hamotama thaman hari kiyala hithena political view ekak thiyanawane ban. kohoma unath me thread eka hodata giya..[/SIZE]![]()


කාලෙකට පස්සේ දැකපු හොඳ ත්‍රෙඩ් එකක්hamotama thaman hari kiyala hithena political view ekak thiyanawane ban. kohoma unath me thread eka hodata giya..[/SIZE]![]()


කාලෙකට පස්සේ දැකපු හොඳ ත්‍රෙඩ් එකක්----That is right . Same thing I am telling. Talents of people are more effective than methods. For example , in cuba, if people who are talent than Kastro family , will come to the power , then Cuba will get more progress. That is why people talents should be considered. Almost Talents people [for the works , not for the elections] come forward through private sector .



Oya katha karanne 1960-1970 manasikathwayen. Den Cubawa sugar export karanawata wada Tourism walin hoyana 2 billion usd , Other exports total income : $2.458 billion Cuba wala sugar witharak newei petroleum hitan thienawa
http://en.wikipedia.org/wiki/Economy_of_Cuba
anika ape rata den 2nd world country ekak not a 3rd world country anymore
Australia,Canada th develop wenna awurudu 100 wediya gihin thienawa



සමජවාදයේ ගැඹුරු අර්ථ ගැන නොදනී ඒ නිසයි අහන්නෙ දැන ගන්න තව මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක්ට උනත් වැදගත් වෙන නිසා පුළුවන් නන් උත්තර දෙන්න තරහ ගන්නෙ නැතුව.ඕක නිකම් අදිවේගී මාර්ගේ හැදුවාම බල්ලෝ මැරෙනවා වගේ කතාවක් නේ.
සමාජවාදයෙන් තරග කිරිම්ට් ඇති කැමැත්ත නැතිවෙන විදිය කියනන. පුර්ණ සම්ජවාදය අපලයි කරන්නේ නැහැ කියලා කියලා තියනවනේ. තරග කිරීමට ඇති කැමැත්ත නැති කරන්න සමාජවාදයෙන් බැහැ. එකට නිරාවන අවබෝද කරගන්න ඕනි.
උබ කියන්න්නේ තරගය කියන දේ නැතිවෙලා ලෝකේ දියුණු වෙන එක නැවතී කියලද? ඒ වගේදෙයක්ද උබ අදහස් කරන්නේ
---That is right. Anna hari machan, Ekama thama math kiyanne. Pudgala hakiyava idiriyata emata ohuta freedom eka denna ona. Ara samajavadayai, Mea vadayai, ohuta badavak viya haka. Private sector ekata help karanna ona. Ath kiyanna kanagatui, Poor countries vala jara laksanayak thama private sector investor ta akul helana eka. Ara nithiya, Mea Nithiya, Hama nithiyama pahath venne vadak karanna hadana miniha ge oluwa udatai. Result eka countries poor vela higa kaka jivath venna veemai. Mama mea prasnaya asami. Industry owner kenek Minisunta job deela ama minisunge badaginna niva damanu atha. Ema karapu sevaya vatina sevayaki. Ethanin ehata industry owner gen balaporotthu venna epa. Ehenam ayi industry owner gen income tax gahanne. Mokatadha miniha ahinsaka minisun ganavakata jobs deela , Badhakuth gevanne. Industry owner ta help kirima venuwata karadara kirimak nedha mein siduvanne. Income tax ganna ona nikam kaka bibi inna nikamun gen.සමාජවාදය හෝ වේවා ධනවාදය හෝ වේවා, රටක ක්‍රියාත්මක කල පමණින් රටක් සංවර්දනය වෙන්නේ නැහැ. එකට තව ගොඩක් සාදක බලපානවා.
ධනවාදී අන්තයට බර රටක ඕන තරම් මනුස්සයෙකුට දියුණු වෙන්න opportunities තියෙනවා. ඒවා තිබ්බ කියල මිනිස්සු හැමෝම දියුණු වෙන්නේ නැහැ. ආකල්ප, උත්සාහය, සැලසුම්, නොපසුබට වීර්ය, competitiveness වගේ දේවල් තියෙන්න ඕන. නැතිනම් රට කොච්චර දියුණු උනත්, එයට දියුණුවක් නැහැ.
සමාජවාදය හෝ වේවා ධනවාදය හෝ වේවා, රටක ක්‍රියාත්මක කල පමණින් රටක් සංවර්දනය වෙන්නේ නැහැ. එකට තව ගොඩක් සාදක බලපානවා.
ධනවාදී අන්තයට බර රටක ඕන තරම් මනුස්සයෙකුට දියුණු වෙන්න opportunities තියෙනවා. ඒවා තිබ්බ කියල මිනිස්සු හැමෝම දියුණු වෙන්නේ නැහැ. ආකල්ප, උත්සාහය, සැලසුම්, නොපසුබට වීර්ය, competitiveness වගේ දේවල් තියෙන්න ඕන. නැතිනම් රට කොච්චර දියුණු උනත්, එයට දියුණුවක් නැහැ.


