මාගේ දැනුමේ හැටියට නම් මෙය ඔබේ පුද්ගලික ගැටළුවක් පමණක් නොවන බවයි
සැම්සුන්ග් එසේත් නැතිනම් පුරාන සංස්කෘත බසින් samsung නම ගෙන දෙන බුද්ධිමත් අත් දුරකථන රැසක මෙම ගැටලුව හට ගැනීම හුදෙක් අස්ථීර ලෝකේ ස්ථීර කිසිම දෙයක් නොමැති බවට ඇති හොඳම සාධකයක් බවට කිසිම සැකයක් නැත
එහෙත් ඔබේ මෙම ගැටලුවට විසන්දුම , මා නොදන්නා බවත් කීමට කැමැත්තෙමු .
නමුදු , එල - කිරි නොහොත් විධග්ද තාක්ෂණ කප්පිත්තන් සපිරි මෙම වෙබ් අඩවියේ ඔබේ ගැටලුවට විසඳුමක් දන්නා අයෙක් සිටිනා බවටද මා තුල කිසිම සැකයක් නොමැත .
එහෙයින් ඔබට කරනා උපකාරයක් ලෙස , මෙම හුයට බම්ප් ලකුණක් තැබීම මා හට කල හැකි එකම උප කාරය වේ .
එසේනම් යන්නට අවසරයි මිතුර .. ඔබට සුභ දවසක් !