa mehe one widiyata chora kar hitan hadanawa ape unuth gannawa wena karanna deyak nathi kamata....... onno ohomayi api ape rate moda widiyata ayojane kaloth wenne......

    api ayojane karanna one karmantha wala neme.... api edineda pawichchi karana kaamaa beema hada ganna lankawema........

    දැනටත් ලංකාවේ සෙවක වැටුප් වෙන රටවල් බන්ගලදෙශය , ඉන්දියාව චීනය වගේ රටවලට වඩා වැඩි. එහෙම වැඩි වැටුපක් හම්බෙලත් ලනකාවේ කම්කරුවන්ට එක ඇතිද ජිවත් වෙන්න? කොතනද එතකොට පශ්නේ තියෙන්නේ?? ලංකාවේ ජිවන වියදම් වැටුපට සරිලන්නේ නැත්තේ අහාර පාන ගොඩක් පිටරටින් එන නිසා. එතනදී තමයි ක්‍රිෂිකරමනත්ය කියන දේ රටක දියුණුවට බලපානවා කියන්නේ

    Ehema wenne lankawe jeewana thaththwe Indiyawa, Cheene, Bangladesh walata wada hoda nisa... naththan ape rateth paan kaallata wada karanna minissu inna thibba...... apita penne ape jeewana wiyadama witharane... pita ratakata gihin balanna one ee ratawala jeewana wiyaadama kohomada kiyala... laxa ganan padi gaththata laxa ganan walin thama wiyadama....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada

    හැම රටක්ම තමන්ට ගැලැපෙන ක්‍රමයක් හදාගන්න ඕන. ලංකාවේ දැන අවුරුදු 65ක් ධනවාදය අත්හදා බැලුවනේ. ධනපති පැලැන්තිය තමන්ගේ හත්මුතු පරම්පරාවල් හදාගත්ත එක නේද උනේ ? :dull::dull::dull:
    දැනවත් මේ ක්‍රමය වෙනස්වෙන්න ඕන. නැත්නම් තවත් රටක් ඉතුරු වෙන්නේ නෑ
    :yes::yes::yes::yes:

    ධනපති පැලැන්තිය කෝටි ගනම් සල්ලි හම්බ කරා. සදරනව හම්බ කරනවා නම් එකේ කිසිම වැරද්දක් නැහැ. එහෙමනම් එක ඒ ගොල්ලොන්ගේ දක්ෂතාවය. වෙන්න ඕනේ ආණ්ඩුව හරියට tax ගහන එක. අසදරනවා හම්බකරනවානම් නිතිය ක්‍රියාත්මක කරන එක.

    ක්‍රමය වෙනස් වෙන්න ඕන තමයි. ලෝකේ හැම රටකම ක්‍රමය ඒ ඒ රටට අවෙනිකයි. එත් සාර්ථකව සංවර්දනය වෙලා තියෙන රටවලින් අපිට ගොඩක් (ආර්ථික ක්‍රමය, උපායයන් ) ආදර්ශ ගන්න පුළුවන්. ඒ ඒ රටවල් කොහොමද දියුණු උනේ කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ කතා කරන්නේ ආණ්ඩුව ගන්න බදු ගැනනේ. බදු එකතු කිරිල්ලයි අපි ලබන අදායමයි කියන්නේ දෙකක්. ඔන්න අපේ රටේදී මට ලක්ෂ 65 දීල වහනයක් ගන්න පුළුවන් ලක්ෂ 35 ආණ්ඩුව ගනී. හැබැයි මට ඒවගේම මගේ අදායම වැඩි කරලා ලක්ෂ 120 වහනයක් ගන්නත් පුළුවන්. ආණ්ඩුව යේ ලක්ෂ 60 බද්දක් ගහයි. හැබැයි ගහන බද්දට මගේ ඉපයීම සීමා කරන්න බෑ. සමාජවාදී රටක කරන්නේ මගේ ඉපයීම සීමා කරන එක.

    කොයි පොතේද බන් එහෙම තියෙන්නේ????? ඉපයීම සිමා කරනවා කියලා උබ ලිවුවඩ පොතක් සම්ජවාදය ගන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හැම රටක්ම තමන්ට ගැලැපෙන ක්‍රමයක් හදාගන්න ඕන. ලංකාවේ දැන අවුරුදු 65ක් ධනවාදය අත්හදා බැලුවනේ. ධනපති පැලැන්තිය තමන්ගේ හත්මුතු පරම්පරාවල් හදාගත්ත එක නේද උනේ ? :dull::dull::dull:
    දැනවත් මේ ක්‍රමය වෙනස්වෙන්න ඕන. නැත්නම් තවත් රටක් ඉතුරු වෙන්නේ නෑ
    :yes::yes::yes::yes:

    එතකොට අපි යන්න ඕනේ සමාජවාදී රටවලම ප්‍රතික්ෂේප වෙච්ච සමජවදෙටද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hari api karmantheka ayojane kala kiyala hithamu. kar hadana ekaka thama ayojane kale. onna api kar hadanawa, eeta passe api oka wikunanne katada...? pita ratawala un ape kar eka gannawada..? naa unta ganna wena kar thiyenawa.... ithin moko wenne api kar hadanawa ganna ekek naa..... eeta passe anduwa moko karanne pitaratin lankawata kar gennana eka nawaththala ape rate hadana eka ganna bala karanawa.... ithin ape unuth wena karanna deyak nathi kamata eka gannawa... eeta passe lankawe kar walata thiyena welada tharage nathi wenawa... dan thiyenne lannkawe hadana kar witharayi ithin tharagayak nathi nisa mehe one widiyata chora kar hitan hadanawa ape unuth gannawa wena karanna deyak nathi kamata....... onno ohomayi api ape rate moda widiyata ayojane kaloth wenne......

    api ayojane karanna one karmantha wala neme.... api edineda pawichchi karana kaamaa beema hada ganna lankawema........

    Ehema wenne lankawe jeewana thaththwe Indiyawa, Cheene, Bangladesh walata wada hoda nisa... naththan ape rateth paan kaallata wada karanna minissu inna thibba...... apita penne ape jeewana wiyadama witharane... pita ratakata gihin balanna one ee ratawala jeewana wiyaadama kohomada kiyala... laxa ganan padi gaththata laxa ganan walin thama wiyadama....

    ජිවන වියදම ඉහල යාම ජිවන තත්වය උසස කරනවා කියලා කොහෙද බන් තියෙන්නේ? මන් අයුවමයි
    ක්‍රය ශක්තිය නම් බලපානවා ජිවන තත්වය උසස වීමට.

    එතින් ලනකාවේ ඔය කියන ජිවන වියදමට සරිලන වැටුපක් ලැබෙනවද? උබට හැමබෙනවා ඇති එත් හැමෝටම හම්බෙන්නේ නැහැ. ටිකක පොලවට බැහැලා බලපන්