හෙළයෙක්;17228366 said:
සමජවාදයේ ගැඹුරු අර්ථ ගැන නොදනී ඒ නිසයි අහන්නෙ දැන ගන්න තව මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක්ට උනත් වැදගත් වෙන නිසා පුළුවන් නන් උත්තර දෙන්න තරහ ගන්නෙ නැතුව.
පූර්ණ සමාජවාදය සහ යොදවුම් සමජවාදය කියල දෙකක් තියෙනවද?
තරගයක් නැති නිසා නව නිර්මාණ අඩුවෙන් බිහි වෙයිද ?
නිරාවන අවබෝධය කියන්නෙ මොකද්ද?
1. නැහැ ඔය කියල තිබ්බනෙ පූර්ණ සමාජවාදය ඇප්ලයි කරන් නෑ කියල එකයි එහෙම යෙදවුම් කියල එකක් තියෙනවද ඇහුවෙ.එහෙම කේන්තියකින් නෙමයි බන් එකමදේ නේ අහන්නේ
යෙදවුම් සමාජවාදය කකියන දේ ගන මගේ අවබෝදයක් නැහැ මචං.
තරගයක් නැති වෙන්නනේ නැහැ
නිර්වාන ( නිවන්)
හෙළයෙක්;17228437 said:1. නැහැ ඔය කියල තිබ්බනෙ පූර්ණ සමාජවාදය ඇප්ලයි කරන් නෑ කියල එකයි එහෙම යෙදවුම් කියල එකක් තියෙනවද ඇහුවෙ.
2. තරගෙ නැති නොවුනොත් ආයෙත් මේකම වෙන්න පුළුවන්නෙ කාලයක් ගිහින්.මොකද තරගය නිසාම නේද මේ අද පවතින තත්වයට ( ධනවාදයට ) මේ සමාජය පත්වෙලා තියෙන්නෙ.
3. ඔය සිස්ටම් එක ඇතුලෙ බුද්ධාගමත් පිළිගන්නවද නිවන් ගැන කියල තිබ්බ නිසා ඇහුවෙ.





මගේ පුද්ගලික අදහසනම් සමාජවාදේ කියන්නේ එක අන්තයක්, ධනවාදේ කියන්නේ තව අන්තයක්.
ඔය අන්ත දෙකෙන්ම සාර්ථක රාජ්‍යයක් ගොඩනගන්න බැහැ.
Oya katha karanne 1960-1970 manasikathwayen. Den Cubawa sugar export karanawata wada Tourism walin hoyana 2 billion usd , Other exports total income : $2.458 billion Cuba wala sugar witharak newei petroleum hitan thienawa
ඔව් ඒ සමාජවාදයේ ප්‍රතිපල තමයි. අදායම් ලබන්න පුළුවන් සියලන්ගේන්ම් ඔවුන් අදායම ලබනවා. සංචරක ව්‍යාපාරය කයලා තිබ්බට රටේ ළමයි ගණිකාවෝ කරලා නැහැ.
http://en.wikipedia.org/wiki/Economy_of_Cuba
anika ape rata den 2nd world country ekak not a 3rd world country anymore
Australia,Canada th develop wenna awurudu 100 wediya gihin thienawa


