දුයිෂෙන් සහ කරුණාරත්න සර්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    ----That is right . Same thing I am telling. Talents of people are more effective than methods. For example , in cuba, if people who are talent than Kastro family , will come to the power , then Cuba will get more progress. That is why people talents should be considered. Almost Talents people [for the works , not for the elections] come forward through private sector .

    :yes::yes::yes:
    In economic terms, Cuba is a hell. It is frozen in time.
    In old days, Russia, china tried lot of modifications to the stagnant economy. Everything failed.

    Then they moved to capitalism. China will be the super economy just second to US.

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    Oya katha karanne 1960-1970 manasikathwayen. Den Cubawa sugar export karanawata wada Tourism walin hoyana 2 billion usd , Other exports total income : $2.458 billion Cuba wala sugar witharak newei petroleum hitan thienawa

    http://en.wikipedia.org/wiki/Economy_of_Cuba

    anika ape rata den 2nd world country ekak not a 3rd world country anymore
    Australia,Canada th develop wenna awurudu 100 wediya gihin thienawa

    machan dan lankawe eka pudgala naya pramanaya keeyada?
    GDP eka keeyada ? annual loan installment eka keeyada ?

    ape main export monawada ?
    poddak kiyanawada lankawa me widiyata diyunu wenne kohomada kiyala ?
    :nerd::nerd::nerd:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    ඕක නිකම් අදිවේගී මාර්ගේ හැදුවාම බල්ලෝ මැරෙනවා වගේ කතාවක් නේ.

    සමාජවාදයෙන් තරග කිරිම්ට් ඇති කැමැත්ත නැතිවෙන විදිය කියනන. පුර්ණ සම්ජවාදය අපලයි කරන්නේ නැහැ කියලා කියලා තියනවනේ. තරග කිරීමට ඇති කැමැත්ත නැති කරන්න සමාජවාදයෙන් බැහැ. එකට නිරාවන අවබෝද කරගන්න ඕනි.

    උබ කියන්න්නේ තරගය කියන දේ නැතිවෙලා ලෝකේ දියුණු වෙන එක නැවතී කියලද? ඒ වගේදෙයක්ද උබ අදහස් කරන්නේ
    සමජවාදයේ ගැඹුරු අර්ථ ගැන නොදනී ඒ නිසයි අහන්නෙ දැන ගන්න තව මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක්ට උනත් වැදගත් වෙන නිසා පුළුවන් නන් උත්තර දෙන්න තරහ ගන්නෙ නැතුව.
    පූර්ණ සමාජවාදය සහ යොදවුම් සමජවාදය කියල දෙකක් තියෙනවද?
    තරගයක් නැති නිසා නව නිර්මාණ අඩුවෙන් බිහි වෙයිද ?
    නිරාවන අවබෝධය කියන්නෙ මොකද්ද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සමාජවාදය හෝ වේවා ධනවාදය හෝ වේවා, රටක ක්‍රියාත්මක කල පමණින් රටක් සංවර්දනය වෙන්නේ නැහැ. එකට තව ගොඩක් සාදක බලපානවා.

    ධනවාදී අන්තයට බර රටක ඕන තරම් මනුස්සයෙකුට දියුණු වෙන්න opportunities තියෙනවා. ඒවා තිබ්බ කියල මිනිස්සු හැමෝම දියුණු වෙන්නේ නැහැ. ආකල්ප, උත්සාහය, සැලසුම්, නොපසුබට වීර්ය, competitiveness වගේ දේවල් තියෙන්න ඕන. නැතිනම් රට කොච්චර දියුණු උනත්, එයට දියුණුවක් නැහැ.
    ---That is right. Anna hari machan, Ekama thama math kiyanne. Pudgala hakiyava idiriyata emata ohuta freedom eka denna ona. Ara samajavadayai, Mea vadayai, ohuta badavak viya haka. Private sector ekata help karanna ona. Ath kiyanna kanagatui, Poor countries vala jara laksanayak thama private sector investor ta akul helana eka. Ara nithiya, Mea Nithiya, Hama nithiyama pahath venne vadak karanna hadana miniha ge oluwa udatai. Result eka countries poor vela higa kaka jivath venna veemai. Mama mea prasnaya asami. Industry owner kenek Minisunta job deela ama minisunge badaginna niva damanu atha. Ema karapu sevaya vatina sevayaki. Ethanin ehata industry owner gen balaporotthu venna epa. Ehenam ayi industry owner gen income tax gahanne. Mokatadha miniha ahinsaka minisun ganavakata jobs deela , Badhakuth gevanne. Industry owner ta help kirima venuwata karadara kirimak nedha mein siduvanne. Income tax ganna ona nikam kaka bibi inna nikamun gen.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    copyright :Wikipedia

