කතාවක් විදිහට හොදයි. නමුත් සාධාරණව බෙදී යාම කියන්නේ ඕක නෙමෙයි. ඔය සමානව බෙදී යාම. සාධාරණය කියන්නේ වැඩියෙන් මහන්සි වෙන කෙනාට වැඩියෙන් ලැබීමත්, අඩුවෙන් මහන්සි වෙන කෙනාට අඩුවෙන් ලැබීමත් කියන එකයි. හුගක් අය ඔය දෙක පටලවාගෙන ඉන්නේ.
දොස්තර කෙනෙක් ගන්න වැටුප කම්කරුවට ගෙවන්නේ නැහැ. හැබැයි කමකරුවටත් ජිවත් වෙන්නේ පුලුවැන් වැටුපක් ගෙවනවා. මොලේ නැහැ කියලා උන් මරලා දන්නා බැහැනේ. බුද්දි මට්ටම වෙනස් කියලා අඩු බුද්දීමට්ටම තියන එකා වැඩි පුර වැඩ කරලා එත් අඩු පඩියක් ගන්න ඕනි කියලා නැහැනේ. ඒ මිනිහා කරන වැටුපට පැදියක් ගෙවනවා. රටේ හැමෝම දායක වෙන්න ඕනි රටේ නිෂ්පනද කාරයට. වැඩක් නොකර. කකා බිබී ඉන්න බැහැ.
මම කලින් කිවුවේ පුද්ගලයාගේ බුද්දීමට්ටමට හා අවශ්‍යතාවය අනුව වැටුප් සකසනවා කියලා.
උබට වැඩිපුර සල්ලි ඕනි නම් වැඩිපුර වැඩ කරන්න පුළුවන්. හැබැයි උබට අයිස් ගහලා වැඩිපුර සල්ලි ගන්න බැහැ.
ඕනි කෙනෙක්ට ඕනි දෙයක් ඉගන ගන්න පුළුවන්.
Government side eke kohoma hari oka kalath private company walanam loweth karanna ba because most of them are foreign investments.Oka practical na salary gap eka adu karanna rate income eka insufficient. Salary gap eka adukaranna kiyala doc kenekge padiya adu karoth docs la (or professionals in any other field) lankawe inneth naGovernment side eke kohoma hari oka kalath private company walanam loweth karanna ba because most of them are foreign investments.

oka practically prove karala thiyana deyak 

ඔව් රජය තීරණය කරනවා. රජය පඩිය තීරණය කිරීම නිසා රැකියාවන් වර්ග ප්‍රමාණය සිමා වෙන්නේ කොහොමද? නව රැකියාවන් නිර්මාණය නොවන්නේ කොහොඅද කියලා කියන්න පුලුවන්ද?
රජය වැටුප තීරණය කිරීම නව රැකියා අතිවමට බලපාන්න කොහොමද? එක පැහැදිලි කරන්න කෝ
Lankawata godak income eka enne foreign investments & exports walin, Government eken salary ekak decide keruwoth kawuruth mehe invest karanne na. Aluth jobs enne na. Investors la rating giyoth thiena jobs tikath nethiwenawa. Cuba wage communist countries wunath den foreign investments attract karanna new laws & regulations genawa http://www.reuters.com/article/2014/03/29/us-cuba-investment-idUSBREA2S0EJ20140329

හොදයි මෙහෙම කිව්වොත්,ඔව් රජය තීරණය කරනවා. රජය පඩිය තීරණය කිරීම නිසා රැකියාවන් වර්ග ප්‍රමාණය සිමා වෙන්නේ කොහොමද? නව රැකියාවන් නිර්මාණය නොවන්නේ කොහොඅද කියලා කියන්න පුලුවන්ද?
රජය වැටුප තීරණය කිරීම නව රැකියා අතිවමට බලපාන්න කොහොමද? එක පැහැදිලි කරන්න කෝ
ow cuba wala regulations poddak restrictions adu karala thiyenne dan. oya kiyana ekata mama example ekak dennam china aran balanna. ehe industry eka kadan watilada? nathnam thawa improve karagenada? investersla nadda ehe ? hithala balanna![]()

naha yaluwa. oya dannawada Cuba wala health system eka world model ekak kiyala?oka practically prove karala thiyana deyak
http://www.huffingtonpost.com/salim-lamrani/cubas-health-care-system-_b_5649968.html
loketa lokka kiyana USA walatath specialist docs la yawanawa Cuba walin for special occasions![]()
හොදයි මෙහෙම කිව්වොත්,
ඔය කියන විදියට රටේ රැකියාවන් ඇතිකිරීමේ පරම බලය රජයට පමනක් තිබිය යුතුයි නේ. පුද්ගලික ආයතන නවතිනවා නේ ද? තවත් කිව්වොත් නව නිර්මානාත්මක සංකල්ප වලින් එන රැකියා සීමා වෙනවා
Oya kiyanne China communist country ekak kiyalada?![]()
Anika oya kalin kewwa neda Goverment eken kiyala salary theeranaya karanne communist country wala, China walath ehemada?
Mama docs la kewwe example ekak widiyata Engineers,Accounts...etc (all in executive grade jobs)
Cuba gena kiyanawa nam mechchara kal Cuba wala Doc kenek ge salary eka 26$ (with two specialties) den eka 67$. Average government worker kenekge salary eka thama 20$.
Me widiyata beluwama Cuba wala kalin salary gap eka 6$ den salary gap eka 47$ Salary gap eka 600% withara wedi wela.
http://www.foxnews.com/world/2014/0...es-for-doctors-nurses-to-as-much-as-67-month/

Oya kiyanne China communist country ekak kiyalada?![]()
Anika oya kalin kewwa neda Goverment eken kiyala salary theeranaya karanne communist country wala, China walath ehemada?
Lankawata godak income eka enne foreign investments & exports walin, Government eken salary ekak decide keruwoth kawuruth mehe invest karanne na. Aluth jobs enne na. Investors la rating giyoth thiena jobs tikath nethiwenawa. Cuba wage communist countries wunath den foreign investments attract karanna new laws & regulations genawa http://www.reuters.com/article/2014/03/29/us-cuba-investment-idUSBREA2S0EJ20140329
mamath Doc kiyana eka gaththe oya Docsla gana kiyapu nisa thamai. anith fields walath ehema thamai. Cuba walata USA walin sambhadaka dala thiyenne. ehema thiyeddith eyala me ganata inne eyalage system eka nisa.
machan two specialities thiyana doc kenekgei normal laborer kenekgei salary samana wenna ona kiwwe kauda?
චීනය පිරිහුණ සමාජවාදී රාජ්ජයක්. චීනයේ සමාජවාදයේ අඩුපාඩු තියනවා. එකනේ අපේ රටාවක් වලට ඇගිලි ගහන්නේ.
.එත් සමජවාදී ගැති ලක්ෂණ තියනවා.
බිලියන 1.3 කට කන්න දෙනවා කියන්නේ
කම්කරු පක්ෂය තමයි ප්රටේ පාලන තන්ත්ට්රය මෙහෙවන්නේ./
චීනයේ සියලු මිනිසුන් කාලා බිල ජිවත් වෙනවා.
කර්මාන්ත සියල්ලම රජයේ නීතිරීති වලට යටයි

සමාජවාදය කියන්නේ දුක් මහන්සියෙන් හම්බරගත්ත් එකාගේ එක උදුරලා වැඩක් කරන්නේ නැති නිකම්මුන්ට දෙන එක කියලා හිතන්න එපා බන්. ඒ රොබින් හුඩ් ක්‍රමය.
මහන්සිවෙලා ඉගන ගත්ත දොස්ත්රටයි.. බස් එකක් එළවන් ද්රයිවර්ටයි දෙන වැටුප සමාන කරන එක කියලා හිතන්නත් එපා බන්.
මේ ලියුම කියලා තියන කෙනා ඒ ගන අවබෝදයක් නැතුව ලියලා තියෙන්නේ. නැත්තම් හිතාමත සමාජවාදය කියන දේ වැරදියි කියල කියන්න.
jvp එකෙන් ලංකාවට සමාජවාදය ගලපගැනීම කියන දේට කරන්න ඕනි මුල් පියවරවල් ඉදිරි දැක්ම විදියට දාලා තියනවා. පොඩ්ඩක් කියවලා බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1632496
ඉතින් හරිනේ මචං දැන් වෙන්නෙත් (අපේ රටේ) ඕකම නේ... සේවකයෙකු ගේ වේතනය තීරනය (පෞද්ගලික අංශය) ඔය විදියටනේ... පුද්ගලික අංශයට පවා බලපාන නීති රීති දැනටත් තියනව නේ ද? සේවකයන් වැඩ කරනවා ස්වාමියන් උන්ට සාදාරනයි කියල හිතන ගානක් සේවකයන්ට දෙනවා ලාභ ලබා ගන්නවා. මොකද්ද වෙනස?රටේ රැකියාවන් ඇති කිරීම බලය රජයට පවරව ගන්නවා කියලා කියන්නේ කොහොමද මේ ක්‍රමයෙන්?
පුද්ගලික අංශය නැති වෙනවා කියන්නේ කොහොමද???
උබ කියන විදියට පුද්ගලික අංශය නැති කරනවා කියමුකෝ
එත් රජයට නව රැකියා , කර්මාන්ත අරඹ කරන්න බැරිද??
රජයට නව කර්මාන්ත ඇති කරන්න බැරි අයි කියලා කියන්නකෝ??
මේ ක්‍රමයේදී වෙන්න් පුදගලික අංශයටත් වඩා රජය නව රැකියා හා අලුත් ප්රවණතා හොයාගැනීම. පුගලික අංශයකට වඩා රජයට පුළුවන් ඒවාට අනුග්‍රහය දක්කවන්න
කොහොම උනත් උබ ඔය කියන විදියට පුද්ගලික අංශය නැති කිරීමක් කරන්නේ නැහැ. එහෙම කොහෙවත් කියලා නැහැනේ. මෙහිදී කියන්නේ පුද්ගලික අංශයට පවා බලපාන නීති රීති ගෙනවා.
වැටුප් පිලිබදව. සේවකයන්ටත් නීති ගෙනාවා මේ විදියට වැඩ කරන්න ඕනි කියලා එක ක්‍රමවත් ක්‍රියාවලියක්. හැමෝටම බලපාන. යම් සේවකක් වැඩ කරන්නේ නැති නම් ඒ සදහා වැටුප් තීරණය කිරීම හා පුගලාය සම්බන්ද ක්‍රියාමාර්ග පවරනවා ඒ සමාගමටම. කිසිම සේවකයෙක්ට වැටුපක් ගන්න බැහැ එකට සරිලන් වැඩක් නොකර. ඒ කියන්නේ 10000 ගන්න සේවකයෙක්ට එම වැටුප ගන්න නම් සමාගමට ඔහුට වැටුප් ගෙවලා ලාබයක් තියාගන්න පුළුවන් වෙන්න වැඩ කරන්න ඕනි. නැත්තන් සමගම බංකොලොත් වෙනවනේ.
මෙතන වැඩ කියන්නේ ඇග වෙසෙසන එක කියලා හිතන්න එපා. සේවකයාගේ වැඩ වල පලදායි තාවට
සැලකිල්ල හම්බෙනවා. එතනදී තමයි ඉන්ගිනේරුවෙක්ට වැඩි වැටුපකුත් කම්කරුවෙක්ට අඩු වැටුපකුත් හම්බෙන්නේ. එත් කම්කරුවට පවා ජිවත් වෙන්නේ අවශ්‍ය අවම වටුපක් තීරණය කරනවා.