එක හරි සහෝ. ලෝකේ කිසිම රටක්, ඔය අන්ත දෙකේ නැහැ. ධනවාදයට බර ඇමෙරිකාව තුල උනත් social welfare තියෙනවා. නැතිනම් obamacare ගේන්නේ මොකදට? minimum wage වගේ නීති රීති තියෙන්නේ මොකටද?
කැනඩාව වගේ රටවල USA ට වඩා social welfare තියෙනවා. එකේ අනිත් ප්‍රතිපලය තමයි tax වැඩිවීම. tax වැඩිවුණාම මිනිස්සු ඉතිරිකරන ප්‍රමාණය මදි. investment අඩුයි. economy එක ඇමෙරිකාවට සාපෙක්ෂව පොඩියි.
ඇමෙරිකාවට සාපෙක්ෂව බඩු මිල වැඩියි. මෙහෙ බඩු මිල වැඩි නිසා මිනිස්සු ඇමරිකාවට වාහනෙන් ගිහිල්ල බඩු අරගෙන එනවා (cross- border shopping) weekend එකේ. මෙහෙ පොතක් 20$ නම් ඇමරිකාවේ 15$ විතර. හැම දේම වගේ vehicles, electronics, cloths අඩුයි. ඇමරිකාවේ shopping companies වැඩියි (JCPENNY, KMART....) .selection එක වැඩියි. මෙහෙයි අමෙරිකවෙයි website වල prices දැක්කහම ඇඩෙනවා.
මෙහෙ ලොකු shopping companies ඔක්කොම USA (SEARS, WALMART,HOME DEPOT,RONA....) . කැනඩාවේ පොඩි පොඩි ඒවා එක එක usa companies ගිලිනවා. උදාහරණ ඕන තරම් දෙන්නම්. මෙහෙට වඩා ගොඩක් job opportunities තියෙනවා.
මට දැන් නම් හිතෙනවා ධනවාදයට බර වීම වඩා හොදයි කියල. ඇත්තටම දක්ෂ මනුස්සයෙකුට කැනඩාවට වඩා USA හොදයි. කුසිත කම්මැලි අය මෙහෙට හොදයි.
1. purna samajawadaya naha kiyanne 100%k theoretically eka apply karanne naha kiyana eka. ekedi capitalism wala thiyana hoda dewal adu ho wadi washayen ekathu wenawa.
2. Tharagayak kiyana eka mekata gawa gaththe kohenda ?![]()
මොකද තරගය නිසාම නේද මේ අද පවතින තත්වයට ( ධනවාදයට )
naha oke anith paththa.
capitalism nisa thamai unnecessary dewal awith thiyenne
3. ow buddhagama witharak nemeyi ona kenekuta thaman kamathi agamak adahanna puluwan. ai ehema prashnayak ahuwe ? kawuruhari kiwwada JVP eka awotth buddhagama adahanna bari wei kiyala ?![]()
සමාජවාදය ඇතුලේ නිකම් කක බිබී ඉන්න මින්නිස්සු හදීනේ නැහැ
කබ්රාල් ge වාර්තාවලට අනුවනම් ලෝකේ හොදම රට ලනකව තමයි
එත් ලංකාවේ වාර්ෂික ආදායමට වඩා නය වාරිකය වැඩි
එක පුද්ගල නය ප්‍රමාණය කොපමණක්ද
දැන් යනවිදියට ලංකාව දියුණුවටද යන්නේ කියලා හදවතින් අහලා බලන්න
ඇහැට පෙන ඇත්ත කතා කරන්න
අද රැකියාවක් කරන පිරිස් අතරින් 80% කට හම්බෙන අදායම 20000ත අඩුයි
ඒ අදායමෙන් ජිවත් වෙන්න පුලුවන්ද??
ලංකාව පහුගිය අවුරුදු 65 අතුලත පොඩ්ඩක් වත් දියුණුවට පත් වෙලා තියනවෆ්ද, දේශපාලුවෝ හම්බක්රගත්ත මිසක්, රටේ අදායම බෙදී යාම් හරිද?????
රටට හම්බෙන් අදායමෙන් 85% පුද්ගලයන් 8% වගේ පරමනයකට බෙදිලා යනවා
එත්කොට් උබ කියන්නේ එතුරු 92% කම්මැලි කියලද?
අද මහබැංකුවට වග කියන්න බැහැ වගකියන්න බැදිලා ඉන්න ආයතනවල තැන්පතු වලට පවා
(සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න)
ඔන්න පට්ට ආරථික වරදානය
අනුරදපුරේ මහදිවුල්වැව ට යන්න
මොණරාගල බිබිල පැත්තට යන්න
මාතර අකුරස්සෙන් පොඩ්ඩක් ඇතුලට ගිහින බලන්න
මිනිසුන්ගේ ජන ජීවිතය කොහොමද කියලා
මේ පවත්නා ක්‍රමය වෙනස් කරන්න ඕනි. නැතුව රට හදන්න බැහැ.
සමාජ විෂමතාවය tax වලින් වෙනස් කරන්න පුළුවන්. සල්ලි තියෙනවා අයට වැඩි tax එකක් ගහල. එත් අතුරු ප්‍රතිපලය තමයි economy එක මන්දගාමී වීම.
*හුගක් කට්ටිය පවුද්ගලික අංශයේ වැඩ කරන්නේ. 20,000 වැඩි කරන්න පුළුවන් එකම විදිය පවුද්ගලික අංශය දිරිගැන්වීම, ඔවුන්ට පහසුකම් සලසාදීම වගේ දේවල්. රට දියුණු උනාම minimum wage වගේ දෙයක් ආණ්ඩුවෙන් පනවන්න පුලුවන්. business දියුණු උනාම තමයි මිනිස්සුන්ට පඩි වැඩිපුර හම්බවෙන්නේ. නැතිව කෘතිමව පඩි වැඩි කරන්න බැහැ.
*ආණ්ඩුවේ පලදයිතාවය කොච්රද? ඇත්තටම ආණ්ඩුවේ business කොච්චර සල්ලි ගේනවද? (CEB වගේ) ඒවා රටට බරක් නේද? ආණ්ඩුවේ business වලින් හම්බවෙන සිමිත සල්ලි වලින් රටක් ගොඩගන්න බැහැ. private sector තමයි එකම විසදුම. දැන් පහුගිය අවුරුදු ටිකේ රාජ්‍ය සේවකයාන් කිපගුනයකින් වැඩි උනා. ඒවා ගෙවන්නෙත් ජනතාව තමයි (tax විදියට).





eka mara solution ekakne 



)