    " Either we change course or we sink."
    — President Raúl Castro, December 2010[39]

    • Budget expenditure adjustments (education, healthcare, sports, culture)
    • Change in the structure of employment; reduce inflated payrolls and increase work in the non-state sector.
    • Legalizing of 201 different personal business licenses
    • Fallow state land in usufruct to leased residents to plow
    • Incentives for non-state employment, as a re-launch of self-employed work
    • Proposals for creation of non-agricultural cooperatives
    • Hiring of labor by self-employed (cuentapropistas)
    • Legalization of sale and private ownership of homes and cars as of October 2011
    • Greater autonomy for state firms
    • Search for food self-sufficiency, gradual elimination of universal rationing and change to targeting poorest population
    • Possibility to rent state-run enterprises to self-employed, among them state restaurants
    • Separation of state and business functions
    • Tax policy update
    • Easing travel restrictions for Cubans
    • Strategies for external debt restructuring
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සමාජවාදය හෝ වේවා ධනවාදය හෝ වේවා, රටක ක්‍රියාත්මක කල පමණින් රටක් සංවර්දනය වෙන්නේ නැහැ. එකට තව ගොඩක් සාදක බලපානවා.

    ධනවාදී අන්තයට බර රටක ඕන තරම් මනුස්සයෙකුට දියුණු වෙන්න opportunities තියෙනවා. ඒවා තිබ්බ කියල මිනිස්සු හැමෝම දියුණු වෙන්නේ නැහැ. ආකල්ප, උත්සාහය, සැලසුම්, නොපසුබට වීර්ය, competitiveness වගේ දේවල් තියෙන්න ඕන. නැතිනම් රට කොච්චර දියුණු උනත්, එයට දියුණුවක් නැහැ.

    ow socialism or capitalism hama system ekema pros and cons thiyanawa. ekai kiyanne extremist nowee thamanta galapena system ekak hadaganna ona. a wagema minissunge attitudes wenas wenna ona. dan minissunta ona eda wela kanna misak anagathayak gana hithanna baha. anika government ekata thiyenneth short term plans witharai. :nerd::nerd:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ පුද්ගලික අදහසනම් සමාජවාදේ කියන්නේ එක අන්තයක්, ධනවාදේ කියන්නේ තව අන්තයක්.
    ඔය අන්ත දෙකෙන්ම සාර්ථක රාජ්‍යයක් ගොඩනගන්න බැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17228366 said:

    සමජවාදයේ ගැඹුරු අර්ථ ගැන නොදනී ඒ නිසයි අහන්නෙ දැන ගන්න තව මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක්ට උනත් වැදගත් වෙන නිසා පුළුවන් නන් උත්තර දෙන්න තරහ ගන්නෙ නැතුව.
    පූර්ණ සමාජවාදය සහ යොදවුම් සමජවාදය කියල දෙකක් තියෙනවද?
    තරගයක් නැති නිසා නව නිර්මාණ අඩුවෙන් බිහි වෙයිද ?
    නිරාවන අවබෝධය කියන්නෙ මොකද්ද?

    එහෙම කේන්තියකින් නෙමයි බන් එකමදේ නේ අහන්නේ
    යෙදවුම් සමාජවාදය කකියන දේ ගන මගේ අවබෝදයක් නැහැ මචං.
    තරගයක් නැති වෙන්නනේ නැහැ
    නිර්වාන ( නිවන්)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    එහෙම කේන්තියකින් නෙමයි බන් එකමදේ නේ අහන්නේ
    යෙදවුම් සමාජවාදය කකියන දේ ගන මගේ අවබෝදයක් නැහැ මචං.
    තරගයක් නැති වෙන්නනේ නැහැ
    නිර්වාන ( නිවන්)
    1. නැහැ ඔය කියල තිබ්බනෙ පූර්ණ සමාජවාදය ඇප්ලයි කරන් නෑ කියල එකයි එහෙම යෙදවුම් කියල එකක් තියෙනවද ඇහුවෙ.

