දුරකථනයක් තියනවාද?

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දුරකථනයක් තියනවාද?

    ඔයා ෆොන් එකක් පාවිච්චි කරනවද? ෆොන් එක ලග තියන කොට ජිවිතේම හරි වගේ දැනෙනවාද? කොහේ ගියත් පාරේ ගියත් ගෙදර හිටියත් ෆොන් එක අතේමයි නේද? දැන් ෆොන් වලින් ඉන්ටර්නෙට් යන්න හොදටම පුලුවන් නිසා කොයි වෙලාවෙත් ෆොන් එක දිහාම බලාගෙන ඉන්න අය ඕන තරම් ඇති..නැත්නම් ෆොන් එකෙන් ගේම් සෙල්ලම් කරන්න ගියාම..වෙලාව යනවා තේරෙන්නේ වත් නැතුව ඇති.ඔයත් එහෙම කෙනෙක්ද? පොඩ්ඩක් මේ විඩියෝ එක බලන්න....බලලා ඔයාම එහෙම කෙනෙක් නම් පොඩ්ඩක් හිතලා බලන්න


    සතුට විනෝදය සියල්ල ඇත්තේ වෙන කොහේවත් නොව ඔබ අසලමයි..:yes:
     
    Jun 14, 2012
    420
    47
    0
    මම නම් දැනට මාස 4 කින් mobile phone එකක් use කරලා නැහැ බන් ..!!
    මුලදී නම් ටිකක් අමාරුයි , එත දැන් නම් අවුලක් නැහැ ..!
    :):)
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    ඉස්සර මමත් ඔහොමයි.
    දැන්නම් කෝල් වලට විතරයි.
    තනියෙන් ඉද්දිනම් ගේම් ගහනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පොඩ්ඩා1;13940277 said:
    මම නම් දැනට මාස 4 කින් mobile phone එකක් use කරලා නැහැ බන් ..!!
    මුලදී නම් ටිකක් අමාරුයි , එත දැන් නම් අවුලක් නැහැ ..!
    :):)


    mobile phone ekak use nokara inna eka newe wisaduma
    hama welema ooka oba oba inne nathuwa ooken eliyeth lokayak thiyena wa kiyala hithala wada karana eka,

    mama nam use karanne chinese DO ekak nisa mata angry birds, gprs, facebook, twitter naha
    eka nisa call ekak sms ekak awama thamai use wenne
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මහේෂි කාලෙකින් පෝස්ට් එකක් දාලා තියනව දැක්කෙ... ඇත්තටම වෙලාවකට මේකනම් මහ එපාම කරපු දෙයක්... ඇතුවත් බෑ... නැතුවත් බෑ...
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    mamanam wadi gaanak wiyadam karannet na kawadawath 4n ekak ganna!! ane manda ada godak aya 4n walta nahena widiya!!! :D
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    api tihin normal use thamai.
    katiya ekka iddinan 4n eka wadiya eliyata gannema na.
    thaniyen iddi thamai oka oba oba inne :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්තම තමයි... මේ ලගදි මං දැක්කා ටෙක්ස්ට් කරන ගමං එකෙක් පාරෙ යනවා... අනූ නවයෙං බේරුනේ වාහනේකට හැප්පෙන්නෙ නැතුව