දුරකථන අංකයෙන් කරන සෙල්ලමක්

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Ado mage phone ekata miss calls enawa ne ban dan paya 1/2 withara indan. Thopida me ring karanne?

    නම්බරේ මාරු කරහන් බන් දැන් හැදෙන උන් කොල්ලෙක්ටවත් ඉන්න දෙන්නැති සමනල්ලු :dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    me wage methods danne bn me post eka daapu kena witharak nemeine...
    owa hamoma danna dewal neh...a nisai kela wune umbata..
    nathnam ithin me thread eka patan gaththu kena weradi adahasakin nemeine kale umba ude paandara number eka dammata 1st page ekema :rofl::baffled:

    මං වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්... :(
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    එහෙනම් ඉක්මනට මට කුණුහරපෙන් බැනපන්. :P


    ඒවා දහ්න්නේ අපේ විශාරදයෝ 2යි ඉන්නේ එක්කෙනෙක් scurvy මාමා...අනික් කෙනත් හරි ප්‍රසිද්දයි...:love::D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    thread remove karapan admin ta kiyala...
    private details pita gihin neh :baffled:

    එක්කෝ ඔන්න ඕනේ කමක් නෑ බන්. ජීවිතේට call එකක් එන්නේ නැති මගේ අනාථ phone එකේ ring tone ඒකවත් අහන්න පුළුවන් නේ බන්. :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒවා දහ්න්නේ අපේ විශාරදයෝ 2යි ඉන්නේ එක්කෙනෙක් scurvy මාමා...අනික් කෙනත් හරි ප්‍රසිද්දයි...:love::D

    කෝ කෝ කවුද එයා?

    නෑ නෑ දැන් එයා මෙහෙ නෑ...
    :D:D:D:D