    2. තරගෙ නැති නොවුනොත් ආයෙත් මේකම වෙන්න පුළුවන්නෙ කාලයක් ගිහින්.මොකද තරගය නිසාම නේද මේ අද පවතින තත්වයට ( ධනවාදයට ) මේ සමාජය පත්වෙලා තියෙන්නෙ.

    3. ඔය සිස්ටම් එක ඇතුලෙ බුද්ධාගමත් පිළිගන්නවද නිවන් ගැන කියල තිබ්බ නිසා ඇහුවෙ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෙළයෙක්;17228437 said:

    1. purna samajawadaya naha kiyanne 100%k theoretically eka apply karanne naha kiyana eka. ekedi capitalism wala thiyana hoda dewal adu ho wadi washayen ekathu wenawa.

    2. Tharagayak kiyana eka mekata gawa gaththe kohenda ? :confused::confused::confused:
    මොකද තරගය නිසාම නේද මේ අද පවතින තත්වයට ( ධනවාදයට )
    naha oke anith paththa.
    capitalism nisa thamai unnecessary dewal awith thiyenne

    3. ow buddhagama witharak nemeyi ona kenekuta thaman kamathi agamak adahanna puluwan. ai ehema prashnayak ahuwe ? kawuruhari kiwwada JVP eka awotth buddhagama adahanna bari wei kiyala ? :confused::confused::confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    මගේ පුද්ගලික අදහසනම් සමාජවාදේ කියන්නේ එක අන්තයක්, ධනවාදේ කියන්නේ තව අන්තයක්.
    ඔය අන්ත දෙකෙන්ම සාර්ථක රාජ්‍යයක් ගොඩනගන්න බැහැ.

    එක හරි සහෝ. ලෝකේ කිසිම රටක්, ඔය අන්ත දෙකේ නැහැ. ධනවාදයට බර ඇමෙරිකාව තුල උනත් social welfare තියෙනවා. නැතිනම් obamacare ගේන්නේ මොකදට? minimum wage වගේ නීති රීති තියෙන්නේ මොකටද?

    කැනඩාව වගේ රටවල USA ට වඩා social welfare තියෙනවා. එකේ අනිත් ප්‍රතිපලය තමයි tax වැඩිවීම. tax වැඩිවුණාම මිනිස්සු ඉතිරිකරන ප්‍රමාණය මදි. investment අඩුයි. economy එක ඇමෙරිකාවට සාපෙක්ෂව පොඩියි.

    ඇමෙරිකාවට සාපෙක්ෂව බඩු මිල වැඩියි. මෙහෙ බඩු මිල වැඩි නිසා මිනිස්සු ඇමරිකාවට වාහනෙන් ගිහිල්ල බඩු අරගෙන එනවා (cross- border shopping) weekend එකේ. මෙහෙ පොතක් 20$ නම් ඇමරිකාවේ 15$ විතර. හැම දේම වගේ vehicles, electronics, cloths අඩුයි. ඇමරිකාවේ shopping companies වැඩියි (JCPENNY, KMART....) .selection එක වැඩියි. මෙහෙයි අමෙරිකවෙයි website වල prices දැක්කහම ඇඩෙනවා.

    මෙහෙ ලොකු shopping companies ඔක්කොම USA (SEARS, WALMART,HOME DEPOT,RONA....) . කැනඩාවේ පොඩි පොඩි ඒවා එක එක usa companies ගිලිනවා. උදාහරණ ඕන තරම් දෙන්නම්. මෙහෙට වඩා ගොඩක් job opportunities තියෙනවා.

