දුයිෂෙන් සහ කරුණාරත්න සර්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ධනපති පැලැන්තිය කෝටි ගනම් සල්ලි හම්බ කරා. සදරනව හම්බ කරනවා නම් එකේ කිසිම වැරද්දක් නැහැ. එහෙමනම් එක ඒ ගොල්ලොන්ගේ දක්ෂතාවය. වෙන්න ඕනේ ආණ්ඩුව හරියට tax ගහන එක. අසදරනවා හම්බකරනවානම් නිතිය ක්‍රියාත්මක කරන එක.

    ක්‍රමය වෙනස් වෙන්න ඕන තමයි. ලෝකේ හැම රටකම ක්‍රමය ඒ ඒ රටට අවෙනිකයි. එත් සාර්ථකව සංවර්දනය වෙලා තියෙන රටවලින් අපිට ගොඩක් (ආර්ථික ක්‍රමය, උපායයන් ) ආදර්ශ ගන්න පුළුවන්. ඒ ඒ රටවල් කොහොමද දියුණු උනේ කියල.

    මේ කතාව හරි. එත් කම්කරුවට පවා ජිවත් වෙන්න පුළුවන් වැටුපක් හම්බෙන්න ඕනි.:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොයි පොතේද බන් එහෙම තියෙන්නේ????? ඉපයීම සිමා කරනවා කියලා උබ ලිවුවඩ පොතක් සම්ජවාදය ගන

    හරි සමාජවාදී රටක මට ඕනේ විදියට ව්‍යාපාරයක් කරන්න පුලුවන්න්ද? බෑ නේද? මට ඕනේ විදියට වියපාරේ කලේ නැත්තන් මගේ අදායම දියුණු කර ගන්නේ කොහොමද...?

    (මම සමජවාදේ ගැන පොත් කියවල නෑ බන්. ප්‍රයෝගිකව දන්නා දේ කියන්නේ....)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17227531 said:

    එතකොට සමාජවාදෙයෙන් නැති කරන්නෙ මිනිස්සුන්ගේ තරග කිරීමට ඇති කැමැත්තද?

    ව්‍යාපාරයක අයිතිකරුට වැඩිපුර ලාබ යන එකට නන් මට කොහෙත්ම විරුද්ධ වෙන්න බැහැ. ඕනෑම ව්‍යාපාරයක් මචන් මුලින් රිම් එකේ යන්නෙ.ඒ කාලෙ අයිති කෙනා අපාදුක් විදින්නෙ.ඉතින් ඒ මනුස්සයට ලැබෙන කාලෙට ගන්න බැරි නන් ඌ ඒ දුක් විදපු එකේ මහන්සිය වෙන කෙනෙක්ටනෙ යන්නෙ අනික කාවවත් බලෙන් තියාගන්නෙ නැති නිසා බොස්ට බැන බැන ඉන්න එක නන් වැඩක් නෑ උගෙ ක්‍රියා පිළිවෙල හොද නැත්තන් ඌ වැටෙයි සේවකයො නැති වෙලා.

    අය්යෝ බන් කීපාරක් කිවුවද??????
    බොස්ge ලාබය උදුරලා සේවකයන්ට දෙන එක නෙමයි සමාජවාදය කියන්නේ කියලා. කවුද බන් උබට ඔහොම කතාවක් කිවුව්වේ......ආයිත් නම ඔය වගේ කතා කියන්න එපා. ත්රුමක් නැහැනේ බන් කීපාරක් කියන්නද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිවන වියදම ඉහල යාම ජිවන තත්වය උසස කරනවා කියලා කොහෙද බන් තියෙන්නේ? මන් අයුවමයි
    ක්‍රය ශක්තිය නම් බලපානවා ජිවන තත්වය උසස වීමට.

