දුයිෂෙන් සහ කරුණාරත්න සර්

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    කතාවක් විදිහට හොදයි. නමුත් සාධාරණව බෙදී යාම කියන්නේ ඕක නෙමෙයි. ඔය සමානව බෙදී යාම. සාධාරණය කියන්නේ වැඩියෙන් මහන්සි වෙන කෙනාට වැඩියෙන් ලැබීමත්, අඩුවෙන් මහන්සි වෙන කෙනාට අඩුවෙන් ලැබීමත් කියන එකයි. හුගක් අය ඔය දෙක පටලවාගෙන ඉන්නේ.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    දොස්තර කෙනෙක් ගන්න වැටුප කම්කරුවට ගෙවන්නේ නැහැ. හැබැයි කමකරුවටත් ජිවත් වෙන්නේ පුලුවැන් වැටුපක් ගෙවනවා. මොලේ නැහැ කියලා උන් මරලා දන්නා බැහැනේ. බුද්දි මට්ටම වෙනස් කියලා අඩු බුද්දීමට්ටම තියන එකා වැඩි පුර වැඩ කරලා එත් අඩු පඩියක් ගන්න ඕනි කියලා නැහැනේ. ඒ මිනිහා කරන වැටුපට පැදියක් ගෙවනවා. රටේ හැමෝම දායක වෙන්න ඕනි රටේ නිෂ්පනද කාරයට. වැඩක් නොකර. කකා බිබී ඉන්න බැහැ.

    මම කලින් කිවුවේ පුද්ගලයාගේ බුද්දීමට්ටමට හා අවශ්‍යතාවය අනුව වැටුප් සකසනවා කියලා.
    උබට වැඩිපුර සල්ලි ඕනි නම් වැඩිපුර වැඩ කරන්න පුළුවන්. හැබැයි උබට අයිස් ගහලා වැඩිපුර සල්ලි ගන්න බැහැ.

    ඕනි කෙනෙක්ට ඕනි දෙයක් ඉගන ගන්න පුළුවන්.

    Oka practical na salary gap eka adu karanna rate income eka insufficient. Salary gap eka adukaranna kiyala doc kenekge padiya adu karoth docs la (or professionals in any other field) lankawe inneth na :D Government side eke kohoma hari oka kalath private company walanam loweth karanna ba because most of them are foreign investments.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    naha yaluwa. oya dannawada Cuba wala health system eka world model ekak kiyala? :yes::yes::yes: oka practically prove karala thiyana deyak :nerd::nerd::nerd:

    http://www.huffingtonpost.com/salim-lamrani/cubas-health-care-system-_b_5649968.html

    loketa lokka kiyana USA walatath specialist docs la yawanawa Cuba walin for special occasions:yes::yes::yes:
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔව් රජය තීරණය කරනවා. රජය පඩිය තීරණය කිරීම නිසා රැකියාවන් වර්ග ප්‍රමාණය සිමා වෙන්නේ කොහොමද? නව රැකියාවන් නිර්මාණය නොවන්නේ කොහොඅද කියලා කියන්න පුලුවන්ද?

    රජය වැටුප තීරණය කිරීම නව රැකියා අතිවමට බලපාන්න කොහොමද? එක පැහැදිලි කරන්න කෝ

    Lankawata godak income eka enne foreign investments & exports walin, Government eken salary ekak decide keruwoth kawuruth mehe invest karanne na. Aluth jobs enne na. Investors la rating giyoth thiena jobs tikath nethiwenawa. Cuba wage communist countries wunath den foreign investments attract karanna new laws & regulations genawa http://www.reuters.com/article/2014/03/29/us-cuba-investment-idUSBREA2S0EJ20140329
     
    ow cuba wala regulations poddak restrictions adu karala thiyenne dan. oya kiyana ekata mama example ekak dennam china aran balanna. ehe industry eka kadan watilada? nathnam thawa improve karagenada? investersla nadda ehe ? hithala balanna :D:D
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28

    හොදයි ‍මෙහෙම කිව්වොත්,
    ඔය කියන විදියට රටේ රැකියාවන් ඇතිකිරීමේ පරම බලය රජයට පමනක් තිබිය යුතුයි නේ. පුද්ගලික ආයතන නවතිනවා නේ ද? තවත් කිව්වොත් නව නිර්මානාත්මක සංකල්ප වලින් එන රැකියා සීමා වෙනවා
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ow cuba wala regulations poddak restrictions adu karala thiyenne dan. oya kiyana ekata mama example ekak dennam china aran balanna. ehe industry eka kadan watilada? nathnam thawa improve karagenada? investersla nadda ehe ? hithala balanna :D:D