    මට දැන් නම් හිතෙනවා ධනවාදයට බර වීම වඩා හොදයි කියල. ඇත්තටම දක්ෂ මනුස්සයෙකුට කැනඩාවට වඩා USA හොදයි. කුසිත කම්මැලි අය මෙහෙට හොදයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    Oya katha karanne 1960-1970 manasikathwayen. Den Cubawa sugar export karanawata wada Tourism walin hoyana 2 billion usd , Other exports total income : $2.458 billion Cuba wala sugar witharak newei petroleum hitan thienawa

    ඔව් ඒ සමාජවාදයේ ප්‍රතිපල තමයි. අදායම් ලබන්න පුළුවන් සියලන්ගේන්ම් ඔවුන් අදායම ලබනවා. සංචරක ව්‍යාපාරය කයලා තිබ්බට රටේ ළමයි ගණිකාවෝ කරලා නැහැ.

    http://en.wikipedia.org/wiki/Economy_of_Cuba

    anika ape rata den 2nd world country ekak not a 3rd world country anymore
    Australia,Canada th develop wenna awurudu 100 wediya gihin thienawa

    :D:D

    කබ්රාල් ge වාර්තාවලට අනුවනම් ලෝකේ හොදම රට ලනකව තමයි

    එත් ලංකාවේ වාර්ෂික ආදායමට වඩා නය වාරිකය වැඩි
    එක පුද්ගල නය ප්‍රමාණය කොපමණක්ද
    දැන් යනවිදියට ලංකාව දියුණුවටද යන්නේ කියලා හදවතින් අහලා බලන්න
    ඇහැට පෙන ඇත්ත කතා කරන්න
    අද රැකියාවක් කරන පිරිස් අතරින් 80% කට හම්බෙන අදායම 20000ත අඩුයි
    ඒ අදායමෙන් ජිවත් වෙන්න පුලුවන්ද??

    ලංකාව පහුගිය අවුරුදු 65 අතුලත පොඩ්ඩක් වත් දියුණුවට පත් වෙලා තියනවෆ්ද, දේශපාලුවෝ හම්බක්රගත්ත මිසක්, රටේ අදායම බෙදී යාම් හරිද?????
    රටට හම්බෙන් අදායමෙන් 85% පුද්ගලයන් 8% වගේ පරමනයකට බෙදිලා යනවා
    එත්කොට් උබ කියන්නේ එතුරු 92% කම්මැලි කියලද?
    අද මහබැංකුවට වග කියන්න බැහැ වගකියන්න බැදිලා ඉන්න ආයතනවල තැන්පතු වලට පවා
    (සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න)
    ඔන්න පට්ට ආරථික වරදානය

    අනුරදපුරේ මහදිවුල්වැව ට යන්න
    මොණරාගල බිබිල පැත්තට යන්න
    මාතර අකුරස්සෙන් පොඩ්ඩක් ඇතුලට ගිහින බලන්න

    මිනිසුන්ගේ ජන ජීවිතය කොහොමද කියලා

    මේ පවත්නා ක්‍රමය වෙනස් කරන්න ඕනි. නැතුව රට හදන්න බැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක හරි සහෝ. ලෝකේ කිසිම රටක්, ඔය අන්ත දෙකේ නැහැ. ධනවාදයට බර ඇමෙරිකාව තුල උනත් social welfare තියෙනවා. නැතිනම් obamacare ගේන්නේ මොකදට? minimum wage වගේ නීති රීති තියෙන්නේ මොකටද?

    කැනඩාව වගේ රටවල USA ට වඩා social welfare තියෙනවා. එකේ අනිත් ප්‍රතිපලය තමයි tax වැඩිවීම. tax වැඩිවුණාම මිනිස්සු ඉතිරිකරන ප්‍රමාණය මදි. investment අඩුයි. economy එක ඇමෙරිකාවට සාපෙක්ෂව පොඩියි.

    ඇමෙරිකාවට සාපෙක්ෂව බඩු මිල වැඩියි. මෙහෙ බඩු මිල වැඩි නිසා මිනිස්සු ඇමරිකාවට වාහනෙන් ගිහිල්ල බඩු අරගෙන එනවා (cross- border shopping) weekend එකේ. මෙහෙ පොතක් 20$ නම් ඇමරිකාවේ 15$ විතර. හැම දේම වගේ vehicles, electronics, cloths අඩුයි. ඇමරිකාවේ shopping companies වැඩියි (JCPENNY, KMART....) .selection එක වැඩියි. මෙහෙයි අමෙරිකවෙයි website වල prices දැක්කහම ඇඩෙනවා.

    මෙහෙ ලොකු shopping companies ඔක්කොම USA (SEARS, WALMART,HOME DEPOT,RONA....) . කැනඩාවේ පොඩි පොඩි ඒවා එක එක usa companies ගිලිනවා. උදාහරණ ඕන තරම් දෙන්නම්. මෙහෙට වඩා ගොඩක් job opportunities තියෙනවා.

    මට දැන් නම් හිතෙනවා ධනවාදයට බර වීම වඩා හොදයි කියල. ඇත්තටම දක්ෂ මනුස්සයෙකුට කැනඩාවට වඩා USA හොදයි. කුසිත කම්මැලි අය මෙහෙට හොදයි.

    සමාජවාදය ඇතුලේ නිකම් කක බිබී ඉන්න මින්නිස්සු හදීනේ නැහැ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    1. purna samajawadaya naha kiyanne 100%k theoretically eka apply karanne naha kiyana eka. ekedi capitalism wala thiyana hoda dewal adu ho wadi washayen ekathu wenawa.

    2. Tharagayak kiyana eka mekata gawa gaththe kohenda ? :confused::confused::confused:
    මොකද තරගය නිසාම නේද මේ අද පවතින තත්වයට ( ධනවාදයට )
    naha oke anith paththa.
    capitalism nisa thamai unnecessary dewal awith thiyenne

    3. ow buddhagama witharak nemeyi ona kenekuta thaman kamathi agamak adahanna puluwan. ai ehema prashnayak ahuwe ? kawuruhari kiwwada JVP eka awotth buddhagama adahanna bari wei kiyala ? :confused::confused::confused:

    1.එහෙම වෙන්නෙ මුල් තියරි වල අඩුවක් නිසාද නැත්තන් ඒවට එකපාරටම මිනිස්සු හුරු කරන්න බැරිනිසාද?

    2.පැහැදිලි කරන්න බැරිද තව ටිකක්.

    3.ඔව් චීනෙ උනාවගේ උනොත්.දැන් නන් පන්සල් තියෙනව ඒ උනාට මම අහල තියෙන විදියට තිබ්බ ගොඩක් ඒව කඩල දාල තියෙනව පටන් ගත්ත මුල් කාලෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    සමාජවාදය ඇතුලේ නිකම් කක බිබී ඉන්න මින්නිස්සු හදීනේ නැහැ

    නිකම් කක බිබී ඉදිමක් ගැන නෙවි කතා කලේ. මෙතන මම සංසන්දනය කරේ කැනඩාව සහ USA. මෙහෙ (කැනඩාවේ) මිනිස්සු effectively 50% විතර tax ගෙවනවා. එතකොට මිනිස්සුන්ගේ motivation එක අඩුයි. උදාහරනෙකට අඩු ආදයම් තියෙන කට්ටියගේ tax අඩුයි. වැඩි අදායම් තියෙන කට්ටියගේ tax වැඩියි. අන්තිමේ ඉතුරුවෙන ගානේ ලොකු වෙනසක් නැහැ (income -tax). මහන්සිවෙලා හම්බකරට ලොකු වෙනසක් නැහැ. එතකොට මිනිස්සු කල්පනා කරනවා මොකටද මහන්සි වෙන්නේ කියල.

    USA වල මහන්සි වෙන තරමට ප්‍රතිපලය හොදයි. ඉතින් මිනිස්සු motivate වෙනවා. එතකොට economy එක දියුණු වෙනවා.

    tax කියන්නේ සමාජ සදාරණත්වය සහ social welfare දෙන්න හදපු සියුම් tool එකක්. එකේ හොද නරක දෙකම තියෙනවා.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    :D:D

    කබ්රාල් ge වාර්තාවලට අනුවනම් ලෝකේ හොදම රට ලනකව තමයි

    එත් ලංකාවේ වාර්ෂික ආදායමට වඩා නය වාරිකය වැඩි
    එක පුද්ගල නය ප්‍රමාණය කොපමණක්ද
    දැන් යනවිදියට ලංකාව දියුණුවටද යන්නේ කියලා හදවතින් අහලා බලන්න
    ඇහැට පෙන ඇත්ත කතා කරන්න
    අද රැකියාවක් කරන පිරිස් අතරින් 80% කට හම්බෙන අදායම 20000ත අඩුයි
    ඒ අදායමෙන් ජිවත් වෙන්න පුලුවන්ද??

    ලංකාව පහුගිය අවුරුදු 65 අතුලත පොඩ්ඩක් වත් දියුණුවට පත් වෙලා තියනවෆ්ද, දේශපාලුවෝ හම්බක්රගත්ත මිසක්, රටේ අදායම බෙදී යාම් හරිද?????
    රටට හම්බෙන් අදායමෙන් 85% පුද්ගලයන් 8% වගේ පරමනයකට බෙදිලා යනවා
    එත්කොට් උබ කියන්නේ එතුරු 92% කම්මැලි කියලද?
    අද මහබැංකුවට වග කියන්න බැහැ වගකියන්න බැදිලා ඉන්න ආයතනවල තැන්පතු වලට පවා
    (සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න)
    ඔන්න පට්ට ආරථික වරදානය

    අනුරදපුරේ මහදිවුල්වැව ට යන්න
    මොණරාගල බිබිල පැත්තට යන්න
    මාතර අකුරස්සෙන් පොඩ්ඩක් ඇතුලට ගිහින බලන්න

    මිනිසුන්ගේ ජන ජීවිතය කොහොමද කියලා

    මේ පවත්නා ක්‍රමය වෙනස් කරන්න ඕනි. නැතුව රට හදන්න බැහැ.

    සමාජ විෂමතාවය tax වලින් වෙනස් කරන්න පුළුවන්. සල්ලි තියෙනවා අයට වැඩි tax එකක් ගහල. එත් අතුරු ප්‍රතිපලය තමයි economy එක මන්දගාමී වීම.

    *හුගක් කට්ටිය පවුද්ගලික අංශයේ වැඩ කරන්නේ. 20,000 වැඩි කරන්න පුළුවන් එකම විදිය පවුද්ගලික අංශය දිරිගැන්වීම, ඔවුන්ට පහසුකම් සලසාදීම වගේ දේවල්. රට දියුණු උනාම minimum wage වගේ දෙයක් ආණ්ඩුවෙන් පනවන්න පුලුවන්. business දියුණු උනාම තමයි මිනිස්සුන්ට පඩි වැඩිපුර හම්බවෙන්නේ. නැතිව කෘතිමව පඩි වැඩි කරන්න බැහැ.

    *ආණ්ඩුවේ පලදයිතාවය කොච්රද? ඇත්තටම ආණ්ඩුවේ business කොච්චර සල්ලි ගේනවද? (CEB වගේ) ඒවා රටට බරක් නේද? ආණ්ඩුවේ business වලින් හම්බවෙන සිමිත සල්ලි වලින් රටක් ගොඩගන්න බැහැ. private sector තමයි එකම විසදුම. දැන් පහුගිය අවුරුදු ටිකේ රාජ්‍ය සේවකයාන් කිපගුනයකින් වැඩි උනා. ඒවා ගෙවන්නෙත් ජනතාව තමයි (tax විදියට).
     
    * private sector eka motivate karanna ona. eka hodai. eth primary needs walata adala dewal wala control eka government ekata thiyenna ona.
    ada loke hodama jeewana thathwa thiyana ratawal wela thiyana Scandinavian ratawalath control eka thiyenne government eka athe.

    * oya kiyanne atheesareta amuda gahanawa wage solution ekakne. government sector eke efficiency adu ekata solution eka privatize karana eka da? :nerd::nerd::nerd::no::no::no: eka mara solution ekakne :rolleyes::rolleyes:

    (sinhalen type karanna lesi widiyak kiyapan. direct input. mama realtime singlish use kale. eke errors enawa :dull::dull::dull:)