    එතින් ලනකාවේ ඔය කියන ජිවන වියදමට සරිලන වැටුපක් ලැබෙනවද? උබට හැමබෙනවා ඇති එත් හැමෝටම හම්බෙන්නේ නැහැ. ටිකක පොලවට බැහැලා බලපන්

    ජීවන වියදම ඉහල යනවා කියන්නෙත් එක අතකට මිනිස්සුන්ට වියදම් කරන්න සල්ලි තියෙනවා කියන්න එක සාදකයක් තමා. හැබැයි හැම වෙලාවේම නෙමේ. මිනිස්සුන්ට වියදම් කරන්න බැරි විදයට ජීවන වියදම ඉහල යන්නේ නෑ. එහෙම උනොත් ආර්ථිකේ කඩාගෙන වැටෙනවා වැටිලා මිනිස්සුන්ට වියදම් කරන්න පුළුවන් ගානක ආයේ ස්ථාවර වෙනවා.

    දැන් හොදම උදාහරණෙ අපේ කාර් මර්කෙට් එක. 2013 බදු වැඩි කලට වාහන වල ගණන් වැඩි උනේ නෑ මොකෝ මිනිස්සුන්ට වියදම් කරන්න ඒ තරන් සල්ලි නැති නිසා. මාර්කට් එක තියෙන්නේ වියදම් කරන්න පුළුවන් ප්‍රමානෙ විතරයි.

    (පාරට බැහැල බැලුවම පාරේ අලුත් හ්ය්බ්රිඩ් වාහන නං ඕනේ තරන් පෙන්නේ තියෙනවා...... බයික් එතකොට ත්‍රී ව්හීලර් එහෙම එකසිය ගානට යනවා)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සංවර්දිත රටවල (MAY called capitalist) මේ ලක්ෂණ තියෙනවා.

    (1) private sector

    - many jobs are generated here. There is a minimum $/hr imposed by government. There are laws imposed by government (e.g. to prevent unnecessary monopoly in the market). You can earn any amount of money as you wish (millions), but make sure to pay the tax.

    (2) government sector

    - There exits a government sector too!. Government does business and services only in strategic areas. For example, in some countries, electric power generation is conducted by government. In some countries government sector is very significant ( e.g. Norway). The proportion of private and government sector depends on their needs and policies.

    (3) tax system

    - to maintain social services such as health, education, employment insurance (if you loose job) etc

    - to maintain minimum living standard for every one. e.g if you earn more you need to pay more (may be 50%). If you earn less, government will give you some money (as tax return), so that you can have minimum standard.

    (4) Price of commodity - depends on supply and demand, No tax for essential goods.

    ....................................................................
    (A) How this is different from socialism?

    (B) what is wrong with this system ? is it bad? if so what modifications to be done?

    ubala kiyana widiyata Socialism wala waradi thiyanawane. dan balapan meke thiyana ewawath adu gane ape ratawala wenawada?

    1. prevent unnecessary monopoly
    * mehema wela thiyanawada ? lankawe or anywhere in the world ?

    Firms with monopoly power (when a specific person or enterprise is the only supplier of a particular commodity) can abuse their position by charging higher prices.

    Ex: LP Gas

    (2) government sector
    * meka socialist countries walath thiyanawa. eka nisa meka common factor ekak.

    Recession and unemployment - An economy based on the market of consumers and producers is invariably going to experience growth and decline.

    (3) tax system
    - to maintain social services such as health, education, employment insurance (if you loose job) etc
    * mekath common factor ekak. socialist ratawala capitalist ratawalatath wada hodata karanawa mewa

    In theory, based on public benefits, socialism has the greatest goal of common wealth

    - to maintain minimum living standard for every one
    *mekath common. habai ada lankawa wage ratawala mehema wenawada ?
    Cuba wage ratwala geyak nathnam geyak denawa government eken.

    A capitalist society is based on the right to pass wealth down to future generations. If a small group of people hold all the wealth and that wealth continues to be passed down to the same groups of people, inequality and social division occur.

    (4) Price of commodity - depends on supply and demand, No tax for essential goods.
    * mekath common:rolleyes::rolleyes: habai income tax wadi, wadiyen earn karanakota wadiyen tax gewanna ona.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි සමාජවාදී රටක මට ඕනේ විදියට ව්‍යාපාරයක් කරන්න පුලුවන්න්ද? බෑ නේද? මට ඕනේ විදියට වියපාරේ කලේ නැත්තන් මගේ අදායම දියුණු කර ගන්නේ කොහොමද...?

