ow api kiyanneth gediya pitin Socialism kiyana theory eka genna nemeyi. apita galapena widiyata samajawadaya wenas karala apema system ekak hadaganna eka.![]()

ow api kiyanneth gediya pitin Socialism kiyana theory eka genna nemeyi. apita galapena widiyata samajawadaya wenas karala apema system ekak hadaganna eka.![]()

ithin ban samajawadee anduwak kiyanne janathawama thamai. eke profit eka ayemath enne janathawtamama thamayi ban.![]()
දොස්තර කෙනෙක් ගන්න වැටුප කම්කරුවට ගෙවන්නේ නැහැ. හැබැයි කමකරුවටත් ජිවත් වෙන්නේ පුලුවැන් වැටුපක් ගෙවනවා. මොලේ නැහැ කියලා උන් මරලා දන්නා බැහැනේ. බුද්දි මට්ටම වෙනස් කියලා අඩු බුද්දීමට්ටම තියන එකා වැඩි පුර වැඩ කරලා එත් අඩු පඩියක් ගන්න ඕනි කියලා නැහැනේ. ඒ මිනිහා කරන වැටුපට පැදියක් ගෙවනවා. රටේ හැමෝම දායක වෙන්න ඕනි රටේ නිෂ්පනද කාරයට. වැඩක් නොකර. කකා බිබී ඉන්න බැහැ.
මම කලින් කිවුවේ පුද්ගලයාගේ බුද්දීමට්ටමට හා අවශ්‍යතාවය අනුව වැටුප් සකසනවා කියලා.
උබට වැඩිපුර සල්ලි ඕනි නම් වැඩිපුර වැඩ කරන්න පුළුවන්. හැබැයි උබට අයිස් ගහලා වැඩිපුර සල්ලි ගන්න බැහැ.
ඕනි කෙනෙක්ට ඕනි දෙයක් ඉගන ගන්න පුළුවන්.
දැන් ගන්නේ කවුද
උබට වැටුප හම්බුනට
උබ 1000 ක පොන් බිලක් ගෙඋවොත් 300 ගන්නවා ආණ්ඩුවඋබ ලක්ෂ 60 දීලා වාහනයක් ගත්තොත් ලක්ෂ 35 ගන්නේ ආණ්ඩුව
එතකොට පට්ට ලාබයි නේ
කියන්ාන් නන් ඒෙහම තමා හැබැයි ඉතින් සමාජවාදී අාන්ඩුව කියන්ෙන් ජනතාවෙගන් ස්වායත්ත ඒකක්. පාලක පක්ශය තමා අාන්ඩුව ෙවන්ෙන්. සමාජවාදී අාන්ඩුවට ඔ්න විදියට තමා රට කරවන්ෙන්.......



Cuba දොස්තර කෙනෙක් dollar 100 කට අඩුවෙන් මාසෙකට ගන්නකොට (is this true? can't believe), කැනඩාවේ දොස්තර කෙන්නෙක් $200,000 -$100,000 අවුරුදකට විතර ගන්නවා. odd jobs වල පවා අවම වැටුප (government law) පැයට 10.7$ විතර.
තව මොනවද කතා.
ධනපති රටවල් වල අඩු පාඩුකම් ඇති. එත් සමාජවාදී රටවල්වලට වඩා සිය දහස් ගුණයක් හොදයි.

එතං දැන් ලනකාවේ ඉන්දියාවේ , දනවදියොන් එතින් ලනකාවේ ඉම්දියාවේ ඔය කියන ගාන හැමබෙනවද??![]()
එතකොට සමාජවාදෙයෙන් නැති කරන්නෙ මිනිස්සුන්ගේ තරග කිරීමට ඇති කැමැත්තද?එහෙම බෝසාලා ඩ වැඩිපුර ඉන්නේ ????? මන් නම් හිතන්නේ නැහැ
මකලා හදන්න වුවමනාවක් නැහැ. නීති ගේනවා ඒවාට
කියුබාවේ මචං ඕනි මිනිහෙට කාල බිලා ගෙවක් ද්රක් හදාගෙන ජිවත් වෙන්නේ පුළුවන්
ලනකාවේ 12000 පැදියක් ගන්න එකෙක්ට ගෙයක් හදන්න නම් කන එකෙන් තමයි අඩු කරන්න වෙන්නේ. උබ කියන්නේ දැන් ලංකාවේ තියන ක්‍රමය පට්ට කියලද??
අනික කවුද බන් ච්නේ සමාජවාදය මෙහාට ගේන්නේ, සමාජවාදය ගලපන්නේ ලංකාවට ගැලපෙන විදියට රුසියා වියට්නාම කියුබා චීනය දරිද්‍රතාවයෙන් බටකපු රටවල් ඒවා මේ ටහ්ත්වෙට ඇවිත් තියෙන්නේ සමජවාදී ප්‍රතිසංස්කරණ නිසා. අනික මචං සමාජවාදය කියන්නේ දනවාදයෙන් කොමිනිස්ට් වදයට ගමන් කිරීමේදී තිබෙන එක සංදිස්ථානයක්. එකේ ක්රමයේ යම් යම් අඩුපාඩු තියනවා. හැබැයි දනවාදයට වඩා සමාජ සුබසාදනය හා ජිවන තත්වය උසස්.
හරියට හරි. ඔය ගාන හම්බවෙන්නේ නැහැ. ලංකාව දියුණුවෙන රටක්. ඉස්සර කැනඩාවේ මිනිස්සුත් අපා දුක් වින්ද, සංවර්දිත රටක් වෙන්න කලින්. මෙහෙ ඉන්නවා පොඩි කලේ ඉදන් farm වල පට්ට දුකක් විදපු අය. ලංකාව ඒ අතින් සැහෙන්න හොදයි.
ඉදිරියට යන්න නම්, එතකොට ලංකාව අනුගමනය කරන්න ඕන කැනඩාවේ, australia, europe ඇතුළු සංවර්දිත් රටවල විදියද? කියුබාවේ විදියද?
(මම සරලව හිතුවේ ආර්ථික ක්‍රමය ගැන. ලංකාව අනුගමනය කරන්න ඕන ලංකාවට ගැලපෙන විදියක් මිසක් ඒ ඒ රටවලට ඕන විදියට නෙවි. එක වෙනම කතාවක්. )







Cuba wala food shortage ekak thienawa. Oya kiyana widiyata ehe gewal hadanna ba,government eken gewal denne, e dena gewal walath thienne poor living conditions. Oya kiyanawa wage Cuba kiyanne 'sura lokayak' newei sources one nam YouTube video search karanna
http://www.havanatimes.org/?p=96124
http://www.huffingtonpost.com/2014/04/21/cuba-housing-crisis_n_5185411.html
Me thienne Cuba wala standard ration http://en.wikipedia.org/wiki/Rationing_in_Cuba
Lankawe Samurdhi wage. kenekuta denne rice 3 Kg per month
http://www.washingtonpost.com/wp-dyn/content/article/2007/07/02/AR2007070201103.html
Lankawe Rs 8,000-12,000 denne entry level eka. Average private sector employee kenek 25,000 gannawa. Garment girls la 20 withara ganna puluwan with free food + free transport. Kuli weda karana manusayektath Rs 1200/= per day. Weda onatharam thienawa minissu thamai naththe. Basla 40,000-50,000 per months. Me elakiri ekema thread ekak thibuna salary gena dala eka beluwanm theri minisu kochchara high salaries gannawada kiyala.
China example eka mama gaththu ekak newei Communism system ekata foreign investments attract karanna ba kewwama kalin kenek kiyala thibuna China communist country ekak wunata foreign investments attract karagannawa kiyala.
Rusia,Vietnam,China wage ratawal communism system eken digatama geniyanna beri nisai me ratawal Open Economy ekata awe. Cubath economy eka open karanna yanne ekai.



හරියට හරි. ඔය ගාන හම්බවෙන්නේ නැහැ. ලංකාව දියුණුවෙන රටක්. ඉස්සර කැනඩාවේ මිනිස්සුත් අපා දුක් වින්ද, සංවර්දිත රටක් වෙන්න කලින්. මෙහෙ ඉන්නවා පොඩි කලේ ඉදන් farm වල පට්ට දුකක් විදපු අය. ලංකාව ඒ අතින් සැහෙන්න හොදයි.
ඉදිරියට යන්න නම්, එතකොට ලංකාව අනුගමනය කරන්න ඕන කැනඩාවේ, australia, europe ඇතුළු සංවර්දිත් රටවල විදියද? කියුබාවේ විදියද?
(මම සරලව හිතුවේ ආර්ථික ක්‍රමය ගැන. ලංකාව අනුගමනය කරන්න ඕන ලංකාවට ගැලපෙන විදියක් මිසක් ඒ ඒ රටවලට ඕන විදියට නෙවි. එක වෙනම කතාවක්. )

නිදහස ලබලා දැන් ලංකාව අවුරුදු 65 තිස්සේ පට්ට විදියට දුයුණු වෙලා තියනවා. මෙහෙම ගියොත් තව දියුණුවෙයි පට්ට විදියට.
කොහෙද කියලා තියෙන්නේ විදේශ ආයෝජන ගන්න පිරිහුණ සමජවාදී රටක් වෙන්නේ ඕනි කියලා. අනික සමාජවාදී උනා කියලා විදෙහ්ස් ආයෝජන නැහැ කියලා කියලා තියෙන්නේ මොන පොතේද?එතින් විදෙහ්ස් ආයෝජන මත්ත්මේම නැහෙන්නේ නැතුව. විදෙහ්ස විනිමය කියන දේ උපයන්න බලන එක හොද නැද්ද? විදේශ ආයෝජන වලට වඩා වැදගත් අපිම ආයෝජනය කරගන්න එක. එතකොට ලැබෙත් අපිට. පුද්ගල ශාමයට ගෙවන සල්ලිත් අපේ රට ඇතුලේමයි.
දැනටත් ලංකාවේ සෙවක වැටුප් වෙන රටවල් බන්ගලදෙශය , ඉන්දියාව චීනය වගේ රටවලට වඩා වැඩි. එහෙම වැඩි වැටුපක් හම්බෙලත් ලනකාවේ කම්කරුවන්ට එක ඇතිද ජිවත් වෙන්න? කොතනද එතකොට පශ්නේ තියෙන්නේ?? ලංකාවේ ජිවන වියදම් වැටුපට සරිලන්නේ නැත්තේ අහාර පාන ගොඩක් පිටරටින් එන නිසා. එතනදී තමයි ක්රිෂිකරමනත්ය කියන දේ රටක දියුණුවට බලපානවා කියන්නේ
හැම රටක්ම තමන්ට ගැලැපෙන ක්‍රමයක් හදාගන්න ඕන. ලංකාවේ දැන අවුරුදු 65ක් ධනවාදය අත්හදා බැලුවනේ. ධනපති පැලැන්තිය තමන්ගේ හත්මුතු පරම්පරාවල් හදාගත්ත එක නේද උනේ ?
දැනවත් මේ ක්‍රමය වෙනස්වෙන්න ඕන. නැත්නම් තවත් රටක් ඉතුරු වෙන්නේ නෑ![]()
උඹ කතා කරන්නේ ආණ්ඩුව ගන්න බදු ගැනනේ. බදු එකතු කිරිල්ලයි අපි ලබන අදායමයි කියන්නේ දෙකක්. ඔන්න අපේ රටේදී මට ලක්ෂ 65 දීල වහනයක් ගන්න පුළුවන් ලක්ෂ 35 ආණ්ඩුව ගනී. හැබැයි මට ඒවගේම මගේ අදායම වැඩි කරලා ලක්ෂ 120 වහනයක් ගන්නත් පුළුවන්. ආණ්ඩුව යේ ලක්ෂ 60 බද්දක් ගහයි. හැබැයි ගහන බද්දට මගේ ඉපයීම සීමා කරන්න බෑ. සමාජවාදී රටක කරන්නේ මගේ ඉපයීම සීමා කරන එක.
හැම රටක්ම තමන්ට ගැලැපෙන ක්‍රමයක් හදාගන්න ඕන. ලංකාවේ දැන අවුරුදු 65ක් ධනවාදය අත්හදා බැලුවනේ. ධනපති පැලැන්තිය තමන්ගේ හත්මුතු පරම්පරාවල් හදාගත්ත එක නේද උනේ ?
දැනවත් මේ ක්‍රමය වෙනස්වෙන්න ඕන. නැත්නම් තවත් රටක් ඉතුරු වෙන්නේ නෑ![]()
hari api karmantheka ayojane kala kiyala hithamu. kar hadana ekaka thama ayojane kale. onna api kar hadanawa, eeta passe api oka wikunanne katada...? pita ratawala un ape kar eka gannawada..? naa unta ganna wena kar thiyenawa.... ithin moko wenne api kar hadanawa ganna ekek naa..... eeta passe anduwa moko karanne pitaratin lankawata kar gennana eka nawaththala ape rate hadana eka ganna bala karanawa.... ithin ape unuth wena karanna deyak nathi kamata eka gannawa... eeta passe lankawe kar walata thiyena welada tharage nathi wenawa... dan thiyenne lannkawe hadana kar witharayi ithin tharagayak nathi nisa mehe one widiyata chora kar hitan hadanawa ape unuth gannawa wena karanna deyak nathi kamata....... onno ohomayi api ape rate moda widiyata ayojane kaloth wenne......
api ayojane karanna one karmantha wala neme.... api edineda pawichchi karana kaamaa beema hada ganna lankawema........
Ehema wenne lankawe jeewana thaththwe Indiyawa, Cheene, Bangladesh walata wada hoda nisa... naththan ape rateth paan kaallata wada karanna minissu inna thibba...... apita penne ape jeewana wiyadama witharane... pita ratakata gihin balanna one ee ratawala jeewana wiyaadama kohomada kiyala... laxa ganan padi gaththata laxa ganan walin thama wiyadama....