    Oya kiyanne China communist country ekak kiyalada? :rofl::confused:

    Anika oya kalin kewwa neda Goverment eken kiyala salary theeranaya karanne communist country wala, China walath ehemada?
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    naha yaluwa. oya dannawada Cuba wala health system eka world model ekak kiyala? :yes::yes::yes: oka practically prove karala thiyana deyak :nerd::nerd::nerd:

    http://www.huffingtonpost.com/salim-lamrani/cubas-health-care-system-_b_5649968.html

    loketa lokka kiyana USA walatath specialist docs la yawanawa Cuba walin for special occasions:yes::yes::yes:

    Mama docs la kewwe example ekak widiyata Engineers,Accounts...etc (all in executive grade jobs)

    Cuba gena kiyanawa nam mechchara kal Cuba wala Doc kenek ge salary eka 26$ (with two specialties) den eka 67$. Average government worker kenekge salary eka thama 20$.

    Me widiyata beluwama Cuba wala kalin salary gap eka 6$ den salary gap eka 47$ Salary gap eka 600% withara wedi wela.

    http://www.foxnews.com/world/2014/0...es-for-doctors-nurses-to-as-much-as-67-month/
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොදයි ‍මෙහෙම කිව්වොත්,
    ඔය කියන විදියට රටේ රැකියාවන් ඇතිකිරීමේ පරම බලය රජයට පමනක් තිබිය යුතුයි නේ. පුද්ගලික ආයතන නවතිනවා නේ ද? තවත් කිව්වොත් නව නිර්මානාත්මක සංකල්ප වලින් එන රැකියා සීමා වෙනවා

    රටේ රැකියාවන් ඇති කිරීම බලය රජයට පවරව ගන්නවා කියලා කියන්නේ කොහොමද මේ ක්‍රමයෙන්?
    පුද්ගලික අංශය නැති වෙනවා කියන්නේ කොහොමද???

    උබ කියන විදියට පුද්ගලික අංශය නැති කරනවා කියමුකෝ

    එත් රජයට නව රැකියා , කර්මාන්ත අරඹ කරන්න බැරිද??
    රජයට නව කර්මාන්ත ඇති කරන්න බැරි අයි කියලා කියන්නකෝ??

    මේ ක්‍රමයේදී වෙන්න් පුදගලික අංශයටත් වඩා රජය නව රැකියා හා අලුත් ප්‍රවණතා හොයාගැනීම. පුගලික අංශයකට වඩා රජයට පුළුවන් ඒවාට අනුග්‍රහය දක්කවන්න

    කොහොම උනත් උබ ඔය කියන විදියට පුද්ගලික අංශය නැති කිරීමක් කරන්නේ නැහැ. එහෙම කොහෙවත් කියලා නැහැනේ. මෙහිදී කියන්නේ පුද්ගලික අංශයට පවා බලපාන නීති රීති ගෙනවා.
    වැටුප් පිලිබදව. සේවකයන්ටත් නීති ගෙනාවා මේ විදියට වැඩ කරන්න ඕනි කියලා එක ක්‍රමවත් ක්‍රියාවලියක්. හැමෝටම බලපාන. යම් සේවකක් වැඩ කරන්නේ නැති නම් ඒ සදහා වැටුප් තීරණය කිරීම හා පුගලාය සම්බන්ද ක්‍රියාමාර්ග පවරනවා ඒ සමාගමටම. කිසිම සේවකයෙක්ට වැටුපක් ගන්න බැහැ එකට සරිලන් වැඩක් නොකර. ඒ කියන්නේ 10000 ගන්න සේවකයෙක්ට එම වැටුප ගන්න නම් සමාගමට ඔහුට වැටුප් ගෙවලා ලාබයක් තියාගන්න පුළුවන් වෙන්න වැඩ කරන්න ඕනි. නැත්තන් සමගම බංකොලොත් වෙනවනේ.

    මෙතන වැඩ කියන්නේ ඇග වෙසෙසන එක කියලා හිතන්න එපා. සේවකයාගේ වැඩ වල පලදායි තාවට
    සැලකිල්ල හම්බෙනවා. එතනදී තමයි ඉන්ගිනේරුවෙක්ට වැඩි වැටුපකුත් කම්කරුවෙක්ට අඩු වැටුපකුත් හම්බෙන්නේ. එත් කම්කරුවට පවා ජිවත් වෙන්නේ අවශ්‍ය අවම වටුපක් තීරණය කරනවා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Oya kiyanne China communist country ekak kiyalada? :rofl::confused:

    Anika oya kalin kewwa neda Goverment eken kiyala salary theeranaya karanne communist country wala, China walath ehemada?

    ow china kiyanne communist country ekak. habai 100%k naha. eka eyalata galapena widiyata hadagaththu system ekak.

    Government eken directly kiyanne naha doc kenekta hariyatama $50 i wage kiyala. onnam doc kenekta private karala extra ganak hoyaganna puluwan. eka thamange personal effort ekak
    . ethanadi doc ge profit eka bedenna ona kiyala ekak naha
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mama docs la kewwe example ekak widiyata Engineers,Accounts...etc (all in executive grade jobs)

    Cuba gena kiyanawa nam mechchara kal Cuba wala Doc kenek ge salary eka 26$ (with two specialties) den eka 67$. Average government worker kenekge salary eka thama 20$.

    Me widiyata beluwama Cuba wala kalin salary gap eka 6$ den salary gap eka 47$ Salary gap eka 600% withara wedi wela.

    http://www.foxnews.com/world/2014/0...es-for-doctors-nurses-to-as-much-as-67-month/

    mamath Doc kiyana eka gaththe oya Docsla gana kiyapu nisa thamai. anith fields walath ehema thamai. Cuba walata USA walin sambhadaka dala thiyenne. ehema thiyeddith eyala me ganata inne eyalage system eka nisa.

    machan two specialities thiyana doc kenekgei normal laborer kenekgei salary samana wenna ona kiwwe kauda? :confused::confused::confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Oya kiyanne China communist country ekak kiyalada? :rofl::confused:

    Anika oya kalin kewwa neda Goverment eken kiyala salary theeranaya karanne communist country wala, China walath ehemada?

    චීනය පිරිහුණ සමාජවාදී රාජ්ජයක්. චීනයේ සමාජවාදයේ අඩුපාඩු තියනවා. එකනේ අපේ රටාවක් වලට ඇගිලි ගහන්නේ.

    .එත් සමජවාදී ගැති ලක්ෂණ තියනවා.
    බිලියන 1.3 කට කන්න දෙනවා කියන්නේ
    කම්කරු පක්ෂය තමයි ප්රටේ පාලන තන්ත්ට්‍රය මෙහෙවන්නේ./
    චීනයේ සියලු මිනිසුන් කාලා බිල ජිවත් වෙනවා.
    කර්මාන්ත සියල්ලම රජයේ නීතිරීති වලට යටයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Lankawata godak income eka enne foreign investments & exports walin, Government eken salary ekak decide keruwoth kawuruth mehe invest karanne na. Aluth jobs enne na. Investors la rating giyoth thiena jobs tikath nethiwenawa. Cuba wage communist countries wunath den foreign investments attract karanna new laws & regulations genawa http://www.reuters.com/article/2014/03/29/us-cuba-investment-idUSBREA2S0EJ20140329

    ලංකාවට සල්ලි එන්නේ විදේශ රකියවක්ලින් වැඩිපුරම.
    එට පස්සේ තමයි විදේශ ආයෝජන.
    එට පස්සේ තමයි අපනයනය

    ඔතනින් අපනයනය කියන එක ඉහලට ගන්න ඕනි.

    විදේහ ආයෝජන වලඩි අපේ අපේ නීති වලට එකග වෙන්න බැරිනම් ඒවා එන්නේ නැති එක ඇත්ත.
    එත් ලංකාවේ ඉන්ගිනේරුවෝ තාක්ෂණ ශිල්පියෝ ඉන්නව ගොඩක් දක්ෂ , ඒ මිනිසුන්ගේ හැකියාවෙන් රජයම ආයෝජනය කරනවා. ඒවාට මුදල් සොයාගන්නේ විදේශ වියදම් අඩුකරලා.
    රුසියාවෙන් , සිමෙන්ති හා වානේ සම්ගම් දුන්නේ අපිට ඒවගේ සම්බන්දතා ඇති කරගන්නවා රටවල් සමග අපේ රටේ දේවල් තුරන් කන සම්බන්දතා නෙමයි. අපිට වැඩක් වෙන සම්බන්දතා

    රටේ නිෂ්පානය වැඩි කරනවා. ඒ මගින් ආනයනය ආඩු කරලා අපනයනය වැඩි කරනවා. එතකොට විදේශ විනිමය ලැබෙනවා. ඒ කර්මය රජය විසින් ඇති කරනවා. කියුබවේ චීනයේ ඇතිකරලා තියෙන්නේ එක.

    විදේශ ආයෝජන අඩුවීම ජයෙන් පියනවනවා. රජය විසින් කර්මාන්ත ශාලා පටන් ගැනීමෙන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    ඇත්ත කතාව , සමාජවාදය හොඳ උනත් ක්‍රියාත්මක කිරීමේදී ගැටළු එන්න පුළුවන් .. ඒකනේ අපිට JVP සෙට් එක කරන ගොඩක් වැඩ හොඳයි කියල හිතුනත් කවදාවත් එයාල බලයට එන්නෙ නැත්තෙ ... කොහොමත් රටේ දූෂණ වංචා අඩු වෙයි, ඒත් රට අධ්‍යාත්මිකව දියුණු උනත්, ලොකු බෞතික දියුණුවක් ඇති වෙන්නෙ නෑ ..... ඔතන ඉතින් ක්‍රමේ වැරද්දමත් නෙමෙයි, ක්‍රමේ දිගටම ගෙනියන්න බැරි එකයි ප්‍රශ්නෙ ... රෙප් +++
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mamath Doc kiyana eka gaththe oya Docsla gana kiyapu nisa thamai. anith fields walath ehema thamai. Cuba walata USA walin sambhadaka dala thiyenne. ehema thiyeddith eyala me ganata inne eyalage system eka nisa.

    machan two specialities thiyana doc kenekgei normal laborer kenekgei salary samana wenna ona kiwwe kauda? :confused::confused::confused:

    සමාජවාදය කියන්නේ දුක් මහන්සියෙන් හම්බරගත්ත් එකාගේ එක උදුරලා වැඩක් කරන්නේ නැති නිකම්මුන්ට දෙන එක කියලා හිතන්න එපා බන්. ඒ රොබින් හුඩ් ක්‍රමය.

    මහන්සිවෙලා ඉගන ගත්ත දොස්ත්රටයි.. බස් එකක් එළවන් ද්රයිවර්ටයි දෙන වැටුප සමාන කරන එක කියලා හිතන්නත් එපා බන්.

    මේ ලියුම කියලා තියන කෙනා ඒ ගන අවබෝදයක් නැතුව ලියලා තියෙන්නේ. නැත්තම් හිතාමත සමාජවාදය කියන දේ වැරදියි කියල කියන්න.

    jvp එකෙන් ලංකාවට සමාජවාදය ගලපගැනීම කියන දේට කරන්න ඕනි මුල් පියවරවල් ඉදිරි දැක්ම විදියට දාලා තියනවා. පොඩ්ඩක් කියවලා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1632496
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජවාදය කියන්නේ දුක් මහන්සියෙන් හම්බරගත්ත් එකාගේ එක උදුරලා වැඩක් කරන්නේ නැති නිකම්මුන්ට දෙන එක කියලා හිතන්න එපා බන්. ඒ රොබින් හුඩ් ක්‍රමය.

    මහන්සිවෙලා ඉගන ගත්ත දොස්ත්රටයි.. බස් එකක් එළවන් ද්රයිවර්ටයි දෙන වැටුප සමාන කරන එක කියලා හිතන්නත් එපා බන්.

    මේ ලියුම කියලා තියන කෙනා ඒ ගන අවබෝදයක් නැතුව ලියලා තියෙන්නේ. නැත්තම් හිතාමත සමාජවාදය කියන දේ වැරදියි කියල කියන්න.

    jvp එකෙන් ලංකාවට සමාජවාදය ගලපගැනීම කියන දේට කරන්න ඕනි මුල් පියවරවල් ඉදිරි දැක්ම විදියට දාලා තියනවා. පොඩ්ඩක් කියවලා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1632496
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    චීනය පිරිහුණ සමාජවාදී රාජ්ජයක්. චීනයේ සමාජවාදයේ අඩුපාඩු තියනවා. එකනේ අපේ රටාවක් වලට ඇගිලි ගහන්නේ.

    .එත් සමජවාදී ගැති ලක්ෂණ තියනවා.
    බිලියන 1.3 කට කන්න දෙනවා කියන්නේ
    කම්කරු පක්ෂය තමයි ප්රටේ පාලන තන්ත්ට්‍රය මෙහෙවන්නේ./
    චීනයේ සියලු මිනිසුන් කාලා බිල ජිවත් වෙනවා.
    කර්මාන්ත සියල්ලම රජයේ නීතිරීති වලට යටයි

    Google eka search karala balanna 'china working conditions' kiyala. Mama me danne eka link ekak witharai. Mekata kiyanne 'slavery' kiyala not communism

    http://www.dailymail.co.uk/news/art...n-day-74-hour-weeks-live-dorms-hot-water.html

    China wala srama surakema hodatama thienawa, Loke lokuma kotipathiyo China wala innawa, loku income gaps thienawa income gap eka USA walatath wada wedi me pahala links balanna.

    http://en.wikipedia.org/wiki/List_of_Chinese_by_net_worth

    http://www.businessweek.com/article...equality-gap-widens-beyond-u-dot-s-dot-levels

    Mata nam mewa balala China communist country ekak kiyala kiyanna ba.

    Oya kiyana widiyata lankawath China wage 'pirihunu' samajawadee ratak wenna oneda foreign investments ganna
    :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    සමාජවාදය කියන්නේ දුක් මහන්සියෙන් හම්බරගත්ත් එකාගේ එක උදුරලා වැඩක් කරන්නේ නැති නිකම්මුන්ට දෙන එක කියලා හිතන්න එපා බන්. ඒ රොබින් හුඩ් ක්‍රමය.

    මහන්සිවෙලා ඉගන ගත්ත දොස්ත්රටයි.. බස් එකක් එළවන් ද්රයිවර්ටයි දෙන වැටුප සමාන කරන එක කියලා හිතන්නත් එපා බන්.

    මේ ලියුම කියලා තියන කෙනා ඒ ගන අවබෝදයක් නැතුව ලියලා තියෙන්නේ. නැත්තම් හිතාමත සමාජවාදය කියන දේ වැරදියි කියල කියන්න.

    jvp එකෙන් ලංකාවට සමාජවාදය ගලපගැනීම කියන දේට කරන්න ඕනි මුල් පියවරවල් ඉදිරි දැක්ම විදියට දාලා තියනවා. පොඩ්ඩක් කියවලා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1632496

    එල එල, භාගත කරල පස්සෙ වෙලාවක හිමින්සැරේ කියවන්න ඕනෙ ...
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    රටේ රැකියාවන් ඇති කිරීම බලය රජයට පවරව ගන්නවා කියලා කියන්නේ කොහොමද මේ ක්‍රමයෙන්?
    පුද්ගලික අංශය නැති වෙනවා කියන්නේ කොහොමද???

    උබ කියන විදියට පුද්ගලික අංශය නැති කරනවා කියමුකෝ

    එත් රජයට නව රැකියා , කර්මාන්ත අරඹ කරන්න බැරිද??
    රජයට නව කර්මාන්ත ඇති කරන්න බැරි අයි කියලා කියන්නකෝ??

    මේ ක්‍රමයේදී වෙන්න් පුදගලික අංශයටත් වඩා රජය නව රැකියා හා අලුත් ප්‍රවණතා හොයාගැනීම. පුගලික අංශයකට වඩා රජයට පුළුවන් ඒවාට අනුග්‍රහය දක්කවන්න

    කොහොම උනත් උබ ඔය කියන විදියට පුද්ගලික අංශය නැති කිරීමක් කරන්නේ නැහැ. එහෙම කොහෙවත් කියලා නැහැනේ. මෙහිදී කියන්නේ පුද්ගලික අංශයට පවා බලපාන නීති රීති ගෙනවා.
    වැටුප් පිලිබදව. සේවකයන්ටත් නීති ගෙනාවා මේ විදියට වැඩ කරන්න ඕනි කියලා එක ක්‍රමවත් ක්‍රියාවලියක්. හැමෝටම බලපාන. යම් සේවකක් වැඩ කරන්නේ නැති නම් ඒ සදහා වැටුප් තීරණය කිරීම හා පුගලාය සම්බන්ද ක්‍රියාමාර්ග පවරනවා ඒ සමාගමටම. කිසිම සේවකයෙක්ට වැටුපක් ගන්න බැහැ එකට සරිලන් වැඩක් නොකර. ඒ කියන්නේ 10000 ගන්න සේවකයෙක්ට එම වැටුප ගන්න නම් සමාගමට ඔහුට වැටුප් ගෙවලා ලාබයක් තියාගන්න පුළුවන් වෙන්න වැඩ කරන්න ඕනි. නැත්තන් සමගම බංකොලොත් වෙනවනේ.

    මෙතන වැඩ කියන්නේ ඇග වෙසෙසන එක කියලා හිතන්න එපා. සේවකයාගේ වැඩ වල පලදායි තාවට
    සැලකිල්ල හම්බෙනවා. එතනදී තමයි ඉන්ගිනේරුවෙක්ට වැඩි වැටුපකුත් කම්කරුවෙක්ට අඩු වැටුපකුත් හම්බෙන්නේ. එත් කම්කරුවට පවා ජිවත් වෙන්නේ අවශ්‍ය අවම වටුපක් තීරණය කරනවා.
    ඉතින් හරිනේ මචං දැන් වෙන්නෙත් (අපේ රටේ) ඕකම නේ... සේවකයෙකු ගේ වේතනය තීරනය (පෞද්ගලික අංශය) ඔය විදියටනේ... පුද්ගලික අංශයට පවා බලපාන නීති රීති දැනටත් තියනව නේ ද? සේවකයන් වැඩ කරනවා ස්වාමියන් උන්ට සාදාරනයි කියල හිතන ගානක් සේවකයන්ට දෙනවා ලාභ ලබා ගන්නවා. මොකද්ද වෙනස?
    අනික
    මම කියන්නේ නැහැ රජයට නව කර්මාන්ත ඇති කරන්න බෑ කියලා, කියන්නෙ සීමා සහිත වෙනවා කියල
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    mamath Doc kiyana eka gaththe oya Docsla gana kiyapu nisa thamai. anith fields walath ehema thamai. Cuba walata USA walin sambhadaka dala thiyenne. ehema thiyeddith eyala me ganata inne eyalage system eka nisa.

    machan two specialities thiyana doc kenekgei normal laborer kenekgei salary samana wenna ona kiwwe kauda? :confused::confused::confused:

    සමාජවාදය කියන්නේ දුක් මහන්සියෙන් හම්බරගත්ත් එකාගේ එක උදුරලා වැඩක් කරන්නේ නැති නිකම්මුන්ට දෙන එක කියලා හිතන්න එපා බන්. ඒ රොබින් හුඩ් ක්‍රමය.

    මහන්සිවෙලා ඉගන ගත්ත දොස්ත්රටයි.. බස් එකක් එළවන් ද්රයිවර්ටයි දෙන වැටුප සමාන කරන එක කියලා හිතන්නත් එපා බන්.

    මේ ලියුම කියලා තියන කෙනා ඒ ගන අවබෝදයක් නැතුව ලියලා තියෙන්නේ. නැත්තම් හිතාමත සමාජවාදය කියන දේ වැරදියි කියල කියන්න.

    jvp එකෙන් ලංකාවට සමාජවාදය ගලපගැනීම කියන දේට කරන්න ඕනි මුල් පියවරවල් ඉදිරි දැක්ම විදියට දාලා තියනවා. පොඩ්ඩක් කියවලා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1632496

    Cuba walath den salary gap eka 600% karala http://www.foxnews.com/world/2014/0...es-for-doctors-nurses-to-as-much-as-67-month/

    Ithin kohomada kiyanne lankawa wage ratakata 'samajawadee' kramaya yatathe salary gap eka adu karanawa kiyala?

    Communism is not practical

    China,Soviet Russia,Vietnam oya hema ratakatama oka athharinna siduwune oka practical nethi nisa. Cuba th den free economy ekata ethulath wemin inne

    http://www.reuters.com/article/2014/07/05/us-cuba-parliament-idUSKBN0FA0XR20140705