    (මම සමජවාදේ ගැන පොත් කියවල නෑ බන්. ප්‍රයෝගිකව දන්නා දේ කියන්නේ....)

    මචං එහෙම එකක් නැහැ. ඇමරිකාව , යුරෝපා රටවල් සමාජවාදයට විරුද්ද මොකද දන්නවද? සම්ජවාදයක් යටතේ ඇමරිකාවට ලෝකෙට ලොක්ක වෙන්න, මානව හිමිකම් කෙස් දාලා රටවල් වලට ගේම දෙන්න , නේටෝවට දාලා කොසොවෝ වගේ වෙනම රාජ්ජ ඇතිකරන්න බැරි නිසා. රට ගන හිතන ආණ්ඩුවක් අවොත් උන්ට රටේ තියන සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්න බැරි නිසා. අනික ඔය ජාතිඅවාදය , මෝඩ අන්තවාදය කියනදේවල් අවුස්සලා ගැටුම් ඇතිකරලා රටවල් අස්ථාවර කරන්න අමාරුයි සමජවාදී ක්‍රම ඇතුලේ. ඒ නිසා සමාජවදේ මහා යකෙක්ය. කියලා චිත්‍රයක් මවා පානවා.

    එහෙම උබට නිත්යනුලුල ඕනිම ව්‍යාපාරයක් කරන්න පුළුවන්. උබ ව්‍යාපාර කරනවා කියලා සේවකයන්ට වැටුප් නොගෙවා ශමය සුරා කන්න බැහැ. එතනින් එහාට උබට කිසි ප්‍රශ්නයක් නැහැ.

    හැබැයි කොමිනිස්ට් ක්‍රමය ඇතුලේ ව්‍යාපාර කියන දේ නැති වෙලා යනවා. කොමිනිස්ට් ක්‍රමය ගන නම් හිතන්න මටත් අමරුයි මචං. එතන එකග වෙන්න බැරි සමහර දේවල් තියනවා.

    උබ සමජවැඩේ ගන ප්‍රයෝගිකව දැනගත්තේ කොහෙමද ? උබ සමාජවාදී රටකට ගියාද??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :D:D නිදහස ලබලා දැන් ලංකාව අවුරුදු 65 තිස්සේ පට්ට විදියට දුයුණු වෙලා තියනවා. මෙහෙම ගියොත් තව දියුණුවෙයි පට්ට විදියට.

    ඉන්දියාව උනත් හද ඇල්ලුවත් ඉන්දියාවේ ඉන්නව දුප්පත් මුඩුක්කු වල ජිවත් වෙන මිනිස්සු. ලෝකේ 3 ආර්ථික බලවතා වෙලා රටේ මිනිස්සු බදකින්නේ මරෙනවනම් , නුගත්කමට හැසිරෙන්වනම් මොකද්ද එකේ තේරුම ? මේ විෂමත සහිත මේ ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියන එක නේද? කැනඩාව , ඔස්ත්රෙලියව විශාල සම්පත් තියන රටවල. පුර්ණ දනවාදී ඇමරිකාවේ පවා රැකියා වියුක්තිය තියනවා. එතින් කියුබාව වගේ උක් පමණක් තියන රටක් කොපමණ දියුණු වෙලා තියනවද?
    අද කිවුබාව කියනේ කොලෙන් ඩෙංගු තුරන් කරු රටක්. අද්‍යාපනය සෞඛය නොමිලේ . සමාජවාදයට කලින් කියුබානු ගැහැණුන්ගේ පරදාන ජීවිකාව උනේ ගණිකා වෘත්තීය. ඒත් මම කියන්නේ නැහැ ලනකවටත් එකම යොදාගන්න ඕනි කියලා. එක ලනකාවට ගැලපෙන විදියට යොදාගන්න ඕනි. එකයි කියන්නේ.

    ධනවාදේ හරියට ක්‍රියාත්මක වෙන්නේ ඇමෙරිකාවේ නෙමේ....... අපි හිතන් ඉන්නේ ධනවාදේ කිව්වම ඇමෙරිකාව තමා එකම උදාහරණෙ කියල එක වැරදි. ලෝකේ හරියට ධනවාදේ ක්‍රියාතත්මක වෙනවනං ඒ ජෙර්මනියේ. නැත්තන් පොඩ්ඩක් හොයල බලපන් Nordic Model කියන ක්‍රමේ ක්‍රියාත්මක වෙන නොර්වේ, ස්වීඩන්, ෆින්ලන්ඩ් වගේ රටවල දිහා.

    (Nordic Model කියන්නේ ධනවදේම නෙමේ හැබැයි. සමජවාදේ හොද කොටස් එකතුකර ගත්ත ධනවාදී ක්‍රමයක් තම Nordic Model කියන්නේ.)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජීවන වියදම ඉහල යනවා කියන්නෙත් එක අතකට මිනිස්සුන්ට වියදම් කරන්න සල්ලි තියෙනවා කියන්න එක සාදකයක් තමා. හැබැයි හැම වෙලාවේම නෙමේ. මිනිස්සුන්ට වියදම් කරන්න බැරි විදයට ජීවන වියදම ඉහල යන්නේ නෑ. එහෙම උනොත් ආර්ථිකේ කඩාගෙන වැටෙනවා වැටිලා මිනිස්සුන්ට වියදම් කරන්න පුළුවන් ගානක ආයේ ස්ථාවර වෙනවා.

    දැන් හොදම උදාහරණෙ අපේ කාර් මර්කෙට් එක. 2013 බදු වැඩි කලට වාහන වල ගණන් වැඩි උනේ නෑ මොකෝ මිනිස්සුන්ට වියදම් කරන්න ඒ තරන් සල්ලි නැති නිසා. මාර්කට් එක තියෙන්නේ වියදම් කරන්න පුළුවන් ප්‍රමානෙ විතරයි.

    (පාරට බැහැල බැලුවම පාරේ අලුත් හ්ය්බ්රිඩ් වාහන නං ඕනේ තරන් පෙන්නේ තියෙනවා...... බයික් එතකොට ත්‍රී ව්හීලර් එහෙම එකසිය ගානට යනවා)

    ලනකාව තියෙන්නේ මේ තත්වයේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ධනවාදේ හරියට ක්‍රියාත්මක වෙන්නේ ඇමෙරිකාවේ නෙමේ....... අපි හිතන් ඉන්නේ ධනවාදේ කිව්වම ඇමෙරිකාව තමා එකම උදාහරණෙ කියල එක වැරදි. ලෝකේ හරියට ධනවාදේ ක්‍රියාතත්මක වෙනවනං ඒ ජෙර්මනියේ. නැත්තන් පොඩ්ඩක් හොයල බලපන් Nordic Model කියන ක්‍රමේ ක්‍රියාත්මක වෙන නොර්වේ, ස්වීඩන්, ෆින්ලන්ඩ් වගේ රටවල දිහා.

    (Nordic Model කියන්නේ ධනවදේම නෙමේ හැබැයි. සමජවාදේ හොද කොටස් එකතුකර ගත්ත ධනවාදී ක්‍රමයක් තම Nordic Model කියන්නේ.)

    apith kiyanne naha gediya pitin samajawadaya genna kiyala. samajawadaye hoda dewal aran apita galapena kramayak hadaganna ona. ekedi capitalism wala hoda lakshanath ganna puluwan :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    apith kiyanne naha gediya pitin samajawadaya genna kiyala. samajawadaye hoda dewal aran apita galapena kramayak hadaganna ona. ekedi wala hoda lakshanath ganna puluwan :yes::yes:

    JVP eka kathakarana krame thiyenne samajawade witharayi... me krame naha.... meka yanthan hari lankawe kriyath maka kale SLFP/PA/UPFA witharayi......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ධනවාදේ හරියට ක්‍රියාත්මක වෙන්නේ ඇමෙරිකාවේ නෙමේ....... අපි හිතන් ඉන්නේ ධනවාදේ කිව්වම ඇමෙරිකාව තමා එකම උදාහරණෙ කියල එක වැරදි. ලෝකේ හරියට ධනවාදේ ක්‍රියාතත්මක වෙනවනං ඒ ජෙර්මනියේ. නැත්තන් පොඩ්ඩක් හොයල බලපන් Nordic Model කියන ක්‍රමේ ක්‍රියාත්මක වෙන නොර්වේ, ස්වීඩන්, ෆින්ලන්ඩ් වගේ රටවල දිහා.

    (Nordic Model කියන්නේ ධනවදේම නෙමේ හැබැයි. සමජවාදේ හොද කොටස් එකතුකර ගත්ත ධනවාදී ක්‍රමයක් තම Nordic Model කියන්නේ.)

    එතින් මෙහ්ත් අපිට ගැලපෙන විදියට තමයි බන්. සමාජවාදය ඇප්ලයි කරන්නේ. රුසියාවට වත් , කිවුබවේ එකවත් නෙමයි. එක අපිට ඕනි විදියට ගලපගන්න ඕනි. ජර්මනිය ස්වීඩන් ෆින්ලන්ඩ් බෙල්ජියම් වගේ රටවල් කාර්මීකරණය අතින් ගොඩක් දියුණු රටවල්. එත් එකට සාපේක්ෂව ජනගහනය අඩුයි, සම්පත් තියනවා,

    මේ කරම්යේ වෙනසක් අවශ්යි කියන්නේ එකයි. සම්මජවාදී ප්‍රතිසංස්කරණ ඕනි කිය්නෙන්නේ එකට. ක්‍රමයේ වෙනසක් මචං පුර්ණ සමාජවාදයක් නෙමයි. jvp ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමජාවාදයට පිටින් යන දේවල් තියනවා. එත් වැඩි හරියක් සමජවදයර්ට බරයි
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම උබට නිත්යනුලුල ඕනිම ව්‍යාපාරයක් කරන්න පුළුවන්. උබ ව්‍යාපාර කරනවා කියලා සේවකයන්ට වැටුප් නොගෙවා ශමය සුරා කන්න බැහැ. එතනින් එහාට උබට කිසි ප්‍රශ්නයක් නැහැ.

    ධනවාදී ක්‍රමෙත් තියෙන්නේ ඔය ටිකමනේ මචන්. මම ශ්රමේ සූරා කෑවොත් බන් කොලොත් වෙන්නේ මම විතරයි.

    maxboysl;17227796 උබ සමජවැඩේ ගන ප්‍රයෝගිකව දැනගත්තේ කොහෙමද ? උබ සමාජවාදී රටකට ගියාද??[/QUOTE said:
    නැහැ බන් මම සමාජවාදී රටකට ගිහින් නැහැ..... නිකන් අපි එදිනෙද දකින දේවලින් කියන්නේ......
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    JVP eka kathakarana krame thiyenne samajawade witharayi... me krame naha.... meka yanthan hari lankawe kriyath maka kale SLFP/PA/UPFA witharayi......

    naha ban. ape dakma kiyewwada uba ? "Naweena Samajawadaya" kiyanne oka thamai. eka 100%k theoretically socialist naha.
    :yes::yes::yes:

    godakma diyunu Scandinavian ratawal unath 100%k capitalist naha.
    uba kiyana The Nordic model thamai thiyenne. samajawadaye thiyana hodama de public welfare hodata thiyanawa :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක සැහෙන වටින ත්‍රෙඩ් එකක් මචං...... රණ්ඩු කුණුහරප මඩගැහීම් නැතුව මතවාදීව විතරක් ගැටුන.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    naha ban. ape dakma kiyewwada uba ? "Naweena Samajawadaya" kiyanne oka thamai. eka 100%k theoretically socialist naha.
    :yes::yes::yes:

    godakma diyunu Scandinavian ratawal unath 100%k capitalist naha.
    uba kiyana The Nordic model thamai thiyenne. samajawadaye thiyana hodama de public welfare hodata thiyanawa :yes:

    උබ දැක්කනේ ත්‍රෙඩ් එක ගුනේ..කියවලා බලපන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතින් මෙහ්ත් අපිට ගැලපෙන විදියට තමයි බන්. සමාජවාදය ඇප්ලයි කරන්නේ. රුසියාවට වත් , කිවුබවේ එකවත් නෙමයි. එක අපිට ඕනි විදියට ගලපගන්න ඕනි. ජර්මනිය ස්වීඩන් ෆින්ලන්ඩ් බෙල්ජියම් වගේ රටවල් කාර්මීකරණය අතින් ගොඩක් දියුණු රටවල්. එත් එකට සාපේක්ෂව ජනගහනය අඩුයි, සම්පත් තියනවා,

    මේ කරම්යේ වෙනසක් අවශ්යි කියන්නේ එකයි. සම්මජවාදී ප්‍රතිසංස්කරණ ඕනි කිය්නෙන්නේ එකට. ක්‍රමයේ වෙනසක් මචං පුර්ණ සමාජවාදයක් නෙමයි. jvp ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමජාවාදයට පිටින් යන දේවල් තියනවා. එත් වැඩි හරියක් සමජවදයර්ට බරයි

    ඔය ජනගහනය, සම්පත් තියෙනවා කියන කතාව රටක දියුණුවට අදාල කාරණාවක් නෙමේ. ජපානේ අරන් බලන්න. ජපානේ ඔය කියන සම්පත් නෑ . උන් ඔස්ට්‍රලියාවෙන් යපස් අරන් උණු කරලා කාර් හදල ආයේ ඔස්ට්‍රලියාවටම විකුනනවා. අනික ඔය මන් කලින් කියපු රටවල් වලින් ජෙර්මනිය විතරයි කර්මාන්ත වලින් ඉස්සරහින් ඉන්නේ අනිත් රටවල 3ම තියෙන්නේ පොඩි පොඩි කර්මාන්ත. ලොකු ඒවත් නැත්තේම නෑ. උඹ සංවර්දනය මනින්නේ කාර්මීකරණය අතින් නං ඇමෙරිකාව ලෝකේ හොදම සංවර්දිත රට වෙන්නේ ඕනේ. එත් ඇත්තට බැලුවොත් ඇමෙරිකාව සමහර අංශ වලින් ලංකාවටත් පස්සෙන් ඉන්නේ.

    සමජවාදෙට බර කරලා දියුණු වෙන්න බැහැ. දියුණු වෙන්න නං ධනවාදයක් තියෙන්න ඕනේ. ධනවාදී විදියට හිතන මිනිස්සු ඉන්න ඕනේ. JVP ප්‍රතිපත්ති ප්‍රකශනේ කියෙව්වූව. ඒක මේ ඇඟ බේරගන්න කරපු එකක් මිස genuine ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙමේ. Nordic Model එකේ තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්තිම නෙමේ. සමාජ සුභසාදනෙට අදාල ප්‍රතිපත්ති තමා එකේ තියෙන්නේ. ඒවා සමජවදෙට ගැලපුනට ඒක සමජවාදේ නෙමේ.
     
    waligamaya

    Well-known member
  • මොනව උනත් නුල මහත්ම විදියට යනව, මම් නම් මැතක ඉදලා දෙශපලන නුල් වලට අදහස් ප්‍රකශ කරන එක අඩුකලා, මොකද නිකන් ලේ රත්කරගන්නවට වැඩිය එවෙලවේ වැඩක් කරන එක හොදයි. මම මුලින් හිතුව මෙ නුලත් අසුචි වලක් වෙවි කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    අය්යෝ බන් කීපාරක් කිවුවද??????
    බොස්ge ලාබය උදුරලා සේවකයන්ට දෙන එක නෙමයි සමාජවාදය කියන්නේ කියලා. කවුද බන් උබට ඔහොම කතාවක් කිවුව්වේ......ආයිත් නම ඔය වගේ කතා කියන්න එපා. ත්රුමක් නැහැනේ බන් කීපාරක් කියන්නද
    එතකොට සමාජවාදෙයෙන් නැති කරන්නෙ මිනිස්සුන්ගේ තරග කිරීමට ඇති කැමැත්තද?
    Mekata uthara diyanko
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,911
    113
    canada
    ubala kiyana widiyata Socialism wala waradi thiyanawane. dan balapan meke thiyana ewawath adu gane ape ratawala wenawada?

    එතින් එක තමයි කියන්නේ. අපේ රටත් ඔය රටවල් වගේ විදියට යන්න පුළුවන් නම් හොදයි. එකට strategic path එක කපාගන්න ඕන අපේ අයම තමයි. ඔයවගේ තත්වයක් තමයි හොදම ප්‍රයෝගික විදිය (මොකද සංවර්දිත රටවල සාර්ථක නිසා, සමාජවාදී රටවල් අසාර්ථක නිසා).

    1. prevent unnecessary monopoly
    * mehema wela thiyanawada ? lankawe or anywhere in the world ?

    ලංකාවේ කෙසේ වෙතත් මෙහෙ තියෙනවා. e.g. when futureshop and bestbuy two companies merge together under one ownership, government impose limitations (e.g. should conduct business separately, close certain shops) to maintain fair competitiveness. But in my opinion, this is not sufficient. Anyway any government can impose laws to ensure fair competitiveness. In US, some companies paid millions as fine if they violate those policies.

    Firms with monopoly power (when a specific person or enterprise is the only supplier of a particular commodity) can abuse their position by charging higher prices.

    Ex: LP Gas

    The competitiveness is maintained naturally. So this is an opportunity for other company to conduct a business in gas. Or government can impose certain rules (e.g. fair price). You do not necessary need to have social state to eliminate this monopoly.

    (2) government sector
    * meka socialist countries walath thiyanawa. eka nisa meka common factor ekak.

    Recession and unemployment - An economy based on the market of consumers and producers is invariably going to experience growth and decline.

    (3) tax system
    - to maintain social services such as health, education, employment insurance (if you loose job) etc
    * mekath common factor ekak. socialist ratawala capitalist ratawalatath wada hodata karanawa mewa

    In theory, based on public benefits, socialism has the greatest goal of common wealth

    - to maintain minimum living standard for every one
    *mekath common. habai ada lankawa wage ratawala mehema wenawada ?

    Cuba wage ratwala geyak nathnam geyak denawa government eken.

    මාරු කතාව. ආණ්ඩුවෙන් ගෙවල් දෙනවා. ඒ කියන්නේ අපි ආණ්ඩුවෙන් ගෙවල් බලාපොරොත්තු වෙන්න ඕනෙද? මෙහෙ ගෙවල් විතරක් නෙවි, වහනයක් වත් company එකකින් දෙන්නේ නැහැ (even for managers).

    my very simple question
    If the people can afford a vehicle or home, still the government need to give them free? pissu nathinam hodayi. In Cuba, people are paid extremely poor, so that government need to give them all. That is the truth.

    This is the problem with many people. We expect many things from government including jobs. Sri lanka government gives free education, healthcare, fertilizer compensation for farmers and do infrastructure development. Do we need more?

    A capitalist society is based on the right to pass wealth down to future generations. If a small group of people hold all the wealth and that wealth continues to be passed down to the same groups of people, inequality and social division occur.

    if a businessman earn millions, (assuming that he has done it legally and paid taxes accordingly, he can do whatever. Cant he pass it to future generation? it is his money. Not government

    (4) Price of commodity - depends on supply and demand, No tax for essential goods.
    * mekath common:rolleyes::rolleyes: habai income tax wadi, wadiyen earn karanakota wadiyen tax gewanna ona.

    balan yanakota api inne samajawadee wage ratawalane ?
     